@dreamerphotography2001: තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා ඔබමයී..🥹👑 ❤️ ඒකනම් මාරම විදිහට හදවතට දැනෙනවා..තාත්තට ආදරේ අය Comment එකක් දාගෙන යමු..🥺❤️ @Lavan Abhishek Official A singer who sings songs that touch the heart❤️ Music By : @sevenwingsband 🎸 Dreamer Photography📸 Contact : 076 391 9394 | 076 280 8130 WhatsApp : 078 235 8425 ##thaththa##derana##music##lavanabhishek##photography
Dreamer Photography
Region: LK
Thursday 28 May 2026 21:25:17 GMT
Music
Download
Comments
S_A_D_E_E_S_H_A 🇦🇪♥️ :
පපුව පැලෙන්න තරම් දුක හිතෙන සින්දු 🥺❤️
2026-05-29 06:08:48
147
❤️පැංචයි💍පැංචීයි❤️ :
Adarei thaththata ❤️🩷🥺
2026-06-02 05:45:04
1
Anuhas Vitharana :
තාත්තා ලග හිටියනම් 🥺😥
2026-05-29 09:32:34
62
𝐒"𝐏 🫀🌏 :
thaththa gena sinduwa kiyaddi ay thaththageathin allnnethuwa malamalayage athin allanne 🥺
2026-05-29 12:28:21
6
Jeewaka Nissanka :
ඇයි මම දැන් මෙක අහලා ඇඩුවේ😳
2026-05-29 06:11:16
25
Dilani :
මගේ තාත්තා අද හිටියා නම් 🥺
2026-05-29 14:09:31
20
saraz❤️🩹🧃 :
තාත්තා නැති වෙලා 7 දවසේ දානෙ🥺
2026-05-31 02:39:24
12
𝘐𝘛'𝘚 𝘔𝘌 𝘚𝘈𝘋𝘜 ❤️💋 :
අනේ මටත් තාත්තෙක් හිටියනම් 🥺💔
2026-05-29 14:01:23
7
❄️ H A S H I ❄️ :
එයාල නැති දවසක මට අංගොඩ ඉන්න වෙන්නෙ. එච්චරට ආදරෙයි ❤️
2026-05-29 14:46:29
11
☠️~Senu boy~☠️ :
තාත්තා ළග හිටියනමි🥺
2026-05-29 12:53:55
5
A°B°I...! 🥷 :
2026-05-30 07:43:24
2
Randika Wickramaratne :
අප්පච්චි 🥹❤️
2026-05-31 10:31:20
2
𝗰𝗵𝗮𝗺𝗮─🐻💕🫶 :
මගෙ පනහ්🥺💓🎀
2026-05-31 02:48:31
2
Madhu | මධූ | மது 🤍 :
පන 🥺💗
2026-05-29 10:44:44
5
𝐃 🦅💗" :
🥹💗!
2026-05-29 16:54:36
1
shehan disanayaka :
තාත්තා ❤️❤️❤️❤️❤️❤️
2026-05-29 22:19:15
1
kavii❤️ :
love you Dadii
2026-06-03 17:35:22
1
prabuddhi jayawardhana :
ane eya hitiyanam❤️🥰
2026-05-30 14:35:03
1
HIRAN :
ඵ් සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස් වලට කදුළු ඵනවා
2026-05-31 03:44:29
3
😊 :
thaththa thamai mage loke😓❤️🌎🌹
2026-05-30 03:51:42
1
❤️🤍...Chuti Doni...❤️🤍 :
මටත් හිටියනම් 🥲 ඇත්තමයි මම ඒ ආදරේ දන්නෑ කොහොමද කියලා . සමහර දේවල් දැක්කම මටත් හරි ලෝබයි මටත් අද ඉදියනම් මාත් සතුටින්නෙ කියලා 🙂🤍
2026-05-31 01:23:32
4
🤍𝐀𝐏𝐒𝐀𝐑𝐀🍃🇰🇷 :
තාත්තා නැතුව මාසයයි දවස් 11 ගිහින්🥹🥹❤️🩹
2026-05-31 07:02:07
2
Hiruni " 😭♥️! :
ආදරේ අහන්ගල දෙන්නේ තාත්තා විතරයිමයි 😭🥺♥️
2026-05-30 02:49:35
3
shalika dewmini :
🥺 තාත්තේ මගේ ලෝකයේ මහ වීරයා නුබමයි..... 🥺
2026-05-31 08:18:39
1
To see more videos from user @dreamerphotography2001, please go to the Tikwm
homepage.