@sithruu._: ප්‍රේමය...🤍🤍 #srilanka #foryoupage #viral #sinhalasong #viralreelsシ

සිත් රූ
සිත් රූ
Open In TikTok:
Region: LK
Friday 29 May 2026 01:00:55 GMT
143681
7861
89
756

Music

Download

Comments

madhusharamanayake
McMA CAKES By Madhu :
දැක නොදැක නොදුටු සේ යන්නවත් ඇස ගැටුනු තැන නොරැදෙන්නත් පෙර මතක තනිව මතක් කරන බව වත්, කියන්නටවත්, අවුරුදු ගානක් ගිහිනුත්, තවම........ මා ඔහු නොදුටු අරුමය...........😥
2026-06-02 05:13:56
11
rasi_1111
𝐑𝐚𝐬𝐢𝐭𝐡 𝐚𝐧𝐣𝐚𝐧𝐚 🌀🍀 :
සමහර නිහඩවීම්, අමනාකමක් නෙවෙයි 💐🫂
2026-05-29 03:44:36
14
lathemahiya
මහියා :
අනේ මේ කවි කාරිය මම හොයනවා. නම කියනවද....?
2026-06-02 14:52:49
1
10asashaa
A>sh🫰🌺 :
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය 😔😔
2026-05-29 04:31:52
2
anu_bandara12
Anu 🍹 :
Hm🥺
2026-06-01 02:09:59
1
kawigirl_thv.sk
🌬️ Kawithma Deshi ✨☁️ :
"දැක නොදැක නොදුටු සේ යාමය" 🙃🤍✨
2026-06-10 14:12:54
1
ceylonhub12
Trader life :
මේ සින්දුව මොක්ද්ද මුල
2026-06-02 07:47:14
1
manjuneranjanser
manju.. :
mm
2026-06-17 01:27:47
0
user710216831725
U Maheshi Ferdinand :
athamai
2026-06-01 02:55:14
0
...jude76
ජුඩා.. jude 🇦🇪 🇱🇰 :
විදවීමක් උනත් ඒ මතක සමහර තැන්වල මාරම ලස්සනයි.. ඉතිං දැන් අවුරුදු ගානක් වෙලත් ඒ මතක මාරම හිතට සැනසුමක්..🥹❤️✊
2026-06-09 11:42:29
0
sithruu._
සිත් රූ :
දැක නොදැක නොදුටු සේ යාම ය ඇස ගැටෙන තැනක නොරැඳීම ය පෙර මතක තනිව විඳවීම ය කෙනෙකු ලඟ ඇති හොඳම ප්‍රේමය..! (අනුරාධා නිල්මිණි කිවිඳියගේ කවියක්)
2026-05-29 04:47:53
3
nawagamuwa85
nawagamuwa :
hm
2026-06-08 03:01:29
0
shehani0330
ශෙහා :
මං අවුරුදු 5 කින් දැක්කේ නෑ ගේ ලගින් බලන් ගියත් කවදාවත් ඉදලා නෑ පේන්න 🥺 හොදම ප්‍රේමය නම් තාමත් මට ඒ තරම් ආදරේ කරපු කෙනෙක් නෑ
2026-05-31 22:57:49
1
gimhani.gimha000
gimhani :
mage kathawam liyala...😔
2026-05-29 16:25:26
0
anu.sha799
❤️🇱🇰අඳුරු මතක 🇰🇼❤️ :
නෙලා ගැනුවට නොහැකි වුවද අත්හැරිමක් නොවේ ප්‍රේමය...😔❤️‍🩹
2026-06-02 14:11:01
0
noni79818
Noni :
එක නම් සහතික අැත්ත සුෂියො👍
2026-06-12 04:55:02
0
thishara.nirmani
nirmani :
❤️❤️
2026-05-29 11:17:10
0
hirunijayawardhana
Hiru :
❤️❤️❤️
2026-05-31 15:22:43
0
craft_girl__
Anju craft 🌷 :
😓
2026-05-31 14:33:01
0
dil...dilushi
Dil...Dilushi :
❤️
2026-05-31 00:06:47
0
sewwa_official1
music sew :
❤️❤️❤️
2026-05-31 13:08:52
0
1itsmenethu
✨️👑️NethaRi👑️✨️ :
💛💛💛💛
2026-05-31 11:22:20
0
nilupama8
NILUPAMA :
❤️🌻
2026-05-30 01:33:42
0
To see more videos from user @sithruu._, please go to the Tikwm homepage.

Other Videos


About