@videshi.lk: විදේශී හරහා ඩුබායි ඇවිත් මසකට ඩිරාම් 1600ක වැටුපකට සේවය කරන ඔබට, කොන්ත්‍රාත්තුව අවසන් වන විට නිවාඩු වැටුප්, පාරිතෝෂිත දීමනා (Gratuity) සහ ඔබගේ ඉතිරිකිරීම් එකතු කළ විට රුපියල් මිලියන 4කටත් අධික මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව තිබෙනවා. ඔබගේ අනාගතය වෙනස් කරන තීරණය අදම ගන්න. විදේශී – රැකියාවක් පමණක් නොව, ඔබගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන ගමනක්. #විදේශී #Videshi #DubaiJobs #DubaiHousemaid #HouseStaff @slbfe official
Videshi Recruitment (PVT) LTD
Region: AE
Wednesday 01 July 2026 11:27:11 GMT
Music
Download
Comments
vijayhansa :
mama 4years aeythakotata kohomada brother
2026-08-29 15:20:54
0
නන්දන :
වියදම කීයක් වගෙ වෙයිද
2026-08-22 06:30:12
1
CHANDRAWATHI KALELIGEDON :
මටත් ඩුබායි යන්න පුළුවන්ද මම දැන් ඉන්නේ කටාර් වල නව මාස 3:කින් ලංකාවට එනවා ඉංග්‍රීසි සාමානෙන් කතා කරන්න පුළුවන් අරාබි හොදටම කතා කරන්න පුළුවන්
2026-07-01 18:22:35
1
shanika :
ඩුබායි යන්න පුලුවන්ද
2026-07-28 03:36:04
1
ශ්‍රීකත1989 :
මට 48 යි. ඉංග්‍රිසි දෙමල අරාබි භාශා තුනම පුලුවන්..ඉංග්‍රීසි හොදට ලියන්න කිඅන්න කතා කරන්න පුලුවන් ..store keeper/cleark විදියට අවුරුදි 15 ක් වැඩ කරලා තියෙනවා. දැන් හෘහසේවිකාවක් විදියට කුවෙට් වල වැඩ. සැප්තැම්බර් ලංකාවට යනවා.. ගෙවල්වල නැතුව වෙන job එකකට යන්න බැරිද ?
2026-07-10 22:08:28
1
Chandani Kariyawasam :
අනේ සර් මට වයස 50 වෙනවා රට එන්න බැරිද
2026-07-04 13:02:46
1
komari678 :
👍👍👍👍👍👍
2026-07-03 03:33:48
2
mmm :
good
2026-07-03 15:32:29
1
Rohinigayanta :
අවුරුදු පනස් දෙක බැරිද යන්න
2026-07-01 20:19:26
1
🩷😘i 🇱🇰 &🇶🇦 🩷😘 :
කොහෙද මෙි එජන්සිය ියෙන්නේ
2026-07-04 15:39:10
1
lastMika :
2026-07-05 05:52:00
1
නිම්මිසුදු💋♥️ :
ඇයි සර් අපිට හම්බෙන්නෙ නැත්තේ දේ👌👌👌👌
2026-07-02 07:52:47
1
😘s̶u̶d̶u̶🌹 :
මට අ38 මමත් කැමතියි එන්න
2026-07-15 16:24:42
1
හර්ෂණි චන්දුමාලි රාජාංගනය :
සර් මම නොවැමිබර් එනවා අනිවාරෙන්ම එනවා ඩුබායි යන්න
2026-07-06 08:05:42
1
zuki 15 :
mama. 46.
2026-08-14 08:01:45
1
user3574404098416 :
me kathawa atta .matath hambuna .thank you 🙏
2026-07-02 17:21:32
1
නිම්මිසුදු💋♥️ :
Hiii
2026-07-02 07:46:05
1
Darshani :
👍👍👍👍👍👍👍
2026-07-01 21:25:26
1
chathu 💗 :
කම්පැනි ජොබ් මොකුත් නැද්ද ?
2026-07-04 02:03:23
1
Rohinigayanta :
than
2026-07-01 20:41:52
1
✨alone 💔 girl ✨ :
Tamil poduga sir singalm thariyathawanga irukkaga plzz
2026-07-01 17:03:41
2
Fatima 🤲🤲🤲🤲🤲🤲🤲🤲 :
padiya dineta atata . bonas sure apai atdakimen kiyanne.👌👌👌👌👌I have respect for Videshi 🙏💯💯🙏
2026-07-01 21:05:28
1
Sriyani hewage :
ok please
2026-07-01 16:39:57
1
To see more videos from user @videshi.lk, please go to the Tikwm
homepage.