@thuongnguyen.1604: Đi biển chỉ cần vậy thoaii #ypfッ #xh #Summer

Thương Nguyễn
Thương Nguyễn
Open In TikTok:
Region: VN
Saturday 13 June 2026 07:31:25 GMT
678
4
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @thuongnguyen.1604, please go to the Tikwm homepage.

Other Videos

මේ generation එකේ  loyalty ප්‍රේමයක් බලාපොරොත්තු වීම අවැසිද? මගේ මතේ නම් නෑ' කියන එක. නමුත් ඇතැමෙකුගේ මතය නම් ඔව්' කියන එක. එය ඔබගේ දරාගැනීම, රැවටීම් වලට ඔරොත්තු දීමේ හැකියාව ,   ව්‍යාජත්වයට සමාව දීම සහ නව සම්බන්ධකම් ගොඩනගාගැනීමේ පලපුරුද්ද මත හුදෙක් එය රදා පවතී... නමුත් බැදීම්'  පිටතින් කොතරම් සුන්දර බව පෙනුනත් නොපෙනෙන අභ්‍යන්තරයේ තිබෙන ව්‍යාකූලත්වය හා සංකීර්ණත්වය සැවොම නොදකියි. ප්‍රේමයට අවුරුද්දක් අනෙක් පෙමට අවුරුදු තුනක්. හිතේ එක් අයෙක් අතින් අල්ලා ගෙන සිටින්නේ වෙනකෙක්,  විවාහ වී මාස තුනක් නමුත් අනියම් සබදතා කිහිපයක්,  බිරිද, දරුවන් හඩමින් නමුත් තව වෙන බිරිදක් සමග සතුටින්, දරුණු බහින් බස් වීමක් පපුවට ඇනලලු පිහියෙන්  සැමියා පවුල ගොඩ නගමින් නමුත් තව වෙන පිරිමියෙක්  බිරිද පවුල රැක ගනිමින් නමුත් තව වෙන ගැහැණියක්  පිටතින් ආදරණීය යුවලක් නමුත් වෙන අය සමගත්.. බිරිදට දරුවො දෙදෙනෙක්, තවත් ගැහැණියකගේ කුසට මාස නවයක් සංවත්සරයට අවුරුදු දහයක් ,  උසාවියේ දික්කසාද නඩුවක් ලස්සන වෙඩ්න් එකක් කාලෙකින් තව වෙන බිරිදක් / සැමියෙක් දික්කසාදෙට මාස කිහිපයක්  නැවතත් අලුත් පෙම්වතියක් / පෙම්වතෙක් මේකනම් බදිනවා !  නමුත් පෙර සම්බන්ධකම් හතක් අනේ ලස්සන යුවලක් එකම වහලක් යට හැරමිටියෙන්.. ඔව් ඒ 1% ක් 🥀 ඉතින් මෙවැනි යුගයක තවත් අවැසිද ප්‍රේමයක් ?  නැහැ තනිව හිදීම සැපතක්.🗣️❤️‍🩹✨️                                                              - Pabaa #trending #viralpost #1millionaudition #fyyyyyyypppppppp #foryoupage

About