@by_laurawild: මගේ කියලා කිසිම දෙයක් මං ගාව තිබ්බෙ නැති කාලෙක, දන්නවද? ඔයා දේදුන්නක් උනා මගේ හිස්ම හිස් වෙලා ගිය බොර පාට ජීවිතේ අහසට.. ඔව් මං ජීවිතේ හුඟක් දේවල් අත ඇරලා තියෙනවා, ලැබීමට වඩා මං ජීවිතේ ලැබුවෙ නොලැබීම! හැබැයි මට කොයිදේ දරාගත්තත්, දරාගන්න බෑ ඔයා නැති ඒ හිස්තැන.. අනේ ඔයානෙ මගෙ දේදුන්න! මේ දැනුත් මට මැවෙනවා හිනාවෙන ඇස් දෙක. මං අල්ලගත්තේ ඔය අත, අත අරින්න නෙමෙයි සංසාරෙම, "තව ටිකක් දරාගන්න, මං දෙනව ඔයාට දවසක ලෝකෙ තියන හැම සතුටම", මං එහෙම හිතුව විතරයි, අනේ මට බැරි උනා ඔයාට ඒක කියාගන්න. ඉතිං මං පරාදයි, ප්‍රමාදයි! මට බැරි උනා පරෙස්සම් කරගන්න මගෙ දේදුන්න.. මං තරහ නෑ, මොකද වැරදි මමයි මේ හැමදේටම! ඔයා ඉහිලුවා මාව අසීමාන්තිකවම.. 💔 🌕Ruu #Love #lovestory #lovehurts #lifelessons #broken

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Wednesday 10 June 2026 15:34:58 GMT
13585
785
20
32

Music

Download

Comments

piyumi445
piyu :
මන් කැමති laura ඔයා ලියන විදිහට ♥️
2026-06-11 07:24:51
2
nipundkulanayaka
nipundkulanayaka :
Caption dennko 🥀
2026-06-11 13:46:23
0
xyz_official_page
xyz_official_page :
2026-07-12 08:19:03
0
sandu2611
Sandu 🦋💗 :
ඔයා මගෙ දේදුන්න ❤️‍🩹🤍 ලස්සනයි එ වචන 🫂
2026-06-13 14:27:00
0
nara.x808
Nara :
Caption eka dennako
2026-06-12 17:37:51
0
randika979
Randika Lakshan Rathnayake :
ewasanna kiyla kiynne ai..adareinm laga radenwa.minissu wenaswennema adare withrak madi kiyna tena idan.eth api mona widiykin hitiyath adare kiynnema nirwachnyk nethi dekata🖤🙏
2026-06-11 16:15:41
0
user8876275572427
Nowodya :
🥺
2026-06-11 11:11:16
1
sampath.jayasinha0
Sampath Jayasinha :
🖤
2026-06-10 20:55:05
1
salonminoli1
Salon Minoli :
💔
2026-06-10 15:50:51
1
nimalka.d
Nimalka D :
✨✨✨
2026-06-10 15:44:18
1
dheer02.16
๋ ࣭。 ₊°༺❤︎.Dheer.❤︎༻°₊ 。 :
💔❤️‍🩹!!
2026-06-10 16:12:37
1
user1350529184750
Senu 🍡🍡 :
🪄🪄
2026-06-13 03:03:18
0
senya_gomez
S_enya :
❤️‍🩹
2026-06-12 04:57:15
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About