@quatnhavesinhhans: Lắp đặt quạt đa năng Kottmann K8 tại nhà? #quạt #kottmannK8 #lapdatquat #quatnhavesinh

Quạt nhà vệ sinh Häns
Quạt nhà vệ sinh Häns
Open In TikTok:
Region: VN
Monday 06 July 2026 09:05:38 GMT
254
3
1
1

Music

Download

Comments

thoisatbimat
Tuấn Ko Dink :
2026-07-06 23:19:21
0
To see more videos from user @quatnhavesinhhans, please go to the Tikwm homepage.

Other Videos

මට දැන් ඉස්සර වගේ කාටවත් ආදරේ කරන්න ඕන කියලා හිතෙන්නෑ, තව කව්රුහරි මට ආදරේ කරන්න ඕන කියලා හිතෙන්නෙත් නෑ.. දවසෙම වෙච්ච දේවල් කා එක්ක හරි බෙදාගන්න ඕන කියලා හිතෙන්නෙ නෑ, කැමතිම මිනිස්සුන්ගෙන් මැසේජස්, කෝල්ස් එනකල් ඇස් මහන්සි කරගෙන බලාගෙන ඉන්න ඕන කියලා හිතෙන්නෙත් නෑ.. කව්රු මාව දාලා ගියත්, කව්රු මා එක්ක හිටියත් මට දැන් ලොකු හැඟීමක් නෑ. මං හැමෝටම මට පුළුවන් විදිහට උදව් කරනවා,හොයලා බලනවා,අඩුම තරමේ මං ආපහු ස්තූතියක්වත් බලාපොරොත්තු වෙන්නේ නෑ.මට පුළුවන් උපරිමෙන් මම මිනිස්සුන්ට දේවල් කරනවා, මං ඒ මිනිස්සුන් ගේ ජීවිත වල මට අදාළ කොටස කරලා සතුටින් ආපහු හැරිලා ඒ ජීවිතෙන් බැහැලා එනවා. මට අත අරින්න බැරි දේවල් නෑ, තදින් අල්ල ගත්ත කියලා ලොකු දේවල් නෑ. මං මොකක් හරි හේතුවකට මේ ලෝකෙට ආවා නම්, මගෙන් වෙන්න ඕන දේ ඉවරකරලා, මට හැබෑ කරගන්න ඕන පුංචි පුංචි හීන ටිකත් හැබෑ කරගෙන, මේ ජීවිතෙනුත් බැහැලා යන්න විතරයි මට ඕන. 🌷 🌕Ruu #peace #MentalHealth #maturity #lifelessons #life

About