@keshub3vin: ඇයගේ හදවත වයලීනයක තත් වගේය… තදින් අල්ලද්දී කැඩෙන, සිනිඳුව අල්ලද්දී ගීත වැයෙන. ඇයව ලස්සන රුවක් ලෙස බැලූ ඇස් ගොඩක් තිබුණත්, ඇයව සංගීතයක් ලෙස ඇසූ කන් තිබුණේ අල්පයකි. ඇගේ සිනහව පිටුපස සැඟවුණු අඳුරු රාත්‍රීන්, ඇගේ නිහඬකම තුළ හිරවූ කඳුළු, කිසිවෙකුට නොඇසුණු තනි ස්වරයන් ලෙස තවමත් ජීවත් වෙයි. ඒ නිසා ඇය මලක් නොවේ, කවියක්ද නොවේ… ඇය යනු ආදරයෙන් පරිස්සමින් වාදනය කළ යුතු, බිඳී ගියත් අලංකාරවත් සංගීතය උපදවන වයලීනයකි... ආදරය කරන අයට නොව… ආදරයේ බිඳීම් දැනෙන අයට පමණක්‌ ඇසෙන... -Keshan Bevin- #creatorsearchinsights #art #explorepage #fyp #fypシ

keshan bevin
keshan bevin
Open In TikTok:
Region: LK
Saturday 20 June 2026 15:58:21 GMT
15169
1581
49
89

Music

Download

Comments

saranga804
SARANGA :
අති මධුරව වැයීම පිණිස තත් සුසර කිරීමේදී ප්‍රවේසම් වීමද ඉගෙනගතිමි...!
2026-06-21 03:39:29
31
dewmijclow4
R A D H A 💋 :
සිතුවමක් වචන කිරිමට බොහොමයක් අයට හැකිමුත් .... වචන සිතුවම් කිරිමට සෑම දෙනාටම හැකිදෙයක් නොවේ ...🥲❤️‍🩹
2026-06-22 03:59:04
8
taniyasew12
Taniya Sewwandi :
🥹❤ ඒ වයලීනයේ හඬ ඇසෙන්නෙම ඒ හඩට ඇහුම් කන් දීමට කැමති හොද අසන්නෙකුටම පමණි. එතෙක් ඒ හඬ නොඇසෙන ලෙස වයලීනය තත් වැයීම නතර කර තිබෙන්නට පුලුවන❗
2026-06-20 16:46:29
11
thisari776
Thisari :
art + words = tears 🥹
2026-06-23 12:07:33
2
ranasinha93
🔥RANASINHA🔥 :
nbe art 💪👌 ලොකු ව්‍යංගාර්ථයක් තියේනවා නේද ♥️🙂
2026-06-22 15:51:30
2
samanpushpakumar44
Ayeesh.👨‍🍳❤️‍🔥 :
[sticker]
2026-06-25 18:40:12
1
sithumnadeera972
$ithum ...! ❤️‍🩹 :
💥
2026-06-22 05:11:12
1
shelo5119
Shelo :
❤️❤️❤️
2026-06-22 08:23:16
1
nayanathra_roo
Shavindya Nayanathara :
🥰🥰🥰
2026-06-22 15:35:16
1
user2010402693422
anu❤️ :
@𝚃𝙷𝙰𝚁𝙰 😇❣
2026-06-20 16:51:25
2
_ake__sh_
Akesh :
❤️
2026-06-20 16:16:49
1
ayuni.okithma
Ayuni Okithma :
@Himandi 🎻♥️♥️♥️ ❤️
2026-06-20 16:04:35
1
mihidumdanushibnd
𝕸𝕴𝕳𝕴 🖤✨ :
💗🍃
2026-06-20 16:10:42
1
ayurora_poetry
𝓐𝔂𝓾𝓻𝓸𝓻𝓪 🦢 :
🥹✨
2026-06-21 08:06:44
1
udeni8948
udeni :
🥰♥️
2026-06-21 04:11:32
1
neeshyy4
Nee_ :
❤️
2026-06-20 17:19:50
1
malithiaravinda
MALITHIII🤍 :
❤️
2026-06-23 10:00:23
1
js.rythem
Jenuli sandeena 💗💗 :
❤️
2026-06-22 14:41:20
1
ashini.upeksha
Upeksha__ :
❤️
2026-06-25 12:07:08
1
pavanifernando352
Pavani Fernando :
✨✨✨
2026-06-27 16:04:43
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm homepage.

Other Videos


About