@marciaflores222: #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

Marcia Flores
Marcia Flores
Open In TikTok:
Region: PE
Tuesday 07 July 2026 03:46:11 GMT
260
18
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @marciaflores222, please go to the Tikwm homepage.

Other Videos

# පිරිමි ආදරේ කරන්න ගත්ත මුල් කාලේ හරිම ආදරණීයයි.. #තමන්ගෙ පෙම්වතිය තේරුම් ගන්න උත්සහ කරනවා.. # කැමති පොඩි දෙයක් හරි ලබා දෙන්න උත්සහ කරනවා..පුළුවනන්් හැමවෙලාවෙම ඇය එක්ක ඉන්නවා..කොටින්ම කටහඩින් පවා අදුරගන්නවා ඉන්නෙ ප්‍රශ්නයක කියලා..
# පිරිමි ආදරේ කරන්න ගත්ත මුල් කාලේ හරිම ආදරණීයයි.. #තමන්ගෙ පෙම්වතිය තේරුම් ගන්න උත්සහ කරනවා.. # කැමති පොඩි දෙයක් හරි ලබා දෙන්න උත්සහ කරනවා..පුළුවනන්් හැමවෙලාවෙම ඇය එක්ක ඉන්නවා..කොටින්ම කටහඩින් පවා අදුරගන්නවා ඉන්නෙ ප්‍රශ්නයක කියලා.. " ඔයා මොකක් හරි අවුලක නේද? ඉන්නෙ කියන්න මට" # ඔන්න ඔය වචනෙත් ඇති ගෑණුන්ට..ගෑණු හරිම ආසයි තමන් ගැන හොයල බලන පිරිමින්ට .. # එහෙම කෙනෙක් ලැබුණ ම ගෑණු ජීවිතේම කරගන්නෙ ඒ මනුස්සයව..හිතේ ඉන්නෙම ඒ මිනිහම විතරයි . හැබැයි ගොඩක් පිරිමි රිලේශන්ශිප් එක පරණ වෙන්න වෙන්න පෙම්වතියට දෙන අවධානය ටික ටික අඩු කරනවා.. " මං බිසී " # ඔය උත්තරේ දෙන්න පටන් ගන්නවා..හැබැයි ගෑණු දන්නවා ඒ කියන්නෙ බොරු..කලින් මොන වැඩේ තිබ්බත් හොයල බලන මනුස්සයා ඇයි දැන් මෙහෙම..එයාට දැනෙනවා ආදරේ අඩුයි කියලා..අවධානය අඩු යි කියලා.. #මොකද ආදරේම ඉල්ලන ගෑණුන්ට ඒක තදින් දැනෙනවා..ඔන්න සල්ලි පස්සෙ යන ගෑණියෙක්ට නම් දැනෙන්නෙ පිරිමින්ගෙ සාක්කුවේ සල්ලි අඩුවෙනවා නම් තමයි.. #ඔතනදි ගෑණු රන්ඩු කරන්න ගන්නවා.. " ඔයා ඉස්සර මෙහෙම නෑනේ" " ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ..ඔයාට වෙන කව්රුත් ඉන්නවද"? ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් ක රන්නෙ නැත්තෙ" # ඔහොම ආදරේ ඉල්ලල රණ්ඩු කරන ගෑණියෙක් ලබන්න මිනිහෙක් පිං කරන්න ඕනි..ගෑණ‍ියෙක් අවධානය ඉල්ලල රණ්ඩු කරනවා නම් ඒකේ තේරුම ඒ ගෑණිට ඉන්නෙ ඒ මිනිහා විතරයි කියන එක.. #වටේම කොල්ලො තියන් හුරතල් වෙන එකියක් නම් කොල්ලා මාසයක් මැසේජ් නොකරත් ගණන් ගන්නෙ නෑ..එකෙක් මත්තෙ නැහෙන නිසා තමයි ඒකි මැරෙන්න හදන්නෙ.. එහෙම ගෑණු නැති කරගන්න එපා (උපුටාගැනීමකි) #life✤✤

About