Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ilvwuj: get it together #702 #lyricsvideo #music #songs
jay
Open In TikTok:
Region: BR
Tuesday 07 July 2026 16:48:30 GMT
516724
80649
51
14581
Music
Download
No Watermark .mp4 (
0.16MB
)
No Watermark(HD) .mp4 (
0.32MB
)
Watermark .mp4 (
0.27MB
)
Music .mp3
Comments
shhsecret :
ouu shii this song so fyeeaaa
2026-07-18 09:12:42
5
tiel :
edita muito bb
2026-07-07 16:49:36
28
tiel :
perfeito
2026-07-07 16:49:29
2
tiel :
lindo amor
2026-07-07 16:49:26
0
#𝐉𝐨𝐫𝐝𝐚𝐧𝜗𝜚. :
baby listen to me
2026-07-21 17:15:44
0
tiel :
incrível
2026-07-07 16:49:32
0
To see more videos from user @ilvwuj, please go to the Tikwm homepage.
Other Videos
🚨 තිරී "සමුගත්තා" නෙවෙයි; "සමුගන්වන්න" සැලසුම් කළා! 🏏 ක්‍රිකට් පිටියේ තවත් කූට නාට්‍යයක සුලමුල මෙන්න...👇 ලහිරු තිරිමාන්න කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් මෑතකදී බිහි වුණු, තාක්ෂණයෙන් ඉදිරියෙන්ම හිටපු දක්ෂ පිතිකරුවෙක්. ඒ දවස්වල කුමාර් සංගක්කාරගේ අඩුව පුරවන්න හොඳම විකල්පය ලෙස 'Next Sanga' වැනි අනුවර්තන නාමයන් පවා තිරිමාන්නට ප්‍රේක්ෂකයන් මෙන්ම බොහෝ විචාරකයන් ලබා දුන්නා. 🌟 ඔහු තුළ ඒ හැකියාව මෙන්ම ඒ හැඩකාර පහරවල් එලෙසින්ම තැන්පත් වී තිබුණා. දුර්වල කළමනාකරණය නිසා තිරීගේ ක්‍රිකට් ජීවිතේ හිතපු තරම් මුල් භාගයේ සාර්ථක නොවුණත්, ඔහු වරින් වර සිය සාර්ථකත්වයන් වෙත ළඟා වුණා. 📈 🏏 පරිණතභාවය සහ ටෙස්ට් පිටියේ ස්ථාවරත්වය අනතුරුව අත්දැකීම් එක්ක පරිණත වූ තිරී, එවකට ටෙස්ට් පිටියේ සෑහෙන දියුණුවක් අත්කර ගත්තා. දිමුත් කරුණාරත්න සමග එක්ව ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔහු කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර දක්ෂතා ලබා දුන්නා. 🤝 📅 සමුගැනීම: 2023 ජූලි මාසයේදී. 🏏 අවසාන ටෙස්ට් තරගය: 2022 ඉන්දියාවට එරෙහිව. 📊 විශේෂ කඩඉමක්: 2021 අවුරුද්දේ ලෝකෙන්ම වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් 10 දෙනා අතරේ තිරිමාන්නත් හිටියා. ඒ අවුරුද්දේ දිමුත්ට පස්සේ ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන තිබුණේ ඔහුයි. එහෙම අවස්ථාවක තමයි තිරී සමුගන්නේ... නැහැ, ඇත්තටම සමුගන්න සැලැස්සුවා! ⚠️ 🤫 එදා මීඩියා වල ගිය කතාව සහ ඇත්ත තත්ත්වය ඒ දවස්වල මාධ්‍ය හරහා ප්‍රචාරය වුණේ වෙනස්ම කතාවක්. ඔය කාලේ තිරී තාත්තා කෙනෙක් වෙන නිසා, ඔහු ඒ සඳහා ඕස්ට්‍රේලියාවට යනවා. පිය පදවිය ලැබුණට පස්සේ දරුවා එක්ක වැඩිපුර කාලය ගත කරන්න අවශ්‍ය නිසා ක්‍රීඩාවෙන් සමුගන්නවා වගේ කතාවක් තමයි සමාජගත වුණේ. 👶✈️ හැබැයි ඔන්න තිරී මේ ළඟදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්, ඔහුගේ සමුගැනීම ගැන ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නවලට සෘජුවම උත්තර ලබා දුන්නා. 🎤 තිරී ක්‍රීඩාවෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණයි. ක්‍රීඩකයෙක් ලෙස දක්ෂතා අතර සිටිමින් තමන්ගේ හොඳම කාලයේයි ඔහු පසු වුණේ. ඔහු ඒ කාලයේ සමුගන්න කලින් අසාර්ථක වුණා නම්, අසාර්ථක වුණේ ඉන්දීය සංචාරය විතරයි. 📧 ඊමේල්වලට රිප්ලයි නෑ, කෝල් ආන්සර් කළෙත් නෑ! ඒ මාධ්‍ය සාකච්ඡාවේදී තිරී තමන්ට සිදුවූ දේ කෙලින්ම අනාවරණය කරනවා. ඒ 2022-23 වගේ කාලවකවානුව ගැනයි. ඒ කාලේ තිරී උතුම් වූ පිය පදවිය ලබනවා. ඒ සංවේදී කාරණය නිසාම ඔහුට ඒ කාලවකවානුවේ ඔහුගේ ආදරණීය බිරිඳ ළඟින් ඉන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔහු එම කාරණය ගැන කල් තියා, මාස කිහිපයකට පෙර අදාළ පාර්ශ්වයන් වෙත ඊ-මේල් (Email) පණිවිඩ මගින් දැනුම් දී තිබෙනවා. 📨 නමුත් ඒ කිසිදු පාර්ශ්වයකින් ඊට පිළිතුරු ලැබිලා නැහැ. ඒ වගේම ඔහු දුරකථනය මගින් මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එයත් සාර්ථක වෙලා නැහැ. 📞❌ අවසානයේ කිසිම පිළිතුරක් නොලැබීම නිසා ඔහු තම තීරණය ක්‍රියාත්මක කරනවා. ඔහු සිය බිරිඳ ළඟට ඒ අත්‍යාවශ්‍ය මොහොතේ යනවා. 🇦🇺 ඕස්ට්‍රේලියාවට ගිය පසු ලැබුණු අමුතු ඇමතුම! තිරී ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ දවස් දෙකකින් ඔහුට ලංකාවෙන් කෝල් එකක් එනවා. 📲 "කොහෙද ඉන්නේ.. කොහොමද ගියේ.. ඇයි කියන්නේ නැතුව ඔසි ගියේ.." වගේ ප්‍රශ්න වැලක් ඔහුගෙන් අහනවා. ඒවාට තිරී තමන්ගේ සාධාරණ හේතුව පැහැදිලි කරනවා. හැබැයි තිරී කියන විදිහට, එවකට හිටපු තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය ඒවා පිළිගෙන නැහැ. ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණේ තිරී ඕස්ට්‍රේලියාවට ගිය විදිහයි. 🤔 🎬 තිරය පිටුපස ක්‍රියාත්මක වූ නාට්‍යය මේ කතාව අහද්දී එක දෙයක් පැහැදිලි වෙනවා; මේවා සේරම තිරිව රිටයර් කරවන්න කරපු සැලසුම් සහගත නාට්‍යයක් බව. 🎭 මාස ගණනක් ඊ-මේල් වලට රිප්ලයි නොකරපු, කෝල් ආන්සර් නොකරපු අය, තිරී ඕස්ට්‍රේලියාවට ගිහින් දවස් දෙකකින් කෝල් කරනවා! එතැනින්ම තේරෙනවා එවකට තේරීම් කමිටුවට සහ එවකට ක්‍රිකට් ආයතනයට වුවමනා වෙලා තිබුණේ තිරීව ක්‍රීඩාවෙන් සමුගන්වන්න (Retire කරවන්න) කියලා. 🛑 එතැනින් පස්සේ මේ ගැටලුවත් එක්ක, තමන්ට දිගටම කණ්ඩායමේ ස්ථානය අහිමි කරමින් තමන්ව රිටයර් කරවන්න හදනවා කියලා තිරීට තේරුම් යනවා. ඒ නිසාම ඔහු 2023 දී නීත්‍යනුකූලව ජාත්‍යන්තර ක්‍රිකට්වලින් සමුගන්නවා.📝 🏏 වර්තමානය සහ අහිමි වීම දැන් තිරී ඕස්ට්‍රේලියාවේ තමන්ගේ පාඩුවේ පුහුණුකරුවෙක් (Coach) ලෙස අලුත් ගමනක් පටන් අරන් නිදහසේ කාලය ගත කරනවා. 🇦🇺🏏 හැබැයි එදා හිටපු තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ හිටපු පාලකයින් නිසා, අපේ රටට විශාල සේවයක් කළ, තවත් වසර කිහිපයක් ලොකු සේවයක් ගන්න තිබුණු ජේෂ්ඨ ක්‍රිකට් තරුවක් වේලාසනින්ම අපිට අහිමි වෙලා යනවා. 💔🇱🇰 ✍️ | Rishie Bro - copied #Lahiruthirimanna#imashxeditz
🩷✨
Жаахан сонин бочлоо part 2 дээр 10+#capcut#pintreset#edit#tiktok#robloxstory
#mensfashion #summervibes #SummerWins #SuperBrandDay #summeroutfits
" لن ننسى و لن نسامح " #الكويت #الغزو_العراقي #fyp #kuwait #kwt
About
Robot
API
Legal
Privacy Policy