@shopnhagiadung39: - [ ] Ổ Cắm Wifi Thông Minh Hunonic#nhabavo #congtacwifi #ocamwifi #ocamthongminh #xuhuong

Nha Ba Vo
Nha Ba Vo
Open In TikTok:
Region: VN
Wednesday 17 June 2026 09:59:49 GMT
1022
1
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @shopnhagiadung39, please go to the Tikwm homepage.

Other Videos

මගේ diary එකේ එක පිටුවක් අක්කා වෙනුවෙන් වෙන් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ ඔයා මගේ සහෝදරයෙක්වත් මගේ නෑදෑ කෙනෙක්වත් නෙමෙයි ඒත් මට ඔයා වෙනුවෙන් වචනයක් ලියන්න හිතුනා.. හරි ආසාවෙන් ඔයාගේ videos මම බැලුවා  ඔයාගේ videos දකින කිසිම වෙලාවක මන් ඒවා skip කරලා නෑ  ඒ තරම් අක්කි අක්කිගැනම proud  වෙන විදිහ, ආදරේ කරන අය වෙනුවෙන් කරන කැපකිරීම්, ඒ අයට දෙන support එක , හැමදේම හරිම සරලව ලස්සනට ගලපගෙන ජීවත් වෙන විදිහ මේ හැමදේම එක්ක මන් ගොඩක් තැන් වලිදි මට වචනෙන් කියන්න තේරෙන්නෙ නැති motivate  එකක් ලබුනා. පුංචි කේචන් පැටියෙක් ගේනකම් බලන් ඉදපු අපිට ඔයා  සදහටම මේ වගේ නිහඩවෙයි කියලා හීනෙන්වත් හිතන්න බැරි වුණ දෙයක්. මට මේ මොහොතේ තාමත් විශ්වාස කරන්න බෑ  මේ වගේ දෙයක් උනා කියලා.මට තාමත් හිතෙන්නේ මේ හැමදේම මම දැකපු එක හීනයක් වගේ කියලා අක්කි. ජීවත් වෙන තත්පරෙත් සතුටින් ඉන්න , තමන් ගැන තෘප්තිමත් වෙන ගමන් ආදරණීයන් එක්ක ආදරෙන් කාලය ගත කරන්න අක්කිගෙන් ඉගෙන ගත්තා වගේම මම අද දැනගත්තා ජීවිතේ වෙන පුංචි පුංචි හැමසිදුවීමක්ම අපි මිනිස්සු අතරේ බෙදාගන්න ඕනි නෑ කියලා. මම මෙච්චර දවසකට ඇස්වහ කටවහ විශ්වාස කරේ නෑ ඒත් මම අද විශ්වාස කරනවා . ඔයා පැතුව ලස්සනම ජිවීතය මතු හැම භවයකදිම ආදරණීයන් සමග ලස්සනට ගෙවන්න ලැබෙන්න කියලා මම  පාර්ථනා කරනවා අමා මහ නිවන්සුවය ලැබේවා !  nayomichan අක්කි  😔🏳️ #viralvideo #fyyyyyyyyyyyyyyyy #CapCut

About