@arhkosua039:

Arhkosua🥰💕
Arhkosua🥰💕
Open In TikTok:
Region: GH
Saturday 20 June 2026 18:24:28 GMT
518
52
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @arhkosua039, please go to the Tikwm homepage.

Other Videos

: ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් කතා කරන්න ඕනෙ කියන වචනෙ පවා කියන්න අයිතියක් සදහටම නැති වෙන.....
: ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් කතා කරන්න ඕනෙ කියන වචනෙ පවා කියන්න අයිතියක් සදහටම නැති වෙන..... "මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න" මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා! මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපූ කෙනා ඔයා! මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා! මං වැඩිපුරම ඉන්න ආස ඔයගෙ උනුහුමේ! මගේ ආදරේ පළවෙනිම උරුමක්කාරින් ඔයා... ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි! අතරමගදි දෙන්නට දෙපැත්තකට වෙලා ඉන්න වුනත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.! මේ විදියට නොහිතපු වෙලාවක අපිට ඈත් වෙන්න උනා.... ජිවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි! මේ ආත්මෙ නම් බැරි වෙයි , ඊලග ආත්මයකදි හමු වෙන්නයි මම පාර්ථනා කරනවා..... ❤️‍🩹✨ #foryoupage#fypシ゚#fyyyyyyyyyyyyyyyy#viral_video#content @Elon ☁️ @C H U T T A 🖤🫀 @Toothless 🐦‍🔥 @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃•

About