@okepang_shop: กางเกงในลูกไม้ซีทรูใส่สบาย #กางเกงใน

ปังสไตล์แป้ง 🌙✨
ปังสไตล์แป้ง 🌙✨
Open In TikTok:
Region: TH
Monday 15 June 2026 02:44:32 GMT
3229
20
1
5

Music

Download

Comments

user9609818886325
นพรัตร์ :
.
2026-06-25 06:51:20
0
To see more videos from user @okepang_shop, please go to the Tikwm homepage.

Other Videos

මං දන් නෑ ඇයි මේ සිංදු ඇහෙද්දි මට ඔයාව මතක් වෙන්නෙ කියල... සමහරවිට මම ඔයාට ඒ තරම්ම ආදරෙ හින්ද වෙන්න ඇති.. 2.05 🥺🤍 ඔයා හිතනවටත් වඩා මම ඔයාට හරි ආදරෙයි ළමයො.. ඔයාව මතක් වෙද්දි ඇස් වල කදුලු පිරෙන තරමට මම ඔයාට හරි ආදරෙයි.. 🥺 ආදරෙන් හෙම්බත් වෙලා හිටිය මට, ආය කවදාකවත් ආදරයක් එපා කියල හිටිය මට, ඔයා ගැන කොහොම ආදරයක් ඇති උනාද කියන්න මම දන්නෙ නැහැ.. අදටත් ඔයාට ආදරේ කරන්න හේතුවක් මට නැහැ.. 4.16✨🤍 මම ඔයාට ආදරේ කරන්න පටන් ගද්දි... ඔයාගෙ නමක්වත් මම දන් නෑ.. ඔයාව මම හැබැහින් දැකල තිබුන් නෑ.. 🥹 අද වෙද්දි මගෙ චූටී සර්කල් එක ඇතුලෙ ඉන්න මිනිස්සු 3න් 4 දෙනාගෙන් කෙනෙක් ඔයා...5.19🙃🤍 දන්නවද ... ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය සුන්දරයිලු.. 🥺 දැනුන දවසක මම ආදරෙයි කියල... පුලුවන් නම් මට ආදරෙයි කියන්න...  එතකන් මං බලන් ඉන්නවා... මගෙ පළවෙනි ආදරේ ඔයා නෙවෙයි.. ඒත් මගෙ අවසාන ආදරේ ඔයා... 🤍🥺  ඉතින් මං ආදරෙයි...  🤍✨️
මං දන් නෑ ඇයි මේ සිංදු ඇහෙද්දි මට ඔයාව මතක් වෙන්නෙ කියල... සමහරවිට මම ඔයාට ඒ තරම්ම ආදරෙ හින්ද වෙන්න ඇති.. 2.05 🥺🤍 ඔයා හිතනවටත් වඩා මම ඔයාට හරි ආදරෙයි ළමයො.. ඔයාව මතක් වෙද්දි ඇස් වල කදුලු පිරෙන තරමට මම ඔයාට හරි ආදරෙයි.. 🥺 ආදරෙන් හෙම්බත් වෙලා හිටිය මට, ආය කවදාකවත් ආදරයක් එපා කියල හිටිය මට, ඔයා ගැන කොහොම ආදරයක් ඇති උනාද කියන්න මම දන්නෙ නැහැ.. අදටත් ඔයාට ආදරේ කරන්න හේතුවක් මට නැහැ.. 4.16✨🤍 මම ඔයාට ආදරේ කරන්න පටන් ගද්දි... ඔයාගෙ නමක්වත් මම දන් නෑ.. ඔයාව මම හැබැහින් දැකල තිබුන් නෑ.. 🥹 අද වෙද්දි මගෙ චූටී සර්කල් එක ඇතුලෙ ඉන්න මිනිස්සු 3න් 4 දෙනාගෙන් කෙනෙක් ඔයා...5.19🙃🤍 දන්නවද ... ප්‍රකාශිත ප්‍රේමයට වඩා අප්‍රකාශිත ප්‍රේමය සුන්දරයිලු.. 🥺 දැනුන දවසක මම ආදරෙයි කියල... පුලුවන් නම් මට ආදරෙයි කියන්න... එතකන් මං බලන් ඉන්නවා... මගෙ පළවෙනි ආදරේ ඔයා නෙවෙයි.. ඒත් මගෙ අවසාන ආදරේ ඔයා... 🤍🥺 ඉතින් මං ආදරෙයි... 🤍✨️ "සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා... නෙතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා හිත පාවෙලා දුර ගියා...."🤍🌙 -Gee Perera- 28.06.2026 #onesidelove #glimmer #Love #fyp #foryou

About