@sscouted: #JUHOON :: he looked so good in this photoshoot #juhoon #cortis #wkorea #viral

່
Open In TikTok:
Region: CA
Sunday 21 June 2026 00:47:18 GMT
18684
2860
20
325

Music

Download

Comments

mrynn08.8
푸딩걸🍮 :
I adore this!!!!
2026-06-22 21:58:40
2
kriexav
kriex :
what app? 🥹
2026-06-21 23:33:28
2
derymelkk
keinigetakiss :
my podle gwe
2026-06-22 17:55:54
2
bolupisanglejit
gua bukan taylor swift ya :
SAYANGGGGGG
2026-06-22 16:41:09
2
swq747
swq :
😫😫
2026-06-22 06:18:51
2
jya5537
KEONHO 🐶🍂 :
@JBzy_1121 @H3ART
2026-06-22 09:31:32
1
To see more videos from user @sscouted, please go to the Tikwm homepage.

Other Videos

මේ සින්දුව ඇහෙනකොට ඔයාට මුලින්ම මතක් වෙන එයාගෙ නම ලියලා යන්න...
මේ සින්දුව ඇහෙනකොට ඔයාට මුලින්ම මතක් වෙන එයාගෙ නම ලියලා යන්න... "පලුවේ මාව තියලා දැන් එපා යන්නෙපා යන්නෙපා" මේ song එක අහන හැම වෙලේම මට දනේනේ මේ ගීතයක් විතරක් නෙවෙයි... හදවතක් කතා කරන හඬක් කියලා...❤️‍🩹 අහන හැම වාරයකම දැනෙන්නේ, තමන්ගේ මුළු ලෝකයම කරගෙන ආදරේ කරපු කෙනා අද මේ ලෝකේ නැති, ඒ ආදරේ මතක විතරක් ඉතුරු කරගෙන ජීවත් වෙන කෙනෙකුගේ නිහඬ කතාවක් වගේ. ඇස් ඉස්සරහ හිනාවෙලා හිටපු ආදරේ අද මතකයක් වෙලා... අත් අල්ලගෙන ගිය මාවත් අද තනියම ඇවිදින්න වෙනවා. ඒත් හදවතේ ආදරේ නම් තාමත් එතනමයි. මේ සින්දුවේ වචනයක් වචනයක් ගානේ ඇහෙනකොට දැනෙන්නේ, මේ ලෝකෙන් ගියේ එයා විතරක් නෙවෙයි... ඒ එක්ක තිබුණු හිනාව, හීන, බලාපොරොත්තු, ජීවිතේ ලස්සනම කාලෙදී එකටම මිහිදන් වෙලා කියලා... ඒ වගේම, මේ ගීතය තවත් අයට වෙනමම අර්ථයක් දෙන්න පුළුවන් නේද 🥺🥺? ආදරේ කරලා, හීන ගොඩක් එකතු කරගෙන, ජීවිතේ ලස්සනම මතක ගොඩක් හදාගෙන... අද ඒ ආදරේ විතරක් මැරිලා දෙන්නා තැන් දෙකක එකතු වෙන්න බැරිව හිතවලින් පසුතැවෙන්න මිනිස්සු ඉන්නවා. ඒත් ඒ දෙන්නා අතර තිබුණු ආදරේ නම් නැතිවෙලා නෑ හිත් වල හිරකරන් මතක එක්ක ජිවත් වෙනවා... 💔🥀 තවත් සමහරු ඉන්නවා... යන්න ගිය කෙනා ආපහු එයි කියලා තවමත් දොර ඇරලා, හිත ඇරලා, ජීවිතේ නතර කරගෙන බලාගෙන ඉන්න. දවසක් එයා ආයෙත් එයි කියලා හිත හදාගෙන ඉන්න. ඒ බලාපොරොත්තුවට මේ ගීතය ඇහෙන හැම මොහොතක්ම හරියට කතරකට වැටෙන දිය බිඳක් වගේ. ඒක වේදනාව වැඩි කරනවා... ඒත් ඒ වේදනාවට මේ ගීතය තවත් හිත ඉබේම පාරවනවා.. 💔 සමහර සින්දු ඇහෙන්නේ කනට විතරයි. ඒත් සමහර ගීත හදවතට ඇතුළු වෙන්නේ වචන නිසා විතරක් නෙවෙයි... ඒ ගායනයේ තියෙන හැඟීම නිසා, ඇත්තටම තමාගේ ජිවිත කතාව සමහර ගීත වල පදයක් පදයක් ගානේ මිමිනේ්කොට නොදැනීම ඇස්වලින් කදුළු වැටෙනවා... හැම පදයක්ම ජීවත් වෙලා තියෙන අත්දැකීමක් වගේ දැනෙනවා. ඒ නිසාම මේ ගීතය අහනකොට කඳුළු එන්නේ දුක මතක් වෙලා විතරක් නෙවෙයි... කවදාවත් ආපහු නොලැබෙන මතකයන් හිත පුරාම ජීවත් වෙන නිසයි. සමහර ආදර කතා අවසන් වෙන්නේ "වෙන් වුණා" කියන වචනයෙන් නෙවෙයි... "හිමි නොවුණා" කියන නිහඬ වචනයෙන්. ඒ නිසාම මේ ගීතය, අහිමි වීම් දරාගෙන තවමත් ආදරේ අමතක කරගන්න බැරි හැම හදවතකම නිහඬ භාෂාවක් කියලා මං හිතනවා...🥀🕊️ ❤️‍🩹🥀#creatorsearchinsights #song #lyrics #fyp #foryoupage

About