@nguyenmai11_09:

nm
nm
Open In TikTok:
Region: VN
Monday 15 June 2026 06:41:28 GMT
131
13
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nguyenmai11_09, please go to the Tikwm homepage.

Other Videos

මුලු විශ්වයේම process එක පටිච්චසමුප්පාදයයි ! නිර්මාතෘ මාගේ තුන්ලෝකාග්‍ර වු බුදුරජාණන් වහන්සේය ! මෙ විශ්වයේ සැඟව පවතින  බුදු කෙනෙකුට පමණක් ගොචර වන්නාවු  process එකක් පමණයි ! මේක දකිනකොට කෙනෙක්ට  නිකන්ම නිකන් දෙයක් කියල සිතුනත්  ප්‍රඥාවෙි ඇසින් දකින කෙනෙක්ට  මෙ ඇතුලේ තියෙන ගාම්භිර ධර්මතාවය  ගෝචර වෙනවා ! මේක මෙහෙමයි කියල බුදුන් වහන්සේ  දේශණා කරත් ඇත්තටම එහෙම වෙන්න ඇති  කියන පදනම යටතේ සාධුකාර දීලා  නැවතිය යුතු දෙයක් නොවෙි ! practical තමා විසින්ම කාලාන්තරයක් පුරුදු කරල  මනසින් ප්‍රත්‍යක්ෂ කල යුතු ධර්මතාවයක් පමණයි ! විශ්වය කියන්නේ අසීමිත දැනුමක් ! සංසාරයෙන් නැවත නැවත  ඉපදෙන වාරයක් ගානේ හෙව්වත්  නිමා කල නොහැකි දැනුම් පද්ධතියක් ! ඉතිං කොහොම හෙව්වත්  අපි නැවත නැවත සොයනවා  නවතිනවාද ? මෙික නවතින්නේ නැ ! මෙ ධර්මතාවයේ ප්‍රශ්ණාර්තය වන්නේ, ඇයි අපි ඉපදෙන්නේ ? ඇයි අපි දුක් වෙන්නේ ? ඇයි අපි ලෙඩ වෙන්නේ ? ඇයි අපි සතුටු වෙන්නේ ? ඇයි අපි මෙ ලෝකයට බැඳෙන්නේ ? ඇයි අපි ජරාවට පත්වෙන්නේ ? ඇයි අපි මැරෙන්නේ ? මෙ සියල්ල හිතල  කලකිරිමෙන් නැවතීම නොව  මෙ සියල්ල හදවතින් දැකල  උපෙක්ෂාවෙන්ම  නිවෙන්න වෙර දැරීමයි කල යුත්තේ ! ඉතිං පටිච්චසමුප්පාදය කියන  process එක සොයන්න ! ග්‍රන්ථ හා දේශණ ඇසුරු කරගෙන සොයල දැනුමෙන් පුරව ගන්න ! එතනින් නතර නොවන්න  මොකද දැනුම කියන්නේ  ඇතිවි නැතිවි යන ධර්මතාවයක් ! එ නිසා දැනුම තුලින්  practical තමාගේ හදවතින් මෙය විනිවිද යන්න  උත්සාහ කරමු ! ඒ අවබොධ ප්‍රත්‍යක්ෂයි ! මොකද මෙය සැඟව පවතින දුර්ලභ ධර්මතාවයක් නිසාය ! නැත්නම් නැවත කල්ප කාලාන්තරයකට මුණනොගැසිය හැක ! ඉතිං මෙ තුලින්ම ප්‍රවෙීශයක් ගෙන මැදුමි පිලිවෙත තුලින්ම  අවසානයේ නිවෙමු !👁️🕊️🌻 අර්ජුන් ප්‍රසාද් ගමගේ © Vishuddhi97 (copied ) #foryoupage #foryou #fyp #fypシ #viral #trending #buddha  🪬☸️

About