@richylyrics: Artist: Kojo Antwi track title: Amirika #kojoantwimusic #music #lyrics

💓 RICHIE LYRICS 🎤🎤🤍
💓 RICHIE LYRICS 🎤🎤🤍
Open In TikTok:
Region: GH
Friday 15 May 2026 06:21:36 GMT
631247
36119
235
5121

Music

Download

Comments

kofi2603
kofi :
True true true
2026-07-09 03:49:47
0
baysdee2
baysdee2 :
Which category are u in...Hmm
2026-05-17 11:01:02
9
hajia.adi0
Hajia Adiza :
Really love this song
2026-05-18 00:51:58
3
abena.faustina40
Abena faustina :
I love this song
2026-05-15 22:44:06
13
vida.agyeiwaah.an
Vida Agyeiwaah Antwi :
I just love this man and his songs kɛkɛ💃💃💃💃💃💃💃🥰🥰🥰🥰🥰🥰🥰
2026-05-19 06:42:49
2
tiwaahrose
Obaa Rose❤️ :
Mr music man ❤️
2026-05-15 17:58:45
6
naaakushika12
🎀 𝓝𝓪𝓪 𝓐𝓴𝓾 𝓢𝓱𝓲𝓴𝓪 🎀 :
Different shades of love….awww Kojo Kojo 🥰
2026-06-03 09:01:31
1
patricia.awudzi
Patricia Awudzi :
I love it
2026-05-15 18:01:32
5
bisah.emmanuel.emm
bisah Emmanuel Emmanuel :
Mr music man 💪
2026-06-10 21:59:02
1
rukayatu.mussah
Rukayatu Mussah :
2026-05-16 07:48:49
2
faustina.akoto1
Faustina Akoto :
Nice one ❤️❤️❤️❤️❤️
2026-05-16 20:27:35
2
nanakofi76872
Nsoroma :
bigtime song 🥰
2026-05-17 09:20:51
3
vicentiayeboah
Terry_Stone :
I 💕 e Mr music man 😄😊
2026-05-17 22:46:16
2
marynarh376
Mary Narh :
good 👍👍👍👍
2026-05-16 17:25:23
2
hajiarahinatu123
Hajia Rahinatu :
Mr music man
2026-05-15 21:40:20
10
abdul.mujeeb.abdu74
Abdul Mujeeb Abdul Karim :
Piaoo legendary 🙌 💯 percent true 👍👌
2026-05-19 18:11:40
1
user7619035152508
Salamatu :
nice song 🥰🥰
2026-05-16 17:14:23
2
felicia.agyapong0
Felicia Agyapong :
my love is money 🤑 love
2026-05-16 09:25:36
6
aboubakrydiaby1
Aboubakry Diaby :
yeah
2026-05-17 18:37:50
1
ammatuuser962412047
Ammatu shaibu :
2026-05-17 12:57:42
1
akuamaame2
Boatemaa Maame ❤️ :
2026-05-16 19:03:02
1
ohemaacrenstina18g
Ina bby😍💓❤️ :
I really love you
2026-05-16 19:57:13
2
hillsandyerli
🌇🍫🌺MoraVibez🌺 :
The Music Man himself 🥰❤️
2026-05-18 00:54:46
1
mohammed.john59
Mohammed John :
I like that 👍👍👍🥰
2026-05-16 21:33:02
1
To see more videos from user @richylyrics, please go to the Tikwm homepage.

Other Videos

පළවෙනි මනුස්ස අම්මා;  අම්මේ, කලින් දවසේ රෑ අකුණු ගහ ගහ ගොරව ගොරව හොදටම වැහැලා, වැස්සට අම්මා හොයා ගන්න බැරුව අතරමං වුන චූටි ඉත්තෑ බබෙක් අක්කට උදේ කඩේ ගිහින් එද්දි හම්බ වෙලා, එයාව ගුලියක් වගේ පාර මැද්දෙ ගල් වෙල ගැහි ගැහී හිටියලු ගෙදර ගෙනවට කන්නෙ බොන්නෙත් නෑලු මන් එයාව ගේන්න ද? එදාට පස්සේ දවසේ අක්කා නංගි එයාට හොදටම අමාරුයි වගේ; උදේ video call එකේ ඔයා ඇඟට පනනැතු, කිරි බොන්නෙ නැතුව හැමදේම  reject කරද්දී  හිතට ආපු පළමු හැඟීම වේදනාවක්'  ඒ වෙදනාවත් එක්ක කියවුනේ අනේ අක්කේ මට පැටියව ගෙනත් දෙන්න මන් බලාගන්නම් කියලා විතරයි.  තව කෙනෙක් ගෙදරට එනවට ගෙදර අයගෙ කැමැත්තක් තිබ්බෙ නැහැ.  ඒත් ජීවත් කරවන්න ඕනෙ, මොනදේ උනත් එයව බඩගින්නේ වැටිලා ඉන්න දෙන්න බෑ!  අක්කත් දුකෙන් එයාව ගෙදරට ගෙනාවා, බේර ගන්න ඕනි නිසාම' අතට ගත්ත ගමන් මේ සති දෙකක විතර දරුවෙක් නේද කියලා දැනුන ගමන් මතක් උනේ අනේ මගෙ උපන්දිනේ දවසේ වගේ නේද ඉපදිලා තියෙන්නෙ, මේ මට විශ්වයෙන් ලැබුනු තෑග්ගක් වත්ද කියලා! ඇවිත් පැයයි! කිරි reject කරපු ඔයා කිරි බීගෙන බීගෙන ගියා කාගෙවත් ළඟට නොගිහින් මුල්ලක බුදියපු ඔයා මගෙ අල්ලට ඇවිත් නිදාගත්තා, රූවෙද්දි මගෙ බෙල්ල උඩ වැතිරිලා නිදි; පස්සෙ දවසේ උදේ ඔයාට හොරෙන් ටිකකට කාමරෙන් එළියට ගිහින් එද්දි ඔයා නැගිටලා ටොක් ටොක් ගගා කාමරේ පුරා මාව හොයනවා ඒ සද්දේ නිසා මන් ඔයාට කිව්වේ චුක්කී කියලා; චුක්කි ඔයා නැගිට්ටද පැටියෝ අහද්දී මගෙ කකුල් දෙක උඩට දුවගෙන ඇවිත් ගොඩවෙලා කකුල බදාගත්තා: ඒ දවස් ටිකේම අපි දෙන්නා නිදා ගත්තේ බිම පාන්දරට නැගිටලා කිරි බඩගන්නට සිරින්ජරේ හොයන් කටෙන් අරන් මගෙ ඉස්සරහට ඇවිත් කිව්වේ කිරි බොන්න වෙලාව හරි කියලා; පාඩම් කරද්දි කකුල උඩට ඇවිත් ටොක් ටොක් ගගා අතට ගන්න කියලා කියද්දි එක අතක ඔයව තියන් assignment කරලා due time එකට ඔන්න මෙන්න තියලා assignment submit කරන්න වුන අවස්තා තමයි ආපු දවසේ ඉදන් තිබුනේ; ඔයාව දෙන්න මොහොතකට කලින් ඇහුවේ ගෙදර අයගෙන් අනේ දෙන්නම ඕනෙද කියලා  තව කෙනෙක් හදද්දි දෙන්නවම බලාගන්න බැහැ අපිට අපේ ඉන්නෙත් පිරිමි ළමයයෙක් මේ ගෑනු ළමයෙක් ඒ නිසා හොදට හදන කෙනෙක්ට දෙන්න. ඇත්ත අම්මා ඔයා නැති වේදනාව කොහොම විදදරා ගන්නවා ඇත්ද මැණික?  ඒ වේදනාව මට දැනෙන්නෙ ඔයාව මන් එයාලට දීපු දවසේ පාන්දර විටින් විට නින්ද මැද්දෙ නැගිටන් කොට්ටේ ගාව අත ගගා පපුව ගැහි ගැහි මන් ඔයාව හොයපු තරම, පපුව පිච්චෙන තරම,  ඒ දුක දන්නේ මම... ඔයාව දුන්නේ පුදුම වේදනාවක් හිතේ හිරකරන්... ඔයා වින්ද පළවෙනි මනුස්ස හුස්ම මගෙ, මන් ගාව හිටපු ඒ ටික කාලෙට ඔයා හරිම ආදරනීය දරුවෙක් උනා උගන්නපු හැමදේම හොදට කළා මන් දීපු හොද දෙයක් තියෙනව නම් ඒදේ ඔයාව හොද පැත්තකට ගෙනියාවි මැනික, අපේ මතක හැමදාම ආදරෙන් මන් පරිස්සම් කරනවා, හැමදාම හිතෙන් වැලද ගන්නවා  මන් ඔයාගෙ පළවෙනි මනුස්ස හුස්ම පොද මිනිස්සුන්ට නැති මහ පුදුම ගතිගුණ ඔයාලට තියෙනවා පැටියෝ! මට ජීවිතේ තව ගොඩක් දේවල් අත්දකින්න ඉගෙන ගන්න ලැබේවි'  බැඳීම් හරි පුදුමාකාරයි' මගෙ පුංචි අහිංසකී... අම්මා ඔයාට හැමදාමත් ආදරෙයි මැණික!  වැටෙන හැම කදුලක් ගානෙම අම්මා ඔයාට තව තවත් ආදරෙයි.... මගේ පුංචි කෙලි පොඩ්ඩ  මන් හැමදාමත් ඔයාගෙ පළවෙනි මනුස්ස අම්මා!  ඒක වෙනස් වෙන්නෙ නෑ පැටියෝ💗🦔 @Nimni🍀 @Nimni🍀 @Nimni🍀 #tiktok #fyp #foryoupage #viral #trending

About