@malpethi.kathara2: මේ සින්දුව ඇහෙනකොට ඔයාට මුලින්ම මතක් වෙන එයාගෙ නම ලියලා යන්න... "පලුවේ මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා" මේ song එක අහන හැම වෙලේම මට දනේනේ මේ ගීතයක් විතරක් නෙවෙයි... හදවතක් කතා කරන හඬක් කියලා...❤️‍🩹 අහන හැම වාරයකම දැනෙන්නේ, තමන්ගේ මුළු ලෝකයම කරගෙන ආදරේ කරපු කෙනා අද මේ ලෝකේ නැති, ඒ ආදරේ මතක විතරක් ඉතුරු කරගෙන ජීවත් වෙන කෙනෙකුගේ නිහඬ කතාවක් වගේ. ඇස් ඉස්සරහ හිනාවෙලා හිටපු ආදරේ අද මතකයක් වෙලා... අත් අල්ලගෙන ගිය මාවත් අද තනියම ඇවිදින්න වෙනවා. ඒත් හදවතේ ආදරේ නම් තාමත් එතනමයි. මේ සින්දුවේ වචනයක් වචනයක් ගානේ ඇහෙනකොට දැනෙන්නේ, මේ ලෝකෙන් ගියේ එයා විතරක් නෙවෙයි... ඒ එක්ක තිබුණු හිනාව, හීන, බලාපොරොත්තු, ජීවිතේ ලස්සනම කාලෙදී එකටම මිහිදන් වෙලා කියලා... ඒ වගේම, මේ ගීතය තවත් අයට වෙනමම අර්ථයක් දෙන්න පුළුවන් නේද 🥺🥺? ආදරේ කරලා, හීන ගොඩක් එකතු කරගෙන, ජීවිතේ ලස්සනම මතක ගොඩක් හදාගෙන... අද ඒ ආදරේ විතරක් මැරිලා දෙන්නා තැන් දෙකක එකතු වෙන්න බැරිව හිතවලින් පසුතැවෙන්න මිනිස්සු ඉන්නවා. ඒත් ඒ දෙන්නා අතර තිබුණු ආදරේ නම් නැතිවෙලා නෑ හිත් වල හිරකරන් මතක එක්ක ජිවත් වෙනවා... 💔🥀 තවත් සමහරු ඉන්නවා... යන්න ගිය කෙනා ආපහු එයි කියලා තවමත් දොර ඇරලා, හිත ඇරලා, ජීවිතේ නතර කරගෙන බලාගෙන ඉන්න. දවසක් එයා ආයෙත් එයි කියලා හිත හදාගෙන ඉන්න. ඒ බලාපොරොත්තුවට මේ ගීතය ඇහෙන හැම මොහොතක්ම හරියට කතරකට වැටෙන දිය බිඳක් වගේ. ඒක වේදනාව වැඩි කරනවා... ඒත් ඒ වේදනාවට මේ ගීතය තවත් හිත ඉබේම පාරවනවා.. 💔 සමහර සින්දු ඇහෙන්නේ කනට විතරයි. ඒත් සමහර ගීත හදවතට ඇතුළු වෙන්නේ වචන නිසා විතරක් නෙවෙයි... ඒ ගායනයේ තියෙන හැඟීම නිසා, ඇත්තටම තමාගේ ජිවිත කතාව සමහර ගීත වල පදයක් පදයක් ගානේ මිමිනේ්කොට නොදැනීම ඇස්වලින් කදුළු වැටෙනවා... හැම පදයක්ම ජීවත් වෙලා තියෙන අත්දැකීමක් වගේ දැනෙනවා. ඒ නිසාම මේ ගීතය අහනකොට කඳුළු එන්නේ දුක මතක් වෙලා විතරක් නෙවෙයි... කවදාවත් ආපහු නොලැබෙන මතකයන් හිත පුරාම ජීවත් වෙන නිසයි. සමහර ආදර කතා අවසන් වෙන්නේ "වෙන් වුණා" කියන වචනයෙන් නෙවෙයි... "හිමි නොවුණා" කියන නිහඬ වචනයෙන්. ඒ නිසාම මේ ගීතය, අහිමි වීම් දරාගෙන තවමත් ආදරේ අමතක කරගන්න බැරි හැම හදවතකම නිහඬ භාෂාවක් කියලා මං හිතනවා...🥀🕊️ ❤️‍🩹🥀#creatorsearchinsights #song #lyrics #fyp #foryoupage

Malpethi Kathara28
Malpethi Kathara28
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 08:42:46 GMT
215686
18199
413
293

Music

Download

Comments

aura_girl_official
A U R A 🧿✨ :
දවසක් එයා මට මෙ සින්දුව කියලා එව්වා 🥹 එදා ඉදන් හැම රෑකම මම නින්ද යනකම් අහන්නේ ඒ voice recoding එක. ඔයා කොහේ කොහොම ඉන්නවද කියලා මං දන්නේ නෑ ලමයෝ තාම හිත ඉල්ලන්නේ ඔයාව 💔 ඒත් මොනා කරන්නද මට ඔයාව හමු උනාට හිමි වෙන්න පින නැතුව ඇති ඉන්න තැනක හොදින් ඉන්න මේ comment එක ඔයා දැක්කොත් ආයෙ එකම එක වතාවක් මට කතා කරන්න ඔයා වෙනුවෙන් මං තාමත් බලන් ඉන්නවා ❤️‍🩹ආදරෙයි 🥺❤️‍🩹
2026-06-21 19:40:26
81
malpethi.kathara2
Malpethi Kathara28 :
මේ සින්දුව ඇහෙනකොට ඔයාට මුලින්ම මතක් වෙන එයාගෙ නම ලියලා යන්න... ❤️‍🩹🥀
2026-06-20 09:56:48
59
king_vampire_vidu_boy_a4
💀🧛🩸sandip_ vidarshana🥵👑🫀 :
🥺❤සදූ බබාහ්
2026-06-22 14:09:28
1
bhashigirl305
Bhashi girl💋🧚❤️ :
"මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා..."🥺💔
2026-06-21 11:48:27
28
sithumivihansa29
🍂SANDA**** :
මගේ පලවෙනි ආදරය ඒ වගේම මේ සිංදුව එයා ආසම එකක් 2015.12.2 එයා මාව දාල මේ ලෝකෙන් යන්න ගියා එයාගෙ නම තුශාර(රනා) අදටත් මේ සිංදුව එයාව මතක් කරනව එයා හරි සුන්දර මනුස්සයෙක්....🥺
2026-06-22 05:09:06
12
dhanushkamadurang
Dhanushka Maduranga :
අම්මෝ ❤️
2026-06-21 15:12:26
1
chathu.girl080
@❤️‍🩹_chathu_girl❤️‍🩹🍒🎭💕 :
වැලපිලා ඉන්න බෑ තනිවෙලා.....😣❤️‍🩹
2026-06-21 10:10:49
6
radikadulanjana
Dulanjana :
පාලුවේ මාව තියලා දැන් යන්නෙපා යන්නෙපා💔🥺
2026-06-21 03:58:41
6
user5915224600057
Rose :
මං අද block list ekee innee
2026-06-21 19:52:39
5
queen.wimu
<3_Qᵁᴱᴱᴺ ʷⁱᵐᵘ🧿💗 :
Ravindu ❤️🌎
2026-06-22 05:20:10
1
kavi_boy145
ka vi ya b o y 🎌 😍 👽 :
navodya 💗
2026-06-22 13:04:02
1
vihaga.prarthana
Vιԋα🤍 :
Cutie 🙂💗 ey mn gv dn nh ek nisa mention krnn bh
2026-06-21 05:33:00
7
user376779516775
supunmadushanka :
dhushani
2026-06-22 05:40:27
1
user5671615969085
Hiruni💝💝 :
Lassani☺️☺️
2026-06-22 09:42:58
1
anu44r
❤️💐𝓐𝓝𝓤💐❤️ :
අනේ ලස්සනයි 😔💐
2026-06-22 05:09:42
1
prasathennakoon52
🇱🇰☸️❤hello prasa❤️🇦🇪 :
ලස්සනයි 👍
2026-06-21 17:28:35
1
malee12309
Malee🤍🌸 :
අනූ..🥺😔❤️
2026-06-21 15:04:00
1
shanpencilart
k 🦕 Artzzzz shan🤫 :
V 😪
2026-06-22 19:40:19
1
sugath.priyalal
Sugath :
mm
2026-06-21 17:50:32
1
sadnah.sadnah
Sadnah Sadnah :
sapun
2026-06-22 18:16:01
1
_mahyy.x.o
Mahyy.x.o💋 :
Thisara 🥺❤️‍🩹
2026-06-23 08:29:01
1
tanudiamasha
𝐓𝐚𝐧𝐮𝐮𝐮_♡ :
Next level 🥹🤍
2026-06-22 08:33:58
2
amirox07
Amiludayanga17 :
සමහර විශ්වාස-කිරීම් තියනවා, අපිව පොළොවට සමතලා කරලා දැම්මත් අපි අතාරින්නෙ නැති.🤍
2026-06-23 11:51:17
1
nishantha.kumara8503
Nishantha Kumara :
බාචි
2026-06-21 18:38:10
1
To see more videos from user @malpethi.kathara2, please go to the Tikwm homepage.

Other Videos


About