@user97997979476600: 한국에서 가장 부자인 연예인은 누구?.mp4

성장
성장
Open In TikTok:
Region: KR
Tuesday 30 June 2026 07:12:59 GMT
605
10
1
1

Music

Download

Comments

qwerty03483
qwerty :
몇십억은껌이네뭐해섲ㆍ렇케벌수있지
2026-06-30 10:47:43
0
To see more videos from user @user97997979476600, please go to the Tikwm homepage.

Other Videos

+ආදරේ දන්න මිනිස්සු පුලුවන් උපරිමයෙන් ආදරේ කරනවා මිසක් මේ ප්‍රශ්නෙ,අර ප්‍රශ්නේ,වැඩ,ඔලුව අවුල් කියලා විවිධාකාර ප්‍රශ්න මුලට දාගෙන හිත් රිද්දන්නෙ නෑ...මිනිස්සු ආදරේ වෙනුවෙන් busy වෙන්නෙ නෑ..(සමහරුන්ට) මොන ප්‍රශ්නෙ හිටියත් ආදරණීය හිත් ඉස්සරහ ඒවා නිකම් ප්‍රශ්න විතරක් වෙනවා..එක වචනෙකින් ආත්මෙම නිවෙනවා..අපි ආදරේ කරන්න ඕනී වටිනාකම දන්න මිනිස්සුන්ට ආදරේ දන්න,දැනෙන මිනිස්සුන්ට... කොහොම උනත්, පැලෙන්න ආදරේ දෙද්දිත් රිදෙන්න මඟහරින මිනිස්සු ජීවිත වල ඉන්න ඕනිම නෑ...! රිද්දන්න පුලුවන් උපරිම රිද්දලා කියන නිදහසට කාරණා කොහොමත් වැඩක් ඇත්තෙම නෑ..! මුලු හදවතින්ම ආදරේ කරන මිනිස්සු ඇත්තටම නිදහසට කරුණු කියකිය ආදරේ කරන්නෙ නෑ....💔 මිනිස්සු ආදරේ කරන්න ඕනී ආදරේ දෙන්න,ලබන්න, විඳින්න දන්නවනම් විතරයි...! ප්‍රශ්න,ආදරේ පටලවගෙන මිනිස්සුන්ට බැඳීම් ඉස්සරහට අරන් යන්න බෑ...කෝකටත් හොඳයි එහෙම මිනිස්සු තනියම ඉන්න එක....!  ඔලුව නිදහස් කරගෙන ආදරේ කරන එක.... මොකද, අනුන්ගෙ හිත් තමන්ගෙ ප්‍රශ්න නිසා රිද්දනවට වඩා ඒක genuine Miss වුනේ ඇයි කියලා නිදහසට කරුණු කියනවට වඩා ආදරණීයන් Miss කරගන්නෙ නැතිව ඉන්න බලන්න.... 🤍🍃! #nuriyo_page #foryour #viral_video #foryoupagе #whatsappstatus #trendingvideo #foruyou

About