@chouchinchan: Ngày 75 đầy biến động #chouchinchan

Châu Lười Makeup
Châu Lười Makeup
Open In TikTok:
Region: VN
Wednesday 24 June 2026 08:04:08 GMT
189688
10280
52
163

Music

Download

Comments

nguyn.anh5350
Nguyễn Anh :
Ui sảnh này giống ở White Palace ghê
2026-06-24 08:36:13
72
cohenlailen
Có hẹn lại lên :
Sen Hậu Giang là chân ái, da bà nào kích ứng nhạy cảm là hốt nó liền
2026-06-25 02:04:41
29
daisienan
ngoc anh :
cái srm sen nayd là loại hím hoi e thấy rửa xong ko bị khô kít mặt, kiểu nó vẫn ẩm mịn ráo, nma bị cái nó ít bọt (khó lên bọt?) quá huhu c Châu ơi, mà rửa mặt k có bọt e cứ có cảm giác chưa sạch :)))))))
2026-06-24 09:31:04
14
qlun
Cáo tôi cai :
Ê srm này ok thiệt. Đó h tui cũng k thích srm k bọt mà srm này êm mà nó đã, cái cảm giác nó k khác gì 1 số srm có bọt khác lun 🥰 đã mua 2 chai cho hay 🥰🥰
2026-06-24 09:39:28
9
ngoclammypham
Ngọc Làm Mỹ Phẩm :
Giống case tui nè, bên decor báo lắp màn đen full sảnh là 31 củ, còn mấy mẫu decor t muốn toàn phải tái tạo lại không gian hết gần 200 củ kkk 🤣🤣🤣
2026-06-24 11:29:32
3
bobbidarling22
Eve :
Can't wait bbi oi 💗💗💗
2026-06-24 08:12:25
2
cy.n1302
cy.n1302 :
Srm sen có chai nửa lít á chị, để e xài hết chai nhỏ rồi dứt chai nửa lít 😅
2026-06-25 10:05:54
8
itoshi_rin._
☆ :
bữa mới ngày 9 mà s h 75 r:))
2026-06-24 11:19:46
3
nggnnnn_8
nggnnnn_8 :
chị có book wedding planner không ạ.Em năm sau mới cưới mà em phân vân có nên book hay không ạ
2026-07-06 11:27:18
0
yennhinee_32
⋆˚࿔ ynhii 𝜗𝜚˚⋆ :
ngày 75 ròiiiiiii
2026-06-24 08:19:21
6
cheen1007
Cucarot :
Tui da hay đổ dầu rửa đủ sạch khum bà
2026-06-25 10:00:02
0
fi_shth
Cá 🐳 :
Chai đó hôm nào treatment em xài siu êm luôn á chị Chou ui
2026-06-25 11:32:03
2
phuongphuongggg3
Mochi :
Da hơi mụn rửa đx ko c Châu
2026-06-25 13:16:30
0
linhng_lia
Lia Linh :
Lẹ thiệt mới ngày nào bắt đầu series h ngayd 75 r
2026-06-25 13:16:07
0
phganhhh
Panh :
nôn quá chị ơiii
2026-06-24 08:20:38
1
chit_ken_
chit_ken_🦅🍮 :
cbi ăn cưới online
2026-06-24 08:26:02
1
nhuypham6871
Như Ý Pham6871 :
75 ngày ròiii sắp hết series của chỉ òi
2026-06-24 08:45:13
0
bobbidarling22
Eve :
Xí nha t da dầu mà nhạy cảm dễ đỏ hợp e này dữ, mua bịch refil về xài cho đã kk
2026-06-24 08:13:47
3
cihb297
HP1946 yêu cầu phúc quyết :
chớp mắt cái ngày 75 ròi 😳😳
2026-06-24 14:16:06
0
june.or.juno
Juno.aka.bói :
ủa chưa j mà 75 roiiiii
2026-06-24 10:12:03
0
_phguyennnn_
luôn trong trạng thái bùn ngủ :
ủa bữa mới ngày 9 mà giờ ngày 75 zạ
2026-06-24 11:43:24
0
bemycutei
Nôn tết :
Mình xin info áo khoác trong clip Chou ơi
2026-06-25 00:18:37
0
cuoibanhbung
Cười banh bụng :
white palace hả Châu
2026-06-26 09:10:28
0
myduyen30032
Mỹ Duyên :
🥰🥰🥰🥰🥰
2026-06-24 14:07:30
0
chuotconzuize0209
Chuột ham ăn🐭 :
🥰🥰🥰
2026-06-24 08:06:08
0
To see more videos from user @chouchinchan, please go to the Tikwm homepage.

Other Videos

සුනියන් දෙවියන්ගෙන් වරම් එන දරුවන් ගැන දැනගන්න ඕන දේවල්. සුනියම් දෙවියන්ගේ වරම් තියෙන අය ඉන්නවද. Comment එකේ සුනියම් වරම් කියලා ලියන්න. මගේ දරුවනේ, ගොඩක් දෙනෙක් මගෙන් අහනවා අම්මේ, මට සුනියම් දෙවියන්ගෙන් වරම් තියෙනවා කියනවා. ඒ කියන්නේ මොකක්ද. මම මොකද කරන්න ඕන කියලා. සුනියම් දෙවියන් කියන්නේ බය වෙන්න ඕන දෙවියෙක් නෙවෙයි. සුනියම් දෙවියන් කියන්නේ යුක්තිය, ඇත්ත, රැකවරණය වෙනුවෙන් වැඩ කරන දෙවියෙක්. ඒ දෙවියන්ගේ වරම ලැබෙන දරුවාට ලොකු වගකීමක් තියෙනවා. අද මම ඒක පැහැදිලිවම කියලා දෙන්නම්. මේක Share කරලා තියාගන්න. සුනියම් දෙවියන් කවුද සුනියම් දෙවියන් කියන්නේ ගම රකින, ගෙදර රකින, ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න දෙවියෙක්. සුනියම් දෙවියන්ට වරදක්, බොරුවක්, අසාධාරණයක් පේන්න බෑ. ඒ නිසා සුනියම් වරම තියෙන දරුවාගේ හිතත් ඒ වගේමයි. බොරුවට, වරදට තරහ යනවා. අසාධාරණයක් දැක්කොත් ඉවසන්න බෑ. සුනියම් වරම කියන්නේ දඩුවම් දෙන්න දීලා තියෙන බලයක් නෙවෙයි. ඇත්ත රකින්න, අසරණ කෙනාට පිහිට වෙන්න දීලා තියෙන බලයක්. ඔයාට සුනියම් වරම් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද 1. කෝවිලට ගියාම, පන්සලකට ,දේවාලයට ,සුනියම් දෙවියන්ගේ මල්පල ලඟට ගියාම ඇඟට වෙව්ලනවා, ඇස් වලින් කඳුළු එනවා, හිතට බරක් දැනෙනවා 2. හීනෙන් සුනියම් දෙවියන් පේනවා, කඩුවක්, හෙල්ලයක්, සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් පේනවා 3. කාගේ හරි වරදක්, බොරුවක් දැක්ක ගමන් හිතටම ඒක දැනෙනවා, ඉවසන්න බැරි වෙනවා 4. අනුන්ගේ ගෙදරක තියෙන දෝෂයක්, බන්ධනයක්, කළු බලයක් ඔයාට දැනෙනවා 5. ඔයා කියන දෙයක් හැබෑ වෙනවා, ඔයා අවවාද කරපු දෙයක් හරි යනවා 6. බාදාදා සෙනසුරාදා, දවස් වලදී ශරීරයට වෙනස් ගතියක් දැනෙනවා 7. කේන්දරය බලලා  ගුරු කෙනෙක් ඔයාට සුනියම් වරම් තියෙනවා කියලා කිව්වා මේ ලකුණු 3ක්වත් තියෙනවා නම්, ඔයාට සුනියම් වරමක් තියෙන්න පුළුවන්. සුනියම් වරම් තියෙන දරුවෙක් කරන්න ඕන දේවල් 1. පිරිසිදුව ඉන්න සුනියම් වරම් තියෙන කෙනාගේ ශරීරය, හිත, කට පිරිසිදුව තියාගන්න ඕන. බොරු කියන්න එපා. අනුන්ට වරදක් කරන්න එපා. මස් මාංශ, බීම වලින් ඈත් වෙලා ඉන්න. කිලි තියෙනකොට පූජා කරන්න එපා. 2. සෙනසුරාදා බාදාදා පහන තියන්න සුනියම් දෙවියන්ට සෙනසුරාදා බාදාදා දවස විශේෂයි. ඒ දවසට තල තෙල් පහනක් තියන්න. සුදු මල්, හඳුන්කූරු 3ක් තියලා, හිත පිරිසිදුව වඳින්න. පහනක් තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. 3. ගුරු කෙනෙක් ලඟට යන්න සුනියම් වරම් තියෙනවා කියලා තනියම හිතලා වැඩ කරන්න එපා. අනිවාර්යයෙන්ම ගුරු කෙනෙක් ලඟට ගිහින්, වරම මොකක්ද, කොයි විදියට පාවිච්චි කරන්න ඕනද කියලා දැනගන්න. ගුරු නැතුව වරම පාවිච්චි කරන්න එපා. 4. අනුන්ට පිහිට වෙන්න, දඩුවම් දෙන්න නෙවෙයි සුනියම් වරම ලැබෙන්නේ අනුන්ව විනාශ කරන්න නෙවෙයි. අසරණ කෙනාට පිහිට වෙන්න, ඇත්ත කියන්න, දෝෂයක් අයින් කරන්න. කෙනෙකුට ශාප කරන්න, කෙනෙකුට වරදක් කරන්න වරම පාවිච්චි කරන්න එපා. 5. කේන්තිය පාලනය කරගන්න සුනියම් වරම් තියෙන අයට ඉක්මනට කේන්ති යනවා. ඒක තමයි ලොකුම පරික්ෂාව. කේන්තියෙන් කියන වචනයක් හැබෑ වෙන්න පුළුවන්. ඒ නිසා කේන්ති ගියාම කතා කරන්න කලින් ටිකක් ඉවසන්න. වතුර ටිකක් බීලා, හිත සන්සුන් කරගන්න. මේ දේවල් කරන්න එපා, වරම නැති වෙනවා - මට සුනියම් වරම් තියෙනවා කියලා අනුන්ට උඩඟු වෙන්න එපා, පෙන්නන්න එපා - කාව හරි විනාශ කරන්න කියලා වරම පාවිච්චි කරන්න එපා - බීලා, මස් කාලා, කිලියෙන් පූජා කරන්න එපා - ගුරු නැතුව තනියම සොහොනට, කැලේට ගිහින් වරම් වැඩ කරන්න එපා - වරම තියෙනවා කියලා හැමෝටම කිය කියා යන්න එපා. වරම කියන්නේ රහසක් වගේ රකින්න ඕන දෙයක් වරම නැති වෙන්නේ අපි වරම වැරදියට පාවිච්චි කළොත් විතරයි. හරි විදියට පාවිච්චි කළොත් වරම තවත් වැඩි වෙනවා. වරම වැඩි වෙනවා කියලා දැනගන්නේ කොහොමද - පහන තියද්දී හිතට ලොකු සැනසුමක් දැනෙනවා - ඔයා කියන පිහිටක් හැබෑ වෙනවා - අනුන් ඔයා ලඟට ඇවිත් ඔයා නිසා මගේ ප්‍රශ්නය හරි ගියා කියලා කියනවා - හීනෙන් සුනියම් දෙවියන් පේනවා, ආශිර්වාද කරනවා - ගෙදරට, පවුලට වාසනාව වැඩි වෙනවා මගේ දරුවනේ, ඔයාටත් සුනියම් වරම් තියෙනවද. Comment එකේ සුනියම් වරම් කියලා ඔයාගේ නම ලියන්න. මම ඔයා වෙනුවෙන් පහනක් තියලා, වරම රැකෙන්න පිහිට පතන්නම්. මේ Post එක Share කරලා, සුනියම් වරම් තියෙනවා කියලා බය වෙලා ඉන්න තව කෙනෙකුටත් දැනගන්න දෙන්න. ශ්‍රී ත්‍රිපුර නිවාරිණා - කිරිබත්ගොඩ 0770620566 YouTube: ශ්‍රී ත්‍රිපුර නිවාරිණා TikTok: කාංචනා විජේසූරිය FB Group: මෝදර භද්‍රකාලි අම්මාන් අදහන බැතිමතුන්

စာသားလေးက ရင်ထဲကို တစိမ့်စိမ့်နဲ့ ထိရှစေပါတယ်။ မြွေက ဘယ်လောက်ပဲ အရေခွံအသစ် လဲပါစေ အဆိပ်ကတော့ ပြယ်မသွားသလိုမျိုး၊ လူအချို့ကလည်း အခြေအနေနဲ့ စကားလုံးတွေ ဘယ်လောက်ပဲ ပြောင်းလဲပြပါစေ သူတို့ရဲ့ ပင်ကိုယ်ဗီဇဆိုးကတော့ ပျောက်ပျက်မသွားပါဘူး။ လှပတဲ့ ဟန်ဆောင်မှုတွေအောက်မှာ ပုန်းကွယ်နေတဲ့ အဆိပ်အတောက်တွေကို အချိန်မီ မြင်အောင်ကြည့်တတ်ဖို့ လိုပါတယ်။ မျက်ရည်တစ်စက်နဲ့ ရောနှောပြီး နှုတ်ဖျားက လွယ်လွယ်ထွက်လာတဲ့
စာသားလေးက ရင်ထဲကို တစိမ့်စိမ့်နဲ့ ထိရှစေပါတယ်။ မြွေက ဘယ်လောက်ပဲ အရေခွံအသစ် လဲပါစေ အဆိပ်ကတော့ ပြယ်မသွားသလိုမျိုး၊ လူအချို့ကလည်း အခြေအနေနဲ့ စကားလုံးတွေ ဘယ်လောက်ပဲ ပြောင်းလဲပြပါစေ သူတို့ရဲ့ ပင်ကိုယ်ဗီဇဆိုးကတော့ ပျောက်ပျက်မသွားပါဘူး။ လှပတဲ့ ဟန်ဆောင်မှုတွေအောက်မှာ ပုန်းကွယ်နေတဲ့ အဆိပ်အတောက်တွေကို အချိန်မီ မြင်အောင်ကြည့်တတ်ဖို့ လိုပါတယ်။ မျက်ရည်တစ်စက်နဲ့ ရောနှောပြီး နှုတ်ဖျားက လွယ်လွယ်ထွက်လာတဲ့ "နောင်တရပါတယ်" ဆိုတဲ့ စကားလုံးတွေထက်၊ သူတို့ တကယ်လုပ်ဆောင်ပြတဲ့ "လုပ်ရပ်" အစစ်အမှန်ကိုပဲ ပိုပြီး ယုံကြည်လိုက်ပါ။ စကားလုံးတွေက ခဏတာ လှည့်စားနိုင်ပေမယ့်၊ လူတစ်ယောက်ရဲ့ ဖြတ်သန်းခဲ့တဲ့ လုပ်ရပ်တွေကတော့ သူတို့ရဲ့ အတွင်းစိတ်အမှန်ကို ဘယ်တော့မှ မလိမ်ညာတမ်း သက်သေပြနေမှာပဲ ဖြစ်ပါတယ်။crd

About