@lolakhonov_1.1: #rekomendasi #Lolakhonov #Love #rekaciq🤣🗿 #

🇹🇯Azam_Medik🇺🇿
🇹🇯Azam_Medik🇺🇿
Open In TikTok:
Region: TJ
Monday 22 June 2026 08:11:52 GMT
499
25
4
0

Music

Download

Comments

bakha_1313
baha_1313 :
😳😳😳
2026-06-22 18:34:03
1
n_a_s_i_m_19
⟬_𝑵𝑨𝑺𝑰𝑴𝑱𝑶𝑵࿐ཽ༵ :
👍👍
2026-06-22 13:11:04
1
hurshed.098
Hurshed 09 TJK :
😳😳😳
2026-06-22 11:20:06
1
user3404739748288
🖤_Xasan_gulistaniski_09_🖤 :
🔥👌🏻😅
2026-06-23 01:26:27
1
To see more videos from user @lolakhonov_1.1, please go to the Tikwm homepage.

Other Videos

මං කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ ඔයා එක්ක මෙහෙම කතා නොකර ඉන්න වෙයි කියලා..🤍 ඔයාගෙන් මෙහෙම ඈත්වෙලා ඉන්න වෙයි කියලා. අදුරන්නේ නෑවගේ ඉන්න වෙයි කියලා..💔 මං මේ දේවල් හීනෙන්වත් වෙයි කියල බලාපොරොත්තු වුනේ නෑ.. ඒත් හිතේ බයක් තිබ්බා කවදම හරි එහෙම වෙයි කියල මගේ ආදරේ නිසාම..❤️‍🩹 ඔයා හොදින් ඉන්නවද? ඔයා හිතේ අවුලකින් ඉන්නවද? ඔයාට මොනවද ඕන? කියලාවත් අහන්න බැරි වෙන තරමට අඩුම ඔයාට සුභ පැතුමක් වත් ඔයාට එවන්න බැරි වෙන තරමට මං අසරණ වෙයි කියල හීනෙන්වත් හිතුවේ නෑ..🤍 කවදාවත් හිතපු නැති විදියට ඒ හැමදේම ඉබේම සිද්ද වෙලා.. ඒක මතක් වෙද්දී දරාගන්න බැරි හැගීමක් මගේ පපුව පසාරු කරන් යනවා...🙂🤍 හරියට අපි නිකන්ම නිකන් ආගන්තුකයෝ වගේ ඔයා මමවත් මං ඔයාවත් හරියට අදුරන්නේ නැති කාලේ වගේ..💔🥀 මේ හැමදේටම වැරදිකාරයා මං නේද..? ඔව් මගේ ආදරේ තමයි වැරදිකාරයා මට තිබ්බා අඩුවෙන් ආදරේ කරන්න අනිත් මිනිස්සු වගේ.. මට තිබ්බා එක මනුස්සයෙක් මත්තේ විතරක් ඉන්නේ නැතුව ඉන්න ඕනවට වඩා ආදරේ නොකර ඉන්න. ❤️‍🩹 එහෙනම් අදටත් මං ඔයා එක්ක වෙන දාවගේම ඉන්නවා... මට කියන්න ඕන අන්තිමට ඉස්සර වගේ කතා බහක් නැති උනාට මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ, ඔයාගේ මූනේ තියෙන ලස්සන හිනාව හැමදාම තියෙන්න කියල..🤍 ඔයා පරිස්සමෙන් ඉන්න කියලා ඔයාට හැම හොද දෙයක්ම ලැබෙන්න කියල..🤍 ඔයාට ඔයාගේ ජීවිතේ ඇත්තම සතුට හොයාගන්න පුලුවන් වෙන්න කියලා...❤️‍🩹 ඉතින් , හැමදාමත් වගේ මං ආදරෙයි කියල නවතින්නම්...❤️‍🩹🫂 #ncquotes #foryou #trending #fypシ゚viral #fypシ゚

About