@tale.torjussen:

Tale Torjussen
Tale Torjussen
Open In TikTok:
Region: SE
Wednesday 24 June 2026 00:02:44 GMT
29977
4610
10
13

Music

Download

Comments

susanne.ruud
Susanne :
I see ju
2026-06-30 18:06:56
0
malisjogren
𝐌𝐚𝐥𝐢 𝐒𝐣ø𝐠𝐫𝐞𝐧_𝟎𝟏𝟎 :
2026-06-24 11:15:15
1
merete.tt
merete.torjussen :
Jeg dør…😂😂😂
2026-06-24 00:07:06
2
johannamehus012
Johannaaaa :
SLAYED ITTTTT
2026-07-01 20:25:42
0
nina.smirnoff.aal
Nina Smirnoff Aalborg :
😂😂😂
2026-06-25 05:32:18
1
emiliesolstad2
emiliesolstad2 :
😂😂😂😂
2026-06-25 08:55:51
1
theamadeleine0
Thea Madeleine :
😂😂😂
2026-06-24 00:03:42
1
ak79450
❤️⚽️ :
😂
2026-06-26 13:39:36
0
To see more videos from user @tale.torjussen, please go to the Tikwm homepage.

Other Videos

මම මටම අයිති නැති ලෝකෙක, ඔයා වෙනුවෙන් විතරක්ම ඉතිරි වුණා... මුළු හදවතින්ම, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, මම ඔයාට ආදරේ කළා. ඒත් ඒ ආදරේ අන්තිමට මාව නතර කළේ කොතනද ?? හැමදාමත් වගේ... මමම ආදරේ කරනවා, මමම බලාපොරොත්තු තියාගන්නවා, අන්තිමට... මමම ඒ බලාපොරොත්තු කැඩිලා බිඳිලා යන දිහා බලාගෙන තනියම හූල්ලනවා. මගේ හිතේ තියෙන මේ හැඟීම් ඔක්කොම ඔයාට කවදාවත් නොදැනෙන එකමයි රිදෙන්නේ. මම ඔයා වෙනුවෙන් වැටෙන එක කඳුළු බිංදුවකවත් බර, ඔයාගේ හදවතට දැනෙන්නේ නැහැ. දුකමයි, තනිකමමයි, පාලුවමයි විතරක්ම මට ඉතුරු කරලා... ඔයා ඔයාගේම ලෝකෙක හරිම සතුටින් ඉන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා, මම ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා. ඒත් මේ හිතුවක්කාර හිත තවමත් හැරෙන්නෙම ඔයා ඉන්න පැත්තටමයි. මාව රිද්දන්නේ ඔයාමයි කියලා දැන දැනත්, ආයෙමත් රිදවාගන්න මේ හිත දුවන්නේ ඔයා ළඟටමයි. ඔවු මම දන්නවා.. මේක මගේම වැරැද්දක් වෙන්න ඇති. ඕනෑවට වඩා ආදරේ කරන වැරැද්ද, ඕනෑවට වඩා කෙනෙක්ව විශ්වාස කරපු වැරැද්ද. ඒ වැරැද්දට මම අද තනියම වන්දි ගෙවනවා... කාටවත් නොපෙනෙන්න, කාටවත් නොදැනි , මහ රෑ කොට්ටෙට බර වෙලා, මන්ම ආදරේ කරලා, මන්ම විඳවනවා..!!❤️‍🩹❤️‍🩹 #hartbroken #fypシ #imotional

About