@vish_hash: මගේ diary එකේ එක පිටුවක් අක්කා වෙනුවෙන් වෙන් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ ඔයා මගේ සහෝදරයෙක්වත් මගේ නෑදෑ කෙනෙක්වත් නෙමෙයි ඒත් මට ඔයා වෙනුවෙන් වචනයක් ලියන්න හිතුනා.. හරි ආසාවෙන් ඔයාගේ videos මම බැලුවා ඔයාගේ videos දකින කිසිම වෙලාවක මන් ඒවා skip කරලා නෑ ඒ තරම් අක්කි අක්කිගැනම proud වෙන විදිහ, ආදරේ කරන අය වෙනුවෙන් කරන කැපකිරීම්, ඒ අයට දෙන support එක , හැමදේම හරිම සරලව ලස්සනට ගලපගෙන ජීවත් වෙන විදිහ මේ හැමදේම එක්ක මන් ගොඩක් තැන් වලිදි මට වචනෙන් කියන්න තේරෙන්නෙ නැති motivate එකක් ලබුනා. පුංචි කේචන් පැටියෙක් ගේනකම් බලන් ඉදපු අපිට ඔයා සදහටම මේ වගේ නිහඩවෙයි කියලා හීනෙන්වත් හිතන්න බැරි වුණ දෙයක්. මට මේ මොහොතේ තාමත් විශ්වාස කරන්න බෑ මේ වගේ දෙයක් උනා කියලා.මට තාමත් හිතෙන්නේ මේ හැමදේම මම දැකපු එක හීනයක් වගේ කියලා අක්කි. ජීවත් වෙන තත්පරෙත් සතුටින් ඉන්න , තමන් ගැන තෘප්තිමත් වෙන ගමන් ආදරණීයන් එක්ක ආදරෙන් කාලය ගත කරන්න අක්කිගෙන් ඉගෙන ගත්තා වගේම මම අද දැනගත්තා ජීවිතේ වෙන පුංචි පුංචි හැමසිදුවීමක්ම අපි මිනිස්සු අතරේ බෙදාගන්න ඕනි නෑ කියලා. මම මෙච්චර දවසකට ඇස්වහ කටවහ විශ්වාස කරේ නෑ ඒත් මම අද විශ්වාස කරනවා . ඔයා පැතුව ලස්සනම ජිවීතය මතු හැම භවයකදිම ආදරණීයන් සමග ලස්සනට ගෙවන්න ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා අමා මහ නිවන්සුවය ලැබේවා ! nayomichan අක්කි 😔🏳️ #viralvideo #fyyyyyyyyyyyyyyyy #CapCut
👮🧿10/21🧿👩⚕️
Region: LK
Wednesday 11 November 2026 04:30:42 GMT
Music
Download
Comments
H 08.12💗🇰🇷🐼 :
අනේ ආයේ ඒ වීඩියෝ බලන්නේ කොහොමද ..
මොකද්දෝ මහා කාලකන්නි හැඟීමක් මට දැනුනා ..ඒ අක්කා නැති උනාම ..
මට මගේ කවුරු හරි නැති වුණා වගේ 🥺
2026-11-11 13:05:16
12
Nethu.&Kaveen💘🌍💫🇯🇵🇱🇰 :
ඇයි දෙවියො එචිචර නපුරැ උනේ මෙි කෙල්ල ගෙ ජීවිතේ උදුර ගන්න..😪😪😪
2026-11-11 15:30:48
8
Frozen in Memory :
නිවන් සුවය ලැබේවා 🙏🏻
2026-11-11 16:38:04
0
ishu💫💋💖 :
අනේ දෙවියනේ මෙවා බලද්දි පපුව පිච්චිලා යනවා🥺❤️🩹
2026-11-11 07:21:35
7
Hashi 💗🥷 :
හරිම දුකයි අනේ මගේ කවුරුත් නොවුනට මගේ කෙනෙක් නැතිවුනා වගේ දැනුනා 😔
2026-11-11 16:06:23
1
හිච්චි පුතා🇱🇰🇰🇷 :
දෛවයත් සමහර තැන් වල හරි අසාදාරනයි 💔
2026-11-11 14:49:38
1
Sulesh 🥰💕 :
අනෙ ඇයි දෙවියනේ එතුන් දෙනා වෙන් කරෙ🥺🥺
2026-11-11 06:59:29
2
Akash :
හරිම දුකයි... අනේ.... ඔබට නිවන් සුව...🙏🙏🙏
2026-11-11 04:38:35
1
sithu sithu🥺💔 :
ඇයි දෙවියෙනේ එහෙම කරේ
2026-11-11 16:34:46
0
❤️❤️අහින්සා🥰🥰 :
නිවන්සුව ලැබෙවා 🙏🙏🙏🙏
2026-11-11 07:07:45
1
💗(>::-සදූවා>:)💗 :
මු මෙක කොහොමද බ්න් දරාගන්නෙ 🥺
2026-11-11 15:35:14
0
kasturi.kegalle🇱🇰♥️♥️♥️ :
aiyooo.pow
2026-11-11 16:26:34
0
me video balana kota daraganna beritharam dukak denenne ♥️
2026-11-11 16:09:27
0
Muthuu Art studio 🎨🖌️♥️ :
dukai😔😔😔😔
2026-11-11 16:52:57
0
saduu❤️❤️❤️ :
aneee🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-11-11 15:40:46
0
🌸🌷Sanjeewani🌷🥀 :
2026-11-11 07:27:41
0
😻savindu😍☠️ :
🥺
2026-11-11 16:07:26
0
💛Sanju perera💕 :
2026-11-11 16:56:29
0
Shalini himesha ❤️ :
Niwan suwa
2026-11-11 14:59:30
0
Kumari :
🙏🙏🙏🙏🙏😭😭😭😭
2026-11-11 14:50:23
0
user47770509977304 :
உங்கள் ஆத்மா சாந்தி அடைய இறைவனை பிரார்த்திக்கிறேன் 🙏🙏🙏🙏🙏😭😭😭😭😭
2026-11-11 16:01:30
0
❤❤lakmini❤❤ :
niwan suwa labeywa manika🙏🙏🙏
2026-11-11 15:31:35
0
Krish24 :
🙏🙏🙏🙏🙏🙏 Niwan suwa
2026-11-11 15:06:19
0
දිනු :
නිවන් සුවය ලැබේවා 😭😭😭උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් නොමවේවා😭😭😭
2026-11-11 15:09:41
0
Harshani Madhuwanthi :
😔
2026-11-11 07:33:02
0
To see more videos from user @vish_hash, please go to the Tikwm
homepage.