@by_laurawild: ජීවිතේ සමහර ප්‍රශ්න වලට නිහඬතාවය තරම් ගැලපෙන උත්තරයක් තවත් නෑ. අපි හැමෝම ජීවිතේ එක එක අවස්ථාවලදී අපේ පැත්ත සාධාරණීකරණය කරන්න මාර විදිහට ට්‍රයි කරනවා, අනුන්ට අපේ පැත්තෙක් කතාව වටහලා දෙන්න හදන්නවා. හැබැයි ඇත්තටම, "පැහැදිලිකිරීම් මොකටද, නිහඬතාවය හොඳම පිළිතුර නම්." අපිව තේරුම් ගන්න උත්සාහ නොකරන, අපිව විවේචනය කරන්නම බලාගෙන ඉන්න මිනිස්සුන්ට වචන නාස්ති කරලා උත්තර දීලා වැඩක් නැහැ. අපි කොච්චර පැහැදිලි කළත්, එයාල දකින්නේ එයාලට ඕන දේ විතරයි. ඇයි මේ නිහඬතාවය වැදගත් වෙන්නේ? ඒකෙන් අපේ ආත්මගෞරවය රැකෙනවා. අනවශ්‍ය තර්ක වලට පැටලෙන්නේ නැතුව අපේ වටිනාකම තියාගන්න පුළුවන් හොඳම විදිහ තමයි නිහඬ වීම. ඒකෙන් අපේ ශක්තිය ඉතිරි වෙනවා. තේරුමක් නැති මිනිස්සුන්ට බොරුවට කරුණු වටහා දෙන්න ගිහින් නාස්ති කරන මානසික ශක්තිය ඔයාගෙ දේකට යොදවන්න. කාලය හැමදේකටම ලස්සනට පිළිතුරු දෙනවා: ඔයා හරි නම්, කාලය විසින්ම සුදුසුම වෙලාවට හැමදේම ඔප්පු කරලා පෙන්නනවා. සමහර තැන්වලදී දිනන්න ඕනේ වචන වලින් නෙවෙයි, නිහඬව ඒ තැනින් ඉවත් උනාම ඔයා ඉබේම දිනලා. ඔයාගෙ වටිනාකම දන්න මිනිස්සුන්ට පැහැදිලිකිරීම් අවශ්‍ය නෑ. ඔයාගෙ වටිනාකම නොදන්නා අයට පැහැදිලිකිරීම් වලින් පලකුත් නෑ.. 🪷 🌕Ruu #silenttreatment #silence #lifelessons #MentalHealth #life

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Sunday 31 May 2026 11:38:52 GMT
15988
831
14
22

Music

Download

Comments

iamhashima
ハシマ❤️ :
Caption pls
2026-06-04 10:33:47
0
dakshina.kavindu
Dakshina :
loura❤️‍🩹
2026-05-31 17:48:52
1
bhagyasenadheera26
bhagya senadheera :
caption eka denwad
2026-06-01 06:05:46
0
itz_nimezh
نيميز 🇧🇷 :
Mge ticha 🥹🫶🏻
2026-06-01 16:56:48
1
g.v.sathsara1
sh..🥀 :
watinama adahas tikak 👍
2026-06-02 16:12:40
1
piyal2933
piyal :
💯👍
2026-06-06 19:25:02
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-05-31 19:11:26
1
sasangi.madushani
Sasangi Madushani :
❤️
2026-05-31 11:44:03
1
v2.avater.0
v2.avater.0 :
🥺🖤
2026-06-26 14:54:55
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About