@hau.muong.happylife: Bán hàng là phải chạy quảng cáo #tratuilochappylife #tradencagaileo #haumuong

Hậu Mường Happy Life
Hậu Mường Happy Life
Open In TikTok:
Region: VN
Wednesday 01 July 2026 09:35:18 GMT
427
19
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hau.muong.happylife, please go to the Tikwm homepage.

Other Videos

ඇයි සමහරු, metro වගේ මේච්චර හොඳ සේවාවකට විරුද්ධ වෙන්නේ.? ඇත්තටම අපේ රටේ කලින් තිබුණ පොදු ප්‍රවාහන සේවය (පුද්ගලික සහ රජ්‍ය අංශය) සෑම දෙනාටම සුවපහසුවෙන් ගමන් කීරිමට හැකි සේවාවක් උනේ නෑ. හොදම උදාහරණය මේ පලවෙනි වීඩියෝවයි. රෝද පුටුවක් භාවිතා කරන පුද්ලයෙකුට හෝ යම් ශරිර අපහසුතා සහිත පුද්ගලයන් පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ බෙහොම කලාතුරකිනි. සමහරුන් ඇත්තේම නැති තරම්. ඒ ඔවුන්ට මුහුණ දීමට සිදුවන විවධ අපහසුතා නිසා ය.  දැන් තත්වය වෙනස්, සියළුම දෙනාට සුවපහසුවෙන් ගමන් බිමන් යා හැකි සේවාවක් අප රට තුළ ඇත. එහි සේවාව විශිෂ්ඨයි. මෙවැනි සේවා රැක ගැනීමද අප සියළු දෙනාගේම යුතුකමකි. අනාගතයේ දී රට තුළ සෑම ප්‍රදේශයකම මෙම සේවාව ව්‍යාප්ත වේවා.   #metrobus #fyp #tiktokviral

About