@zf20020:

zf20020
zf20020
Open In TikTok:
Region: SA
Thursday 02 July 2026 22:30:14 GMT
13722
33
2
51

Music

Download

Comments

hassanalrithe
حسن المسعودي476 :
نعم
2026-07-03 06:45:28
0
zeen753
zain 🇸🇦🇸🇦 :
المفروض الالعاب الخطيرة تتقفل
2026-07-03 06:10:03
0
To see more videos from user @zf20020, please go to the Tikwm homepage.

Other Videos

හිතක් තිබුණු පලියටම මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙකුටම ආදරය කියන දේ උරුම වෙන්නේ නෑ කියන තිත්ත ඇත්ත මට ඒ දේ තේරුම් ගන්න සෑහෙන්න කල් ගියා... ⏳💔 ජීවිතේ එක එක කාලවලදී මගේ ජීවිතයට ආපු මිනිස්සු, ආදරේ නාමයෙන් දීපු ලස්සන බලාපොරොත්තු සහ පොරොන්දු, අන්තිමට මගේ හිතේ ඉතුරු කලේ කවදාවත් සුව කරන්න බැරි මහා රිදුම් සහ තුවාල විතරයි. 🥀🩹 හැමදාම මගේම විතරයි කියලා හදවතින්ම විශ්වාස කරපු හීන, ඇත්තටම අනුන්ගේ හීන ලස්සන කරන්න විතරක් පාවිච්චි වුණු කැපකිරීම් විතරක්ම වුණා කියලා දැනෙද්දී හිතට දැනෙන්නේ මහා හිස්කමක්. 👤💭 ඇත්තටම මම ආදරය හෙව්වේ වැරදි මිනිස්සුන්ගෙන්ද, නැත්නම් ආදරය කියන සුන්දර හැඟීම මගේ දෛවයේ ලියවිලාම නැද්ද කියන එක අදටත් මට ලොකු ප්‍රශ්නයක්. 🌧️ එක පාරක් වැරදීමක් වුණාම ඒක හදාගන්න පුළුවන් වුණත්, මුළු ජීවිතයම වැරදිලා කියලා තේරෙද්දී ආපහු හැරෙන්නවත් පාරක් ඉතුරු වෙලා නෑ. ඒ තරමටම මම ආදරය වෙනුවෙන් කාලය නාස්ති කරලා ඉවරයි. 🕰️❌ හැමෝටම අවංකවම ආදරය කරන්න පුළුවන් ලස්සන හදවතක් මට තිබුණත්, ඒ ආදරය ඒ විදිහටම ආපහු ලබන්න තරම් මම වාසනාවන්ත වුණේ නෑ. දැන් ඉතින් කාලය ගොඩක් ගිහින් ඉවරයි. ආයේ අලුතින් හිතන්නවත්, තවත් කෙනෙක්ව විශ්වාස කරලා හදවත දෙන්නවත් මගේ හිතේ ශක්තියක් නෑ. 📉 ජීවිතේ සමහර තිත්ත පාඩම් ඉගෙන ගන්න අපි සෑහෙන්න වන්දි ගෙවන්න ඕනේ. මමත් මගේ කාලයෙන් සහ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවලා ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි,
හිතක් තිබුණු පලියටම මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙකුටම ආදරය කියන දේ උරුම වෙන්නේ නෑ කියන තිත්ත ඇත්ත මට ඒ දේ තේරුම් ගන්න සෑහෙන්න කල් ගියා... ⏳💔 ජීවිතේ එක එක කාලවලදී මගේ ජීවිතයට ආපු මිනිස්සු, ආදරේ නාමයෙන් දීපු ලස්සන බලාපොරොත්තු සහ පොරොන්දු, අන්තිමට මගේ හිතේ ඉතුරු කලේ කවදාවත් සුව කරන්න බැරි මහා රිදුම් සහ තුවාල විතරයි. 🥀🩹 හැමදාම මගේම විතරයි කියලා හදවතින්ම විශ්වාස කරපු හීන, ඇත්තටම අනුන්ගේ හීන ලස්සන කරන්න විතරක් පාවිච්චි වුණු කැපකිරීම් විතරක්ම වුණා කියලා දැනෙද්දී හිතට දැනෙන්නේ මහා හිස්කමක්. 👤💭 ඇත්තටම මම ආදරය හෙව්වේ වැරදි මිනිස්සුන්ගෙන්ද, නැත්නම් ආදරය කියන සුන්දර හැඟීම මගේ දෛවයේ ලියවිලාම නැද්ද කියන එක අදටත් මට ලොකු ප්‍රශ්නයක්. 🌧️ එක පාරක් වැරදීමක් වුණාම ඒක හදාගන්න පුළුවන් වුණත්, මුළු ජීවිතයම වැරදිලා කියලා තේරෙද්දී ආපහු හැරෙන්නවත් පාරක් ඉතුරු වෙලා නෑ. ඒ තරමටම මම ආදරය වෙනුවෙන් කාලය නාස්ති කරලා ඉවරයි. 🕰️❌ හැමෝටම අවංකවම ආදරය කරන්න පුළුවන් ලස්සන හදවතක් මට තිබුණත්, ඒ ආදරය ඒ විදිහටම ආපහු ලබන්න තරම් මම වාසනාවන්ත වුණේ නෑ. දැන් ඉතින් කාලය ගොඩක් ගිහින් ඉවරයි. ආයේ අලුතින් හිතන්නවත්, තවත් කෙනෙක්ව විශ්වාස කරලා හදවත දෙන්නවත් මගේ හිතේ ශක්තියක් නෑ. 📉 ජීවිතේ සමහර තිත්ත පාඩම් ඉගෙන ගන්න අපි සෑහෙන්න වන්දි ගෙවන්න ඕනේ. මමත් මගේ කාලයෙන් සහ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවලා ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි, "ආදරය" කියන්නේ හැමෝටම අයිති, හැමෝටම උරුම වෙන දෙයක් නෙවෙයි කියන එක... 🚶‍♂️🖤 දැන් ඉතින් හිත හදාගෙන තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මොකද, නොලැබෙන ආදරයක් පස්සේ දුවලා තවත් රිදවාගන්නවාට වඩා, තනිවුණු හිතක් එක්ක නිහඬව තමන්ගේ පාඩුවේ ඉන්න එක මුළු හදවතටම ලොකු සැනසීමක්. 🌊✨ හිත හයිය කරගන්න. සමහරවිට කාලය ගෙවිලා ගියේ ඔයාට නොගැලපෙන දේවල් අතඇරලා, ඔයාගේම සැනසීම වෙනුවෙන් ජීවත් වෙන්න වෙන්න ඇති. . . . 🤍" 𝙎 𝙃 𝘼 𝙆 𝙄 🖋️ #foryou #foryoupage #fypシ゚ #foryoupageofficiall #everyoneシ゚viralシviralシfypシ゚viralシallシ

About