@miniboulette8: Merci la vie 🦋❤️

Miniboulette 🌎
Miniboulette 🌎
Open In TikTok:
Region: RE
Saturday 09 May 2026 12:57:03 GMT
382
37
1
1

Music

Download

Comments

nadousoli
nadousoli :
mabrok hbiba jtm
2026-05-10 19:04:16
1
To see more videos from user @miniboulette8, please go to the Tikwm homepage.

Other Videos

මගේ ජීවිතේ මම ආස කරපු ගොඩක් දේවල් මට ලැබිලා නෑ.. 🙂❤️‍🩹 හැම පාරකම මම ආසාවෙන් ඉන්න දේවල් මට නැතිවෙලා යනවා.. හරි ආසාවෙන් දකින හීන අහුරු පිටින් බිදිලා යනවා.. එකපාරක් , දෙපාරක් එහෙම වෙනකොට.. ඊලග පාරත් මෝඩ මම ළං කරගන්නෙම මට නැතිවෙයි කියලා දැන දැනම අයිති නැති වස්තුවක්මයි.. ඒක සමහර විට මගේ ඉරණම වෙන්නත් ඇති.. ඒ හැමතැනකදිම මම එකම එක පාඩමක් ඉගෙන ගත්තා.. ඕනෙම දෙයක් ගැන දරාගන්න බැරි තරම් බලාපොරොත්තු තියාගත්තම , ඒ දේට මහ ගොඩාක් ආදරේ කරාම , ඒ දේ අපිට නැතිවෙනවමයි.. ඒක තමයි ජීවිතේ හැටි. අපි ආදරේ කරන , අපි කැමති දේවල් අපිටම ලැබෙනවා නම් , ඇයි මෙච්චර විරහවෙන් දුක් විදින මිනිස්සු ! කොහෙන්ද ආදරේ නිසා මෙච්චර විදවන හදවත් ! ❤️‍🩹 - Shadeesha #CapCut #inshot #halloween_shan⭐️💫 #🌻🍃___ #vxnotes #vxbeats #vx_____ #1milion

About