@tomijerr1:

TOMY_44
TOMY_44
Open In TikTok:
Region: ID
Tuesday 07 July 2026 10:48:08 GMT
142804
16862
102
1654

Music

Download

Comments

vnesaaynda28
𝓷𝓬𝓾𝓼𝓼 :
jangan sampe cowokku minum" kaya gini🥺🥺
2026-07-10 09:49:12
41
radit._567
RADITYA🇬🇧 :
Jangan banyak banyak kak nanti seprti ini 😖
2026-07-08 09:17:56
46
abalanssguyss
𝕷𝖆𝖓𝖓 𝖐𝖗𝖘🧛🏻 :
Jangan kembali,aku sembuh dengan dosis, bukan dengan orang baru
2026-07-08 03:57:11
14
kyy28922
kyy🆑 :
2026-07-17 15:36:39
1
bungkekmbg
Scoopy ojing🕺🏻 :
2026-07-23 03:53:39
1
lilisssssss53
Llis stecuww💦 :
aahhh
2026-07-20 12:40:07
2
fauzankennedys77
Fauzankennedys77 :
2026-07-18 21:51:21
1
egikkk2722
y :
2026-07-09 06:37:59
3
wahhajaaa
Wahyy🦅🦅 :
cocokk 🕺
2026-07-09 04:22:25
4
megaaprilia_2
megaaprilia :
2026-07-18 12:32:24
1
To see more videos from user @tomijerr1, please go to the Tikwm homepage.

Other Videos

මම හැමෝටම මෙහෙම නෑ.. ඔයාට විතරයි.. හැමෝම එක්ක මං එක වගේ කතා කරන්නෙ නෑ… හැමෝම වෙනුවෙන් මං බලන් ඉන්නෙත් නෑ… හැම පණිවිඩයක්ම එනකල් බලාගෙන ඉන්නෙත් නෑ… ඒත්… ඔයාට නම් වෙනස්… ඔයා “කොහොමද?” කියලා අහන එක වුණත්, දවසම හොඳ කරලා දෙනවා… ඔයා ටිකක් නිහඬ වුණත්, මං වැරැද්ද මගෙ ළඟද කියලා හිතනවා… ඔයා හිනාවුණොත්, නොදැනිම මටත් හිනා යනවා… ඔයා දුකෙන් නම්, හේතුව දන්නෙ නැතුවත් හිත බර වෙනවා… මේ හැමදේම… මං කාටවත් කරන දේවල් නෙවෙයි… මං හැමෝටම මෙහෙම නෑ… ඔයාට විතරයි මේ තරම් වෙලාව දෙන්නෙ… ඔයාට විතරයි මේ තරම් හිත යන්නෙ… ඔයාට විතරයි මං මාවම අමතක වෙන්න තරම් ලං වෙන්නෙ… ඒක ආදරේද… පුරුද්දක්ද… නැත්නම් හිතට හිතෙන එකම කෙනා ඔයාද… මං දන්නෙ නෑ… හැබැයි එක දෙයක් දන්නවා… මම හැමෝටම මෙහෙම නෑ… ඔයාට විතරයි. 🤍 #nethzquotes #creatorsearchinsights #fyp #sinhalaquotes #whatsappstatus

About