@trendywear22: Nước Tẩy Trang COLORKEY #xuhuongtiktok #trending #hottrend

Tạp hoá review
Tạp hoá review
Open In TikTok:
Region: VN
Saturday 16 May 2026 15:56:43 GMT
285
6
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @trendywear22, please go to the Tikwm homepage.

Other Videos

එක පොඩි ගැහැණු ළමයෙක් හිටියා. හැමදාම හිනා වෙලා ඉන්නවා. හැමෝටම “මම හොදින්” කියලා කියනවා. හැබැයි එයාගේ කාමරේ දොර වැහුණාම, එයා අහන ප්‍රශ්නය එකයි  “මම මෙහෙම මහන්සි වෙනකොටත් ඇයි තාම මට හරි යන්නේ නැත්තේ?” එයා ගොඩක් දේවල් නැති කරගෙන හිටියා. සමහර වෙලාවට ලග හිටිය අයත් එයාව අත්හැරලා ගියා. එයා ඉගෙන ගත්තා හැමෝම හැමදාම ලග ඉන්නෙ නැති බව. හැම පොරොන්දුවක්ම සදාකාලික නැති බව. ඒත් කවුරුත් නොදැන, ඒ ගෑනු ලමයා හැම රෑම තනියම අඩලා , උදේට ආයේ ශක්තිමත් මුහුණක් දාගෙන ලෝකෙට මුහුණ දුන්නා. එයා හිතපු දෙයක් තිබ්බා “මම මෙච්චර ශක්තිමත් වෙන්නෙ ඇයි?” ඒකට උත්තරය හොයාගත්තේ කාලයත් එක්ක. ශක්තිමත් වෙන්නෙ අපිට අමාරු දේවල් ලැබුණ නිසා. ගැඹුරු හදවතක් තියෙන්නෙ අපිට වේදනාව දැනුණ නිසා. අනුන්ට කරුණාව දක්වන්න පුළුවන් වෙන්නෙ, අපිම අනුන්ගෙන් ඒක බලාපොරොත්තු වෙලා හිටපු නිසා. එක දවසක, එයා පස්ස හිතලා තේරුම් ගත්තා  ඇය කඩාවැටීලා නැහැ. ඇය බිඳීලා නැහැ. ඇය හැම වේදනාවක්ම අරගෙන, ඒවා වලින් පාරක් හදලා ඉස්සරහට ගියාව. ජීවිතේ සමහර අය ඔයාව වට්ටලා දාන්න එයි. සමහර දේවල් ඔයාව  නිශ්ශබ්ද කරයි. ඒත් ඔයා හුස්ම ගන්නවා නම් ඔයා තවමත් සටන් කරනවා. කවුරුත් නොදන්න තරම් ඔයා ශක්තිමත්. කවුරුත් නොදන්න තරම් ඔයා ලස්සනයි. ඔයා තනියම හඬපු ඒ රෑවල් ඒවා ඔයාව  දුර්වල කරලා නැහැ… ඒවා ඔයාව ගැඹුරු කරලා තියෙනවා. දවසක, ඔයාගේ කතාව කියවද්දි කෙනෙක් අඬාවි. ඒ වේදනාවට නෙමේ  ඔයා අතහැරලා නැති නිසා. ඔයා තවමත් මෙතැන ඉන්න එකම හේතුවක් තියෙනවා.ඒ තමා  ඔයාගේ ජීවිතේ තව ලියන්න තියෙන ලස්සන කතා ඉස්සරහට වෙන්න තියෙනවා 🤍 ඒ පොඩි ගෑනු ලමයා තමයි මම ☀️

About