@juanmariera2:

Juanma Riera
Juanma Riera
Open In TikTok:
Region: ES
Sunday 05 July 2026 09:52:05 GMT
10963
322
11
49

Music

Download

Comments

giusi8281
Giusi :
❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰👍stupenda voce INCANTEVOLE ❤️
2026-07-06 11:14:59
1
montserratjunyentjuanuix
Montserrat :
Como siempre bonita cancion❤️❤️❤️❤️
2026-07-05 15:54:49
1
marta.diaz165
Marta Diaz :
linda canción
2026-07-05 14:42:03
1
sonia.solis40
Sonia solis :
2026-07-06 13:31:23
0
uwedrr7
uwe :
🙏🔥🔥🔥❤️❤️❤️🍀🎈🎈🎈
2026-07-06 04:56:09
1
conchilacimagmail.com
Mari posa azul 🦋 :
🥰🥰
2026-07-05 11:44:27
1
lolalilitalola123
lolita666 :
🥰🥰🥰
2026-07-05 15:49:36
1
ana.maria.reiriz
Ana :
🥰🥰🥰
2026-07-05 15:23:41
1
To see more videos from user @juanmariera2, please go to the Tikwm homepage.

Other Videos

🥀🥺.............. ඇත්තටම කිව්වොත් පණ... 💔 ඔයාව මට මතක් වෙන්නේ නැති එකම එක තත්පරයක් වත් මගේ ජීවිතේ නෑ.. 📱 ඇත්තටම මගෙ හිත උඩින් හිනාවෙලා හිටියට, යාළුවොත් එක්ක විහිළු කර කර හිටියට, මගේ හිත ඇතුළෙන් මම තාමත් හැම තත්පරේ කම මැරි මැරි ඉපදෙනවා.. 😔🥀 හැමෝම හිතන්නේ මම දැන් ගොඩක් සතුටින්, සාමාන්‍ය විදිහට ඉන්නවා කියලා.. ඒත් මම විතරයි දන්නේ, ඔයාගේ එක මැසේජ් එකක් නැතුව මම කොච්චර අසරණ වෙලාද කියලා.. 🥺 සමහර වෙලාවට වැඩක් කර කර ඉද්දී පවා නිකන්ම මට ඔයාව මතක් වෙනවා.. එතකොට දැනෙන ඒ පාලුව කොහොම විස්තර කරන්නද කියලා මම දන්නේ නෑ.. 🖤 තාමත් මම රෑට තනි වුණාම අර පරණ මැසේජ් ටික මුල ඉඳන් කියවනවා.. ඒ අකුරු කියවද්දී මට ආයෙත් ඒ සුන්දර කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා.. 🩹❤️‍🩹 ඔයා මට එවන එක මැසේජ් එක කින්  මගේ මුළු දවසම ලස්සන වුණා.. ඒත් දැන් ඒ හැමදේම,  මගෙන් අසාධාරණ විදිහට ඈත් වෙලා ගිහින්.. 💔 මම දන්නේ නෑ ඇයි අපිට මෙහෙම වුණේ කියලා.. පණ වගේ ආදරේ කරපු අපිට මෙච්චර දුකක් උරුම වුණේ  ඇයි කියලා හිතද්දී පපුව හෝස් ගාලා පිච්චෙනවා පණ.. 🔥🥀 මට මේ ලෝකේ වෙන මුකුත්ම ඕන වුණේ නෑ, ඔයා මගේ පැත්තෙන් හිටියා නම් විතරක් මට ඇති.. ඒත් දැන් මට ඉතුරු වෙලා තියෙන්නේ කවදාවත් අමතක කරන්න බැරි ඔයාගේ මතකයන් විතරයි.. 🥀🥺 මම දන්නවා ඔයාටත් මේ දුක ඇති කියලා, ඒත් මට ඒක දරාගන්න හරිම අමාරුයි.. මම මැරෙන දවසටත් මගේ හිතේ තියෙන්නේ ඔයාගේ නම විතරයි.. 🥺💔 ඔයාට මාව අමතක වෙලා ගියත් කමක් නෑ... හැබැයි මට නම් ඔයාව,  මතක් නොවුණ දවසක් මේ  ආත්මෙට කවදාවත් එන්නේ නෑ පණ.. 😭❤️ #sadstory #sinhalastatus #srilankatiktok #brokenheart #foryoupage

About