@jey_dee_fc: EL FINAL DE THE BOYS!!#viral #viraltiktok

Jey_Dee
Jey_Dee
Open In TikTok:
Region: CO
Thursday 21 May 2026 00:25:28 GMT
84
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jey_dee_fc, please go to the Tikwm homepage.

Other Videos

මේ ලෝකෙ තියෙන අසීරුම දේ තමයි තෝරා ගැනීම. ! 🤍❤️‍🩹_ මොහොතකට මතක් කරගන්න ඔයා ගියපු ලොකුම shopping mall එක ! සමහරවිට සේරම ගෙදර ගෙනියන්න තියෙනවා නම් කියලා හිතෙන්න ඇති. මට නම් අර entrance එක ළඟ ලස්සනට තියෙන ලොකු පෝච්චි වල හිටවපු පැළේ පවා පෝච්චිය පිටින් ගෙදර ගේන්න හිතෙනවා.  ඒත් ජීවිතේ , බැඳීමක් වෙනුවෙන් කරන තෝරා ගැනීම ඒ තරම් සරළ නෑ. අපි දෙන්නෙ හදවතක්. අපි ඒක දෙන්න ඕන තදින්, පරිස්සමින් අල්ලගෙන ඉන්න පුළුවන් කෙනෙකුට මිස, එහෙ මෙහෙ දාලා ඔහේ ඇවිදින නොසැලකිලිමත් කෙනෙක්ට නෙමෙයි.  ඉතින් ජීවිතේ වැදගත්ම දවස කසාද බඳින දවසවත් මව්පිය පදවිය ලබන දවසවත් නෙමෙයි. සහකරුව තෝරාගන්න දවස.  කෙනෙක් මට උගන්නපු දෙයක් තිබුණා. ඒ තමයි ,  ජීවිතේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි
මේ ලෝකෙ තියෙන අසීරුම දේ තමයි තෝරා ගැනීම. ! 🤍❤️‍🩹_ මොහොතකට මතක් කරගන්න ඔයා ගියපු ලොකුම shopping mall එක ! සමහරවිට සේරම ගෙදර ගෙනියන්න තියෙනවා නම් කියලා හිතෙන්න ඇති. මට නම් අර entrance එක ළඟ ලස්සනට තියෙන ලොකු පෝච්චි වල හිටවපු පැළේ පවා පෝච්චිය පිටින් ගෙදර ගේන්න හිතෙනවා. ඒත් ජීවිතේ , බැඳීමක් වෙනුවෙන් කරන තෝරා ගැනීම ඒ තරම් සරළ නෑ. අපි දෙන්නෙ හදවතක්. අපි ඒක දෙන්න ඕන තදින්, පරිස්සමින් අල්ලගෙන ඉන්න පුළුවන් කෙනෙකුට මිස, එහෙ මෙහෙ දාලා ඔහේ ඇවිදින නොසැලකිලිමත් කෙනෙක්ට නෙමෙයි. ඉතින් ජීවිතේ වැදගත්ම දවස කසාද බඳින දවසවත් මව්පිය පදවිය ලබන දවසවත් නෙමෙයි. සහකරුව තෝරාගන්න දවස. කෙනෙක් මට උගන්නපු දෙයක් තිබුණා. ඒ තමයි , ජීවිතේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි "ගැළපෙනම කෙනා" තෝරගන්න එක. එයාව හොයාගත්තට පස්සෙ එතනින් එහාට කිසිම දෙයක් අමාරු නැහැ කියන එක. ඇත්ත... ! හරියටම හරියන කෙනා ළඟ ඉන්නකොට හැමදේම හරිම විදිහට සිද්ද වෙනවා. සහ එයා හරියනම කෙනා නිසා මොන තරම් වැරදි අඩුපාඩු තිබුණත් හරිම පහසුවෙන් ඒ දේවල් සකස් කරගන්න සහයෝගය ලැබෙනවා. ඒකයි ගැළපෙනම කෙනා හොයාගත්තට පස්සෙ කිසිම දෙයක් අමාරු නෑ කියලා කියන්නෙ. බැරි වෙලාවත් අපි තෝරගන්න කෙනාත් අපිට stress එකක් වුණොත්, මුළු ජීවිතේම දුෂ්කරක්‍රියාවක් වේවි. සන්නා කියනවා ආදරේ කියන්නෙ ඇක්සිඩන්ට් එකක් කියලා. කොහොමද වුණේ කියලා හිතාගන්නවත් බැරි විදිහට මුණ ගැහෙන ප්‍රේමයන් මේ ලෝකෙ තියෙනවා. ඔයත් එහෙම ඇක්සිඩන්ට් එකක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ යා යුතු දුර බොහෝයි. ඉතින් එක මොහොතක් වෙනුවෙන් කිසිසේත්ම එකට ගමනක් යන්න බැරි කෙනෙක් එක්ක පෑහෙන්න උත්සාහ කරනවා නම් ඔයාට මුළු ජීවිතයම ගොඩක් වෙහෙසකර එකක් වේවි ! ජීවිතේට ඕන වෙහෙසකර සම්බන්ධතා නෙමෙයි. සුව පහසු බැඳීම්. ඔයා ෂෝටා බාටා මනුස්සයෙක් නම්.. එයාගෙ ඉස්සරහට ඔයාට ඔයාගෙ විදිහට යන්න බැරි නම් , ඒ බැඳීම සුව පහසු එකක් නෙමෙයි. වෙහෙසකර එකක්. ඔයා හැම මොහොතකම එයා ඉස්සරහ එයා කැමති විදිහෙ චරිතයක් නඩත්තු කරන්න ඕන. නිකමට හිතන්න මුළු ජීවිත කාලයක් ඔයාට එහෙම රඟපාන්න වුණොත් !!! ඉතින් ඒ නිසා, තෝරාගැනීම බොහොම කල් අරන් බොහොම සුපරීක්ෂාකාරීව කරන්න ඕන එකක්. තමන්ට තමන් වෙන්න බැරි කිසිම තැනකට adjust වෙන්න උත්සාහ කරන්න එපා. අවුරුදු කීපයක් එහෙම හරි බරි ගැහිලා ඉන්න පුළුවන් වේවි. ඒත් ජීවිත කාලයක් තමන්ව මරාගන්න එක ! මැරෙන මොහොතෙදිත් ඔයාගෙ සැනසීම උදුරගනීවි !! ඉතින් මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන නිසා... ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න !!! ♥︎✿ - #10klikes #100kviews #1millionaudition

About