@alyoungz: sikok bagi duo #spark2k26

alyoungz
alyoungz
Open In TikTok:
Region: ID
Monday 15 June 2026 03:47:45 GMT
51646
2084
1
239

Music

Download

Comments

janesyraa
jane :
2026-06-15 07:08:56
6
To see more videos from user @alyoungz, please go to the Tikwm homepage.

Other Videos

හරියට අවුරුදු විස්සක් තිස්සේ තමන්ගේ හදවතේ ගැඹුරුම තැනක ජානුගේ ආදරය විතරක්ම හංගගෙන, ඇය වෙනුවෙන්ම විතරක් ජීවත් වුණු රාම් වගේ. එකට එකතු වෙන්න බැරි වුණත්, තමන්ගේ ලෝක දෙකක් වුණත්, ඒ ආදරේ සන්දේශය හැමදාමත් හිතේ ඒ විදිහටමයි. ජානු දාලා ගිය කහ පාට සාළුව තමන්ගේ පණ වගේ ළඟ තියාගෙන, ඇය වෙනුවෙන් හැමදාමත් තනිකඩව ඉන්න තරම් රාම්ගේ හිතේ තිබ්බේ මහා මෙරක් වගේ ආදරයක්. මගේ මේ නිහඬකම පිටුපස තියෙන්නෙත් අන්න ඒ වගේ ආදරයක්. ඔයාගේ ලෝකෙට මම නිසා පොඩි හරි බාධාවක්, කරදරයක් වෙයි කියන බයටයි මම ඈතින් ඉන්නේ. අමතක වෙලා නෙවෙයි, මගේ හුස්ම තියෙනකම්ම මේ හිතේ හැමදාමත් රජ කරන්නේ ඔයා විතරයි. රාම්ට ජානු වගේ, මගේ මුළු ජීවිතේම ඔයා විතරමයි. #2007 #trending #newpage #viral #status

About