@iniakunberdua_e.c: bulu matakuuuu menghalangi😭😡#bucin #fypシ゚viral #trending @EGA FAUZI ROHMATULLAH @🐆

E & C
E & C
Open In TikTok:
Region: ID
Friday 12 June 2026 01:18:48 GMT
1166615
51209
139
32851

Music

Download

Comments

To see more videos from user @iniakunberdua_e.c, please go to the Tikwm homepage.

Other Videos

මං හිතන් හිටියේ හැමදේම හොදට ඉවර වෙයි කියලා.. ඒත් එච්චර ඉක්මනටම මේ හැමදේම එපා වෙයි කියලා මට කවදාවත් හිතුනෙ නෑ.. මට වඩා මං ගැනම මට දැනුනේ දුකක්.. දුකටත් වඩා, ඒක කලකිරීමක්.. අන්තිමට මං මගේ කියලා තියාගත්ත ආදරේ ඇතුළෙ මට ඉතුරු වුණ කිසිම දෙයක් නෑ.. ඒත් එක දෙයක් තියෙනවා.. මං ඇත්තටම අවංකව ආදරේ කරා කියන සතුට.. විදවීම ඇතුළෙත් ආදරේ විදින්න මං පුරුදු වුණා.. හැම නරකෙම ඇතුළෙ හොඳක් දකින්න මං ඉගෙන ගත්තා.. ඒ නිසාම වෙන්න ඇති මේ කතාව මෙච්චර දුරට අද ඇදගෙන ආවේ.. නැත්තම්.. මේක මං ඉස්සරහින්ම නවත්තලා ඉවර කරලා ඉන්න තිබ්බා.. මං හිතන්නෑ ඔයා මෙච්චර දුර හිතන්නැති කියලා.. හිතලා තිබුණා නම්, මේ හැමදේම වෙනස් වෙන්න තිබුණා.. ඒත් දැන්, වුණ දේ වුණා.. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ඇත්තටම කාලයට බාරයි..🙂🥀 #viral #capcut #wadan #breakup

About