@tomgomeroffical: Use your feet when you can

Tom Gomer
Tom Gomer
Open In TikTok:
Region: GB
Thursday 18 June 2026 21:14:15 GMT
65
5
2
1

Music

Download

Comments

olliedoylee
Ollie 🌟 :
Ur not real 😭😭😭😭
2026-06-19 00:17:03
0
kristofo19
Kristof~Theatre🎭&Marketing 🐝 :
that's nothing new..
2026-06-18 22:12:26
0
To see more videos from user @tomgomeroffical, please go to the Tikwm homepage.

Other Videos

ප්‍රශ්න කවදාවත් ඉවර නොවන මේ ලෝකෙක අපි හැමදාම හෙටකට පිළිතුරු හොයමින් දුවනවා.. ඊයේ වැරදි ගණන් කරමින් හිත බර කරගන්නවා.   අපිට අහිමි වෙන්නේ ඒ අතරේම අපි ජීවත් වෙන්න තිබුණු මේ මොහොතයි.. කාලය කියන්නේ අපිට නැවතිලා බලන්න කියන එකක් නෙමෙයි.  ඒක ගලා යනවා අපිත් ඒත් එක්ක ගලා යන්න ඕනේ  නැත්නම් අපිම අපෙන් පසු වෙලා යනවා  කොච්චර ප්‍රශ්න තිබුණත්  කොච්චර පිළිතුරු හිඟ වුණත්  හුස්ම ගන්න මේ තත්පරය  අපේ අතේ තියෙන එකම සත්‍යයයි....  හිනාවක් දැනෙන තැන  හිතට නිදහසක් ලැබෙන තැන  ඒවා හෙටට තියාගන්න දේවල් නෙමෙයි...  ඒවා මේ මොහොතේම ජීවත් වෙන්න තියෙන  ජීවිතේ පුංචි පුංචි ආදරයි...  අපි හොයන ලොකු උත්තර  සමහර වෙලාවට ලැබෙන්නේ නෑ  ඒත්...අපිට තියෙන ලොකුම උත්තරේ  අද දවස අත්හැරලා නොදමන එකයි...
ප්‍රශ්න කවදාවත් ඉවර නොවන මේ ලෝකෙක අපි හැමදාම හෙටකට පිළිතුරු හොයමින් දුවනවා.. ඊයේ වැරදි ගණන් කරමින් හිත බර කරගන්නවා. අපිට අහිමි වෙන්නේ ඒ අතරේම අපි ජීවත් වෙන්න තිබුණු මේ මොහොතයි.. කාලය කියන්නේ අපිට නැවතිලා බලන්න කියන එකක් නෙමෙයි. ඒක ගලා යනවා අපිත් ඒත් එක්ක ගලා යන්න ඕනේ නැත්නම් අපිම අපෙන් පසු වෙලා යනවා කොච්චර ප්‍රශ්න තිබුණත් කොච්චර පිළිතුරු හිඟ වුණත් හුස්ම ගන්න මේ තත්පරය අපේ අතේ තියෙන එකම සත්‍යයයි.... හිනාවක් දැනෙන තැන හිතට නිදහසක් ලැබෙන තැන ඒවා හෙටට තියාගන්න දේවල් නෙමෙයි... ඒවා මේ මොහොතේම ජීවත් වෙන්න තියෙන ජීවිතේ පුංචි පුංචි ආදරයි... අපි හොයන ලොකු උත්තර සමහර වෙලාවට ලැබෙන්නේ නෑ ඒත්...අපිට තියෙන ලොකුම උත්තරේ අද දවස අත්හැරලා නොදමන එකයි... "living in the moment” කියන්නෙ ගැටලු නැති ජීවිතයක් හදන එකක් නෙමෙයි.... ගැටලු තියෙන අතරේවත් හිතට සැනසීමක් හොයාගෙන හුස්ම එක්ක ජීවිතේ අල්ලගෙන ඉන්න පුළුවන්කමයි... අවසානයට අපිට මතක තියෙන්නේ අපි විසඳපු ප්‍රශ්න නෙමෙයි... අපි හිනාවෙලා, දුකත් අරගෙනම ජීවත් වුණු ඒ මොහොතවල්...!❤️

About