@cannh345: #tự mơ thấy

866788877779
866788877779
Open In TikTok:
Region: VN
Wednesday 17 June 2026 04:39:13 GMT
5002
122
1
212

Music

Download

Comments

o.oo997
. :
🤣🤣🤣
2026-06-18 23:51:55
0
To see more videos from user @cannh345, please go to the Tikwm homepage.

Other Videos

දවසක අවසානයේ මිනිස්සු හොයන්නේ කෙනෙක්ව නෙවෙයි, හිතට නිවීමක්...“ ලෝකෙම එපා වෙලා ඉන්න වෙලාවක, එක වචනයකින් හරි හිත සනසන්න පුළුවන් කෙනෙක්. කඳුළු හංගගෙන හිනාවෙනකොටත්, ඒ හිනාවේ පිටිපස්සේ වේදනාව කියවගන්න පුළුවන් කෙනෙක්...“ බැඳීමක් කියන්නේ  හැමදාම එකට ඉන්න එක නෙවෙයි...” එකිනෙකාගේ ජීවිතවලට සැනසීමක් වෙන්න පුළුවන් වීමයි...“ සමහර මිනිස්සු ළඟ ඉඳගෙනත් තනිකම දැනෙනවා. තවත් සමහර මිනිස්සු දුරින් හිටියත්, හිතට ලොකු හයියක් වෙලා ඉන්නවා...“ ඒ නිසා බැඳීමක වටිනාකම මනින්න ඕනේ, කොච්චර කතා කළාද කියලා නෙවෙයි. ඒ කතා අතරේ හිත කොච්චර සැනසුණාද කියලා කෙනෙක් නිසා හැමදාම හිත අඬනවා නම්, නිදි නැති වරු වැඩි වෙනවා නම්, සතුටට වඩා දුක වැඩි වෙනවා නම්, ඒක ආදරේ වගේ පේන්න පුළුවන්... හැබැයි ඒක හිතට වදයක් මිස සැනසීමක් නෙවෙයි..“ ඇත්තම ආදරේ කියන්නේ, තමන්ගේ හිත නිදහසේ තියාගන්න පුළුවන් තැනක්... තමන් වැටුණ දවසක අල්ලගන්න අතක්... තමන් නිහඬ වුණත් තේරුම් ගන්න හදවතක්...“ ඒ නිසා  ජීවිතේ ලස්සනම බැඳීම වෙන්නේ, වැඩියෙන්ම ආදරේ කරපු කෙනා නොවෙන්නත් පුළුවන්...“ මොකද කිව්වොත්  මිනිස්සුන්ව බැඳලා තියාගන්නේ ආදරේ විතරක් ම නෙවෙයි... ඒ ආදරේ ඇතුළේ දැනෙන පුංචි සැනසීමයි...“ #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #ආදරේ #trendingtiktok

About