@hanar618:

وه لله
وه لله
Open In TikTok:
Region: IQ
Thursday 04 June 2026 21:32:40 GMT
184
9
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hanar618, please go to the Tikwm homepage.

Other Videos


"බලාපොරොත්තු උච්ච වූ තැනදි මානසික නිදහස ශුන්‍ය වේ" හැමදාම උදේ හවස මගේම රෝද 4ක් උඩ යන පාරෙ මම අද අහම්බෙන් pickme bike එකක් දාගෙන රෝද 2ක් උඩ ආවා.. දැනට අවුරුදු 10කට කලින් මගෙ career එකේ මුලටම මාව ආයෙත් ඇදගෙන ගිය විනාඩි 45ක්.. 2015 නොවැ. 5 NDB BANK එකේ TBDA Credit Card Sales කොල්ලෙක් උන විදිය.. අව්ව වැස්ස කියල දේවල් දන්නෙ ණැතුව bike එකේ bus එකේ.. Company ගානෙ Security අංකල්ගෙ ඉදන් Chairman CEO වෙනකන් face කරලා ගෙදර මිනිස්සු යාලුවො ඕක කරන්න පුලුවන්ද අහද්දි එකදිගට කිලෝමිටර ගනන් වැස්සට තෙමීගෙන ගෙදර එද්දි ඒ කාපු කටු ටිකත් එක්ක performed කරල උඩට ආපු විදිය දැන් මතක් වෙනකොට 🥹.. තාම වැටෙන ඕන තැනක ඔලුව කොහොමහරි උස්සගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒ කාපු කටු, ඒ face කරපු එක එක vibe එකේ මිනිස්සු නිසා කියල කිව්වොත් හරි.. තාම මම කියන්නෙ කොල්ලෙක් කෙල්ලෙක් තමන්ගෙ ජීව්තේ career එක පටන් ගන්න ඕනෙ sales job එකකින්.. #kesara #tiktoktainment #CapCut #pickme #salesman

About