@coree_55: الترند مع بنات القروبب👆🏻 #cortes #core #explore #p #c

¥𝕮𝕺𝕽𝕰¥
¥𝕮𝕺𝕽𝕰¥
Open In TikTok:
Region: SA
Friday 03 July 2026 17:25:04 GMT
686
27
6
9

Music

Download

Comments

To see more videos from user @coree_55, please go to the Tikwm homepage.

Other Videos

#
#"කුරුස පලිය " කියන්නෙ Holy Coross National Shrine - Marawila එකයි බෞද්ධ, හින්දු, වෙනත් ආගම්වල අයත් මෙතනට වන්දනා කරන්න එනවා.මේ පල්ලියේ ඉතිහාසය 1920 දශකයට යනවා.මාරවිල පල්ලියේ පූජකයෙක් වූ ප්‍රංශ ජාතික ෆාදර් ෆර්ඩිනේට් තිරී. විසින් ඉන්දියාවේ බැංග ලෝරයෙන් ජේසුස් වහන්සේගේ. කුරුස ප්‍රතිමාවක් ගෙන්වලා තියෙනවා. ඒ ප්‍රතිමාව ගෙනාව වෙලාවේ කෑලි වලට කැඩිලා තිබුණත්. එය නැවත එකතු එකතු කර මාරවිලි සුසාන භූමිය ස්ථාපිත කලා කියලා කියනවා. පසුව 1947 අවුරුද්දෙදි ප්‍රදේශයේ පැතිරුණු දරුණු සමේ රෝගයක් සුව වුනා කියන ආශ්චර්යය කතාවක් නිසා මේ ස්ථානය ඉතා ප්‍රසිද්ධ වුණා. එදා ඉඳන් ප්‍රාතිහාර කුරුසපල්ලිය ලෙස ප්‍රසිද්ධ වුණා.මුහුද අසල පිහිටා තිබීම, දිවා රෑ දෙකේදිම වන්දනා කළ හැකිවීම, සැප්තැම්බර් මාසයේ මහා මංගල්‍ය පැවැත්වීම, දහස් ගණන් බැතිමතුන් පැමිණීම. මෙහි විශේෂත්වයකි. #juses #love and peace #godblessyouall🙏🏻😇❤️

About