@isma8291: || Sharma Boy 🎧🔥 || #fyp #somalitiktok12 #lyrics_songs #ciyaalxamar🇭🇹🦁 #foryoupage

*͜𝐉𝐎ㄩ𝐍ا𝐄 ͜ر🌷🤴🏽
*͜𝐉𝐎ㄩ𝐍ا𝐄 ͜ر🌷🤴🏽
Open In TikTok:
Region: SO
Saturday 04 July 2026 11:37:01 GMT
2593
313
3
58

Music

Download

Comments

aymankaariko
Ayman*🐐 :
2026-07-05 05:12:24
0
tawakal158
✨️𝕥𝕒𝕨𝕒𝕜𝕒𝕝𝕠𝕠𝕨✨️ :
pest rapper 🎶
2026-07-05 06:36:20
0
abdullahhosen30
ابوعفان كنتاكي🇦🇷👑0 :
😁😁😁
2026-07-04 18:43:44
0
To see more videos from user @isma8291, please go to the Tikwm homepage.

Other Videos

ආදරේ කියන්නෙ තමන්වම නැති කරගෙන තව කෙනෙක් පස්සෙ යන එකට නෙවෙයි. තමන්ට හරියන කෙනා හම්බෙනකල් මුළු ලෝකයක් එක්ක තනිවෙන එකටත් නෙවෙයි. ඇත්තම ආදරේ තියෙන්නෙ, ඔයාගෙ හිනාව ඇතුළෙ තියෙන කතාව කියවන්න පුළුවන්, ඔයාගෙ නිහඬතාවය ඇතුළෙ තියෙන වේදනාව අඳුරන,
ආදරේ කියන්නෙ තමන්වම නැති කරගෙන තව කෙනෙක් පස්සෙ යන එකට නෙවෙයි. තමන්ට හරියන කෙනා හම්බෙනකල් මුළු ලෝකයක් එක්ක තනිවෙන එකටත් නෙවෙයි. ඇත්තම ආදරේ තියෙන්නෙ, ඔයාගෙ හිනාව ඇතුළෙ තියෙන කතාව කියවන්න පුළුවන්, ඔයාගෙ නිහඬතාවය ඇතුළෙ තියෙන වේදනාව අඳුරන, "ඔයා මට ගොඩක් වටිනවා" කියලා වචනවලින් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්වන ඒ හිත ඇතුළෙ විතරයි... හිත පෑරෙන තැන්වල ආදරේ ඉල්ලලා වැඳ වැටෙන්න එපා. මොකද, ඔයාගේ වටිනාකම නොදන්න කෙනෙක්ට ඔයා දෙන උපරිම ආදරයත් පේන්නේ වැඩකට නැති දෙයක් විදිහට විතරයි. හැබැයි, ඔයා ඉන්න එක ඒ හිතට ලොකු හයියක් කියලා දැනෙන, ඔයා නැති වෙයි කියලා බයකින් ඔයාව රකින, ඔයාගේ පොඩිම සතුටක් වෙනුවෙනුත් කැපවෙන ඒ හිතට මුළු ලෝකෙටම වඩා ආදරේ කරන්න. මොකද ජීවිතේ අවසානෙදි අපිට ඉතුරු වෙන්නේ අපිව රජ කරවපු හදවත් විතරයි. ඒ නිසා, ඔයාව "වටිනවා" කියලා දැනෙන තැනක නතර වෙන්න. එතනයි ඔයාගේ නියම සැනසීම තියෙන්නේ..!!❤️‍🩹

About