@nlcreationslk: අහිමි වීමක් බලාපොරොත්තුවෙන් මන් ආදරේ කලේ නෑ.! ඇත්තම කතාව මොකක් හරි සිද්ධියක් නිසා ඔයා මාව අතහැරියා ! මන් අදටත් නොදන්න හිතට වද දෙන කාරණයක් !!! ඒත් තිබුන ආදරේ තාමත් එහෙමයි එදාටත් වැඩියෙන්. ලොකයක් ඔයාව එපා කියලා අතහැරියත්, හුස්ම වැටෙන හැම මොහොතකම මට කියන්න තියෙන්නෙ මගේ ලඟ ඔයාට තාමත් ඉඩ තියෙනවා "හැමදාමත්" මගේ එකම තේරීම ඔයා Chutyyy 🩵 ඉතින් මන් ආදරෙයි හැමදාමත්, ලග ඉඳන් හරි බලන්න තිබ්බා එදා මට පොලිසියෙන් තහන්චියක් නොදැම්මනම්,🙂💔 ඔයාට මතක ඇති එදා මගේ ජීවිතේ නරකම දවස. පොලිසියේදී මට නීති ගොඩාක් දැම්මා මට ඔයාගේ ලඟට ඇවිල්ලාවත් ,ඔයාට කතා කරන්නවත් ඔයා දිහා බලන එකවත් මට එදා ඉදන් තහනම් කරද්දී මන් මොන තරම් පිච්චෙන්න ඇතිද, නිකමට හිතුනේ නැද්ද....ඔයාට ! ඉතින් දුරින් ඉඳගන හරි ඔයා දිහා ඔයාටත් හොරෙන් බලාගෙන ඉන්න හිත හදාගත්ත මනුස්සයෙක් මන්... 🩵👤✍️ කිසිම මනුස්සයෙක්ට වෙන්න හොඳම නැති දේවල් 😖 #onemillionaudition #goviral #sinhalaquotes #foryou #tiktok
NL Creations LK 🩵
Region: LK
Saturday 04 July 2026 02:17:00 GMT
Music
Download
Comments
hiru :
🩵🥹
2026-07-04 02:34:07
1
Warsha girl 🥺❤️ :
🥺
2026-07-04 11:46:10
1
WOSHA___🇦🇪😓🇱🇰🫶 :
💞💞💞
2026-07-04 19:19:18
0
To see more videos from user @nlcreationslk, please go to the Tikwm
homepage.