@user052606110605: draft 2025 LOL

user052606110605
user052606110605
Open In TikTok:
Region: ID
Monday 15 June 2026 14:05:08 GMT
1453
148
1
24

Music

Download

Comments

vrenlyneighbor21
. :
ini sp si mantep bgt
2026-06-24 15:09:40
0
To see more videos from user @user052606110605, please go to the Tikwm homepage.

Other Videos

කාලෙකට කලින් මං ලඟ බාල්දු වුණ ඒ කෙල්ල... මගෙ එක message එකක් වෙනුවෙන් පැය ගණන් online හිටපු, මම reply නොකර හිටියත් 'busy ඇති' කියලා හිත හදාගත්ත, මම වෙනුවෙන් තමන්ගෙ ego එකත් අතෑරලා හැමදාම මුලින්ම කතා කරපු ඒ කෙල්ල.! මට සමහර වෙලාවට එයා annoying වෙන්න ඇති.. වැඩියෙන් care කරනවා වගේ දැනෙන්න ඇති.. හැබැයි එයා එහෙම කරේ, මම නැති වෙන බයට.. මොකද එයාට මම කියන්නෙ relationship එකක් විතරක් නෙවෙයි.. එයාගෙ හිත නිදහස්ව නතර වුණ එකම තැන.. මම mood නැතුව කතා නොකර හිටිය දවස්වල, වැරැද්දක් කරේ නැතිවම සමාව ගත්තෙ එයා.. මම වෙනස් වෙලා කියලා දැනෙද්දිත්, ‘මට වැඩියෙන් හිතෙනව ඇති' කියලා තමන්ගෙ හිතම රවට්ටගත්තෙත් එයා..  එයාට තිබ්බ options එක මම විතරයි.. කෙනෙක්ව ඕනවට වඩා අගය කරද්දි, අන්තිමට තමන්වම බාල්දු වෙන්න පටන් ගන්නවා.. මොකද එයාලා හැමදාම try කරන්නෙ ‘මාව දාලා යන්න එපා’ කියන තැන ඉඳන්.. ඒ නිසා රිදුණත් ඉවසනවා.. අඩන හිතෙන්ම හිනා වෙනවා.. රිදවන කෙනාම නැති වෙයි කියන බයට, එයාලවම අල්ලන් ඉන්නවා.. මට පොඩි දෙයක් වගේ තිබ්බ හැසිරීම්, එයාට මුළු රෑම කල්පනා කරවපු දේවල්.. මට forget කරන්න පුළුවන් මතක, එයාට තාමත් හිත රිදවන තැනේ.. ඒ කෙල්ල දැන් ටිකක් නිහඬයි.. කලින් වගේ දිග messages එවන්නෙ නෑ ‘කාත් එක්කද?’ ‘කොහෙද?' කියලා අහන්නෙත් නෑ හැබැයි ඒ වෙනස පිටිපස්සෙ තියෙන්නෙ ආදරේ අඩු වීමක් නෙවෙයි.. තමන් පණ වගේ ආදරේ කරපු තැනින්ම, තමන්ගෙ වටිනාකම නැති වුණ කෙනෙක්ගෙ වේදනාව.. මොකද සමහර කෙල්ලො ඉන්නවා.. එයාලා බොරු ආදරේ කරන්න දන්නෙ නෑ.. එක හිතකට පුරුදු වුණාම, ඒ හිතෙන්ම ජීවත් වෙනවා.. ඒ නිසාම අන්තිමට බිඳෙන්නෙත් වැඩියෙන්ම ඇත්තට ආදරේ කරපු මිනිස්සු...❤️‍🩹🥀 #creatorsearchinsights #fyp #fyyyyyyyyyyyyyyyy

About