@kang.siho:

kang siho olshop
kang siho olshop
Open In TikTok:
Region: ID
Tuesday 07 July 2026 01:40:15 GMT
1655
5
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kang.siho, please go to the Tikwm homepage.

Other Videos

හැමෝටම කියවන්න බෑ මෙහෙම දෙයක්..🙂☘️ මේ මට Inbox ඇවිත් කෙනෙක් කිවුව කතාවක්..☸️ ඔයාගේ පෝස්ට් එක දැක්කා බ්‍රේකප් වෙච්ච අය වෙනුවෙන්... මගේ දැන් සිටුවේෂන් එකත් ඒකමයි... මම 2026 (A/Ls) කරනවා හරියටම තව දවස් ගානයි Exam එකට...❤️‍🩹 ඒත් මම ආදරේ කරපු කෙනා දැන් මාව මඟාරිනවා... Online Relationship  එකක් මට තිබුණේ... අවුරුද්දකට කිට්ටුයි... ඒත් මම මගේ පුළුවන් උපරිමෙන්ම එයාට ආදරේ කරා... ලෝයල් වුණා...💔  මම මේ වෙනකම් කිසිම කොල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැහැ.. එයා මාව මීට් වුණානම් එයා තමයි එහෙම මාව හම්බෙන පළවෙනි පිරිමි ළමයා ඒක එයත් දැනගෙන හිටියා🥺💔 එයාලගේ ගෙදරිනුත් අපේ Affair එක දන්නවා... එහෙම තියෙද්දිත් තමයි එයා මාව දැන් මෙහෙම මඟාරින්නේ... මම එයාට වැරැද්දක් කියන්නේ නැහැ මොකද එයාට සමහරවිට වෙන කෙනෙක්ට හිත ගිහින් ඇති🥲❤️‍🩹 ඒකට කමක් නැහැ ඒත් එයාට යුතුකමක් තියෙනවා නේද? මාව එපානම් එපා කියලා යන්න... 🥺💔  මොනවා වුණත් මම එයාව සෑහෙන්න විශ්වාස කරා... ❤️‍🩹 ​මට දැන් පාඩම් කරපු ඒවාවත් මතක නැහැ... පිරිමි ළමයෙක්ට පුළුවන්ද මෙච්චරටම දරුණු වෙන්න.. එයා දන්නවා මම Overthinker කෙනෙක් කියලත්... අනික එයා හොඳටම දන්නවා මට එක්සෑම් තියෙනවා කියලා😭💔 එහෙම තියෙද්දි එයා මාව ටයිම් පාස් ද තියන් ඉඳලා තියෙන්නේ ? 🥲 ​මම දන්නවා මට දැන් කරන්න පුළුවන් එකම එක දේයයි... ඒ තමයි මගේ අම්මා වෙනුවෙන් මම කොහොම හරි මේ එක්සෑම් එක කරගෙන හොඳ තැනකට එන එක💔 ඒත් දරුණුවටම වේදනාව කියන එක තියෙනවා🥲💔 මට පැනික් ඇටෑක් පවා එනවා⚠️❤️‍🩹 මම දන්නේ නැහැ ඇයි මෙහෙම මිනිස්සු කියලා... ​එයා නැති කරගත්තේ එයාට එයාගේ අම්මාට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු කෙල්ලව...🥺❤️‍🩹 ඒ වගේම කවදාහරි එයා පසුතැවෙයි මඟ ඇරගත්තේ අපරාදේ කියලා...💔 මම පුළුවන් උපරිමෙන්ම මහන්සි වෙනවා මේ දවස් ගානේ එහෙම කරලා... මම එක්සෑම් එක කොහොම හරි ගොඩ දාගන්නවා😭💔.... ​ඒත් එක්කම මම ප්‍රාර්ථනා කරනවා🤍 මට මේ දැනිච්ච වේදනාව එයාටවත් තව කිසිම කෙනෙක්ටවත් දැනෙන්න එපා කියලා...💐🥺♥️ ​ ඇත්තටම මේ Msg එක කියවද්දි මට හිතුනේ..☸️ ආදරේ කියන එකේදි ඇයි මිනිස්සුන්ට කෙලින් තීරණයකට යන්න බැරි ? ඔයා Time pass කරන්න පාවිච්චි කරන කෙනා ඔයාට පණ ඇරල ආදරේ ඇති.. ආදරේ කරන්න... ගැළපීමක් නැත්තන් නවතින්න... ඒකට කමක් නෑ.. හැබැයි....☸️☘️ මේක ඇතුලෙදී මිනිස්සුන්ව මග අරින්නවත්... ආතල් එකට ගන්නවත් එපා... මතක තියා ගන්න. අද ඔයා ආදරේ ඇතුලෙ හැසිරෙන විදිය තමයි දවසක ඔයාට වේදනාවක් හෝ සතුටක් දෙන්නෙ... ආදරේට ආදරේ නොකරන කෙනෙක්ට කවදාවත් ආදරයක් ලැබෙන්නෑ.... අම්ම ඔයාව එළියට ගත්ත දවසේ ඔයාගෙ කොන්ද හොඳට තිබ්බද කියන එක ඔයා ඔයාගෙන්ම අහන්න.. කොන්දක් තියෙන කොල්ලෙක් / කෙල්ලෙක් කිසිම වෙලාවක තවත් මනුස්සයෙක්ව සෙල්ලන් බඩුවක් කර ගන්නෑ..☸️☘️ ඇත්තටම මෙහෙම වේදනාව විදින විදපු කෙනෙක් නන් ඔයත්... මේකට Comment එකක් දාලා ඒ වේදනාව හැමෝටම කියන්න...🥀☸️ #MentalHealth #creatorsearchinsights #pantom_bbh #viral #fyppppppppppppppppppppppp

About