@protect_the_om: The multi stick that everyone carries in their pocket dr Melaxin is one of people’s favorite Korean, skincare brands, and this Cemenrete calcium multi stick is great for hydrating and pumping the skin. #drmelaxin #koreanskincare #DealsForYouDays #TikTokShopCosmetics #ttsbeautybesties

Amber Marie
Amber Marie
Open In TikTok:
Region: US
Thursday 18 June 2026 02:04:02 GMT
1900
26
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @protect_the_om, please go to the Tikwm homepage.

Other Videos


"මං ඔයාට කතා කරේ නිකන් යාලුවෙක් විදිහට" ඒ තමයි ඔයාගේ අවසාන උත්තරය. ඇත්තමයි ඒ වෙනකොටත් මම හිටියේ අපේ මුලු අනාගතේම ප්ලෑන් කර කර, මගේ සමහර පුරුදු මම වෙනස් කරගත්තා ඔයා නිසා, ඇත්ත, කවදාවත්ම වචනෙන් ආදරෙයි නොකිව්ව⁣ ආදරෙයි වග අඟවන්න ඔයා මට කොච්චර ඉඟි දුන්නද? ඒව නෑ කියනවද ඔයා? මං කීයටහරි එනකන් රෑ මැදක් වෙනකල් ඇහැරන් හිටියා, මැසේජ් එකක් එවන්න පරක්කු වුණහම නෝක්කාඩු කියන්න තරහ වෙන්න හුරුවුනා, "කොහේ ගියත් කමක් නෑ මට කියලා යන්න " හැමවෙලේම මාව පරිස්සම් කෙරුවා, තරහ වෙලා රණ්ඩු ⁣වුණහම, කේන්ති වැඩි කමට බ්ලොක් කරහම යාළුවන්ගේ ෆෝන් වලිනුත් කෝල්ස් අරගෙන "Sorry මම වැරදියි " "ඔයා දන්නවනේ මම ගැන" "තව කොච්චර දවසක් ඔහොම ඉන්නද ?" ඔයා කියන්නේ ඒව එහෙම උනේ නිකන්ම නිකන් හිතවත්කමට කියලද? ඇබ්බැහි කරගෙන අත ඇරියම ජීවත් වෙන්න මාර අමාරුයි. මං හිතන්නේ, "මම ආදරේ විශ්වාස කරන එක නැවැත්තුවා" 💔 🌕Ruu #lovehurts #broken #cheating #Love #lifelessons

About