@style_fix0: මම ආසම ලස්සන ලස්සන ඇදුම් අඳින්න..🥰දවස ගානෙ අලුත් ලස්සන ඇදුම් ඇදගෙන photos ගන්න videos ගන්න..🙈ආසාවට කරපු දේ trend එකක් වුනා.. 😌♥️අද ගොඩක් අය මම ආසම දේ එයාල මගෙන් මිලදී ගන්නවා.මට ඕන මම වගේම හැම ගෑනු ළමයෙක්ම ලස්සනට ඇදල කරල ඉන්නවට.. මට පුලුවන් විදිහට මම මිනිස්සුන්ට උදව් කරනවා.. මම perfect නැහැ හැබැයි මට පුලුවන් දේ මම කරනවා.. ඉස්සර මට බැනපු අය අද මාත් එක්ක කතා කරන්න ආසයි.. මට කතා කරන්න වෙලාවක් නැහැ,මට වෙලාවක් හදාගන්න ඕනෙත් නැහැ.මට මගෙ පවුලෙ අය විතරක් හිටියම ඇති.. ♥️ තව ඉස්සරහට මම කොහොම මොන වගේ තැනක ඉදීද දන්නෙ නැහැ.මොකද මේ වගෙ තැනක ඉන්න නෙමෙයි මට පුංචි කාලෙ ඉදල ඕන වුනේ..මොන දේ වුනත් මම මුල අමතක කලත් මගෙ ලගින් ඇත්තටම හිටපු අය මට අමතක වෙන එකක් නැහැ.. කිසිම එකක් එකකට එකක් ගැලපෙන්නෙ නැහැ. ඔලුවට ආපු දේවල් type කලා. මම ගැන මටම ගොඩක් සතුටුයි එච්චරයි..❤️‍🩹 කවුරු මාව රිද්දල වැට්ටුවත් මම අද හොදින්.. දැන් ආයෙ එහෙම කරන්න බැහැ 😌🖐(පවුලෙ අයට ඇරෙන්න 😁) #stylefixfashion #trendingoutfit #fashionlovers #fyp #trending

Stylefix
Stylefix
Open In TikTok:
Region: LK
Sunday 10 May 2026 16:04:00 GMT
69048
4002
36
58

Music

Download

Comments

ann_perera_4
Ann perera :
Highly recommend ❤️
2026-06-22 06:52:33
0
chethi380
|Chethana :
අක්කේ ඔයා තනියමද ඔය දේවල් කරගන්නේ මගෙත් එකම හීනයක් 🥺❤️
2026-06-13 12:25:20
0
bluebeeclothing
Bluebee clothing 🧿🎀🛍️ :
All the best akka💙✨
2026-06-09 06:37:40
1
nithyawijesingha
Nithu 🩷 :
Good luck dr❤️❤️❤️
2026-05-10 16:17:13
3
sarani.lakshani12
Sarani Lakshani🧿 :
good luck patiyo. oyata tava issarahatama yanna labenna one ✨💐♥️🫂
2026-05-11 06:19:09
0
dananjanidesilva
dananjani 🚩🧠 :
wearing pant price please ?
2026-06-20 08:19:10
0
usershashi057
(SH °a°SHi ) :
good luck akkh 🥰❤️
2026-05-12 16:26:12
0
shashi.crafts4
Shashi Crafts🧚‍♀❤️‍🩹✨ :
All the best dr🥰
2026-05-11 08:08:51
0
fashionbuyeronline
Fashion Buyer Online :
Good luck hardworking girl🤘😎😘
2026-05-10 17:41:46
1
user4396192876196
user4396192876196 :
that trouser price plz
2026-05-23 16:36:33
0
nuury_1
Sunset 🌞 :
wow❤️
2026-05-12 02:05:11
0
loffyofficial
Loffy :
Good luck 💜✨
2026-05-11 09:09:07
1
_a_n_a_fernando_
_A N A_ ☁️ :
keep it up💗
2026-05-11 10:08:04
0
x_akash__2004
<| ᴀ ᴋ ᴀ ꜱ ʜ ℘🩸 :
ලස්සනට වැඩ ටික කර ගන්න අක්කේ 💗💐
2026-05-13 16:36:31
1
tharuka.sarojani
tharu creations💫 :
ඔයා දක්ෂයි ලස්සනයි...🥰😊
2026-05-11 09:06:56
1
hashinimadushikah7
Hashini madushika :
oya ඇදගෙන inna කලිසම price කොහොමද
2026-05-11 12:09:48
1
nisansala.lakmali00
මතක පොත 🥰🌼🌸🌹 :
Aniwaryen kella.katawath be oyawa wattanna ❤️❤️❤️❤️
2026-05-11 15:29:29
0
chuti__4
chuti__68 :
❤️❤️❤️
2026-05-11 02:37:12
2
merida_em
Merida :
♥️♥️♥️
2026-05-10 16:28:51
1
craft_girly_store
craft girly store 🤍💫 :
❤️🥰
2026-05-10 17:11:43
2
leamose123
Leamose (lema)🇪🇺🇷🇴 :
💓
2026-05-10 22:10:17
1
janufashion
JanuFashion :
🥰🥰🥰
2026-05-10 16:40:21
1
sanju_abishak_
sanju abishak 💀😈 :
😏
2026-06-15 09:42:42
0
dhanushachamodgmail.com
ダヌーシャ :
🥰🥰🥰
2026-05-11 14:31:09
0
kcsila
Sila-සිලා🌹 :
🌹
2026-05-11 04:57:12
0
To see more videos from user @style_fix0, please go to the Tikwm homepage.

Other Videos


About