@mini.velog346: #hospital #viralvideos #unfreezemyaccount #minivelogs🥰 #unfreezemyaccount

mini velog
mini velog
Open In TikTok:
Region: PK
Thursday 02 July 2026 07:24:03 GMT
140
42
3
3

Music

Download

Comments

pakistanmillatry222
🫴FC FOJI 🌹 :
nai anda mue
2026-07-03 10:25:29
0
ahmadbadshah71
🫅🏼بھٹی بادشاہ🫅🏼 302 :
🥰🥰🥰
2026-07-02 07:59:54
0
sheraz.malik079
Sheraz Malik :
😁😁😁
2026-07-02 08:36:14
0
To see more videos from user @mini.velog346, please go to the Tikwm homepage.

Other Videos

1️⃣ දවස පුරාම බලාගෙන ඉන්න සිද්ධ වීම... 😔 | ඉස්සර තත්පරෙන් ආපු රිප්ලයි එන්න දැන් පැය ගණන් යනවා.. රිප්ලයි එකක් ආවත් ඒකේ කිසිම ආදරයක් නෑ..
1️⃣ දවස පුරාම බලාගෙන ඉන්න සිද්ධ වීම... 😔 | ඉස්සර තත්පරෙන් ආපු රිප්ලයි එන්න දැන් පැය ගණන් යනවා.. රිප්ලයි එකක් ආවත් ඒකේ කිසිම ආදරයක් නෑ.. "හ්මි", "Ok" වගේ කෙටි වචන වලට ඔයාගේ මුළු දවසම පාලු වෙනවා.. 🕰️💭 @ 2️⃣ "Busy" කියන වචනෙ පිටිපස්සේ හැංගීම... කතා කරන්න හැදුවත්, හම්බවෙන්න ඇහුවත් හැමතිස්සෙම මොකක් හරි හේතුවක්.. "වැඩ", "නිදිමතයි", "මහන්සියි" කියන වචන අස්සේ එයාලා ඔයාව මඟහරිනවා කියලා හිතට දැනෙද්දී මාරම දුකයි.. 3️⃣ හැමදේම ඔයාගේ වැරැද්දක් වීම... සේරම රණ්ඩු වලින් කෙලවර වීම ඉස්සර ආදරෙන් ඉවසපු පුංචි දේවල් වලටත් දැන් ලොකුවට කෑගහනවා.. රණ්ඩුවක් වුනත් ඒක බේරගන්න උනන්දුවක් නෑ.. හැමතිස්සෙම වැරදිකාරයා ඔයා විතරමයි.. 💔 4️⃣ ඔයා නැතත් එයාලට පාලුවක් නැති වීම... 😶 ඔයා මැසේජ් නොකර, කතා නොකර හිටියත් එයාලට ඒක ගානක්වත් නෑ.. ඔයා එයාගේ ජීවිතේ හිටියත් එකයි, නැතත් එකයි වගේ දැනෙද්දී දැනන ඒ වේදනාව... 🖤🥀 5️⃣ ඔයාට විතරක් අහිමි වුනු කාලය... ⏳💭 * ඔයාට "Busy" කිව්වට එයාලා TikTok එකේ, Social Media වල Active.. යාළුවෝ එක්ක සතුටින්.. ඔයාට නැති ඒ හැම කාලයක්ම, අවධානයක්ම වෙන හැමෝටම දෙනව.. 📱 * can't help feeling like this... 🥺💔 අමාරුවෙන් හරි හිත හදාගෙන නිශ්ශබ්දවම අයින් වීම... 🥀 ඔයාගේ වටිනාකම, ඔයාගේ ආදරේ නොදැනෙන තැනක බලෙන් ඉන්න හදන්න එපා.. ආදරේ හිඟාකන එක නවත්තලා, ඔයාගේ ආත්මගෞරවය බේරගෙන එතනින් නිහඬවම අයින් වෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. 🖤✨ ඔයාව ඇත්තටම ඕන කෙනෙක් කවද‍ාවත් ඔයාව මේ වගේ තනිකරන්නේ නෑ.. 💯#creatorsearchinsights #Relationship #heartbreak #loveproblems #selfworth

About