@zynx515: Thragg va conquest #invincible #thragg #conquest #Anime #edit

Zynx
Zynx
Open In TikTok:
Region: TR
Wednesday 13 May 2026 21:43:44 GMT
122811
11678
276
488

Music

Download

Comments

user1320010544181
พิพัฒน์ ตั้งเจียมศรี :
2026-05-15 01:47:28
189
vive.napolon
Мухамед ислам ☪️☪️☪️☪️☪️ :
трагг тут ещё молодой опыта не очень много поэтому трагг выигрывает
2026-05-15 04:29:14
609
ygz267
♠¥@g!z♠ :
0 damage
2026-05-16 07:28:16
33
traggtat.com
𝐓𝐑𝐀𝐆𝐆_𝒆𝒅𝒊𝒕𝒐𝒓 :
вот только трагг сильнейший вильтрумит и думаете конквест смог бы его тогда победить? НЕТ трагг на то и регент чтобы быть сильнейшим
2026-05-14 14:42:47
275
mangomark98
Mico (Viltrum) :
так его даже марк выиграл
2026-05-15 05:48:54
26
idkdawg_00
￴ ￴￴ ￴ ￴￴ ￴ ￴￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ :
thragg
2026-05-15 04:05:59
21
h605321
حسين🇮🇶 :
2026-05-15 11:56:49
10
user7690800138852
капибара выдала базу :
кстати у анисы и конвквеста такие же костюмы как у трагга во время того как был жив ангел получается конквест и аниса регенты трага
2026-05-14 19:09:16
6
vavex6
nolan grayson :
2026-05-14 19:20:35
7
covetskiy_cot12
СОВЕТСКИЙ КОТ :
Трагг ноу диффает
2026-06-25 10:11:40
0
user744756354508
Джокер Эщкере :
Шансы 55/45 в пользу конквеста
2026-05-14 20:15:14
3
sokzy01
Sokzy :
контекст выйграл бы тогда а сейчас нет изза рагнаров
2026-05-15 18:51:45
0
To see more videos from user @zynx515, please go to the Tikwm homepage.

Other Videos

නවසීලන්තයට එන ඕනෑම කෙනෙක් එන්නේ කප්පරක් තරම් හීන මවාගෙන දහසකුත් බාධක මැද. ඉතින් ඒ වගේ රුපියල් වලින්  කෝටියක මුදලක් නයක් අරගෙන ණය වෙලා මෙහෙට ආපු ඉන්දියානු යාළුවෙක් ගැන තමයි මම අද ලියන්නේ. ඔහු මෙරටට ආවෙ වර්ක් වීසා එකක් යටතේ.  බිස්නස් management උපාධිධාරියෙක්.  අවුරුද්දක් පමණ ඕකලන්හි ඩියුටි කරද්දී එයාගේ කම්පැනි එක පාඩු ලබල වැහුවා. ඊට පස්සේ එයාලගේ වෙන ශාඛාවක් තිබුණා වෙලින්ටන් වල ඒකට ගියා. හැබැයි ඒකත් පාඩු ලබලා ඒකත් වැහුවා .ඉතින් එයාගේ ජොබ් එක නැතුව වීසා එක දික් කරගන්න බැහැ. මොකද එයා ඇවිත් තිබුනේ අවුරුදු 05 වීසා එකකට.නමුත් අවුරුදු 2 පස්සේ නැවත ඉල්ලුම් කරන්න ඔන 5 ක් දක්වා .එත් job එක නැතුව visa එක දික් කර ගන්න බැහැ. ජොබ් එක කරන දවස්වලම එයා ෆැමිලි එකටත් වීසා එක ඇප්ලයි කරා. එයාගේ wife බබාලා දෙන්නටයි. නමුත් එයාගේ වීසා එකේ හැටියට එයාට ෆැමිලි එක ගෙන්න ගන්න හැකියාවක් තිබුණේ නැති නිසා visa එක රිජෙක්ට් උනා. ඒ සඳහා ලංකාවේ මුදලින් නම් ලක්‍ෂ දහයකට වඩා වියදමක් එයාට වීසා ෆීස් විදියට ඉමිග්‍රේෂන් එකට ගෙවන්න සිද්ධ වුණා. නමුත් ඒ සියලුම මුදල් වතුර ගියා. 😢 ඉතින් මෙහේ එයා හම්බ කරපු මුදල් වලින් මෙහේ රෙන්ට් එක වතුර බිල් කෑම සහ ඉතුරු සියලු වියදම් දරලා එයා යම්කිසි මුදලක් ඉන්දියාවටත් යව්වට පස්සේ එයාට තවත් ලොකු මුදලක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.  අවුරුදු දෙක අවසානයේදී එයාගේ වීසා එක දික් කර ගැනීමට බැරි නිසා එයා තවත් බොහෝමයක් රැකියාවලට ඇප්ලයි කරා ජොබ් එකක් හොයාගන්න එයා ලොකු උත්සාහයක් දැරුවා සියල්ලම අසාර්ථක වුණා.  අවසානයේදී ඔහු ස්ටුඩන් වීසා ක්‍රමය යටතේ හෝ මෙහි රැඳී සිටින්න උත්සාහ කරත් ඒ visa එක සඳහා විශාල මුදලක් අවශ්‍යයි නමුත් ඔහු ළඟ ඒ සඳහා අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. ඔහුව ගෙන්නපු කම්පැනි එකේ අයිතිකාරයාට ඔහු කෝටියක මුදලක් ගෙවා තිබුන අතර ඔහු එම මුදල නැවත ඉල්ලුම් කළද කිසිදු ප්‍රතිචාරයක් ඔහුට ලැබුණේ නැහැ. අයිතිකරු ඒ වන විටත් මෙහි සියලුම දේ හැර ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණා. ඔහුට නීතිමය වශයෙනුත් කිසිම පිළිසරණක් ලැබුණේ නැහැ ඕස්ට්‍රේලියාවට පලා ගිය  අයිතිකරු යම්කිසි මුදලක් දෙන්න පොරොන්දුවත් වුනත්කිසිදු මුදලක් ඔහුට නැවත ලබාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අවසානයේදී ඔහුට ඉන්දියාවට යෑමට ටිකට් එක ගන්න පවා ඔහුට මුදලක් තිබුනේ නැහැ. ඉන්දියානු මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා කුඩා දරුවන් දෙදෙනාට රැගෙන යාමට අවශ්‍ය චොක්ලට් පවා අරගෙන දුන්නා අන්ත අසරණ වුණු ඉන්දියානු යාලුවට. සෑහෙන කට්ටක් කාලා වෙනත් කිසිම ජොබ් එකකුත් හොයාගන්න බැරි තැන ඔහු සියලුම හීන අත් හැරලා දාලා  නව ශ්‍රීලන්තයට සමු දුන්නා .අද උදේ දහයයි තිහට ඕකලන් වලින් ප්ලයිට් එකකින් ඔහු ඉන්දියාව බලා ගියා. ඔහු රුපියල් වලින් නම් කෝටියක මුදලක ණයක් පමණක් හිස මතින් දරාගෙන හිස් අතින් නැවතත් ඉන්දියාව බලා ගියා. ඔබට සුබ ගමන් මිත්‍රයා.  ඉතින් රට එන හැමෝටම ජීවිත කතාව හිතන තරම් සුන්දර වෙන්නේ නැහැ. සමහරුන්ට මුළු ජීවිතේම විනාශ වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.  තමන්ගෙ තියෙන සියලු සේසත වියදම් කරලා රටකට යන්න කලින් එක්වරක් දෙවරක් දහස් වරක් නොව තවත් වරක් හිතන්න.🤗🤗 . .Sandya Nilmini✍️ උපුටාගැනීමකි

About