@tiktokajussi: What is HPR? 👀 A next-generation retinoid that's becoming more and more popular in Korean skincare. #hpr #retinoid #retinol #rejuall #rejuallsummerchallenge @Dr.Reju-All UK

TikTok Ajussi
TikTok Ajussi
Open In TikTok:
Region: GB
Tuesday 07 July 2026 19:55:06 GMT
1486
16
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tiktokajussi, please go to the Tikwm homepage.

Other Videos

නුබට කේන්ති එන්න ඇති..දුක හිතෙන්න ඇති...නුබෙන් එන කෝල්ස් වලට මන් උත්තර  නොදී හිදිද්දි..ඒත්...එකම දේ කිය කිය සිය පාරක් නුබට තේරුම් කර කර දිදී හිත රිදවගන්නවට වඩා...නිහඩ වෙන එක හොදයි හිතුන නිසයි මන් පැත්තකට උනේ.. තුන් හිතකින්වත් වරදක් නොකරපු මට...වැරදි කාරයෙක් කර කර මට නුබ චෝදනා කරද්දි ..කොහොමද මන් නිවැරදි කියල කියන්නෙ..කොහොමද නුබට තේරුම් කරල දෙන්නෙ.. හැමදෙයක්ම වැරදිවට තේරුම් ගන්න නුබට තිබුන පොඩ්ඩක් හරි හිතල බලන්න....එක පාරම තමන් හිතන දේ ඇත්ත කියල ඒ මතේම රන්ඩු කර කර..සැක කර කර ඉන්න නුබ මගෙ නිර්දෝශි  බව..කොහොම වටහා ගනීද.. ඒත් මන් ආදරේ නුබට විතරක්ම බව...හදවතේ ඉන්නෙ නුබම විතරක් බව...මගෙ හර්ද ශාක්ශිය මිසක වෙන කවෘන් දැන ගනීද...තුන් හිතකින්වත් නුබට අහිතක් නොකරපු මට එලව එලවා හිත රිදවනකොට නුබ...මන් ඒ වචන කොහොම දරා ගන්නද...වේදනා ගෙන දෙන නිසා පැත්තකට උනා මිසක..නුබ එපා කියල පැත්තකට උනා නෙවෙ.. කොහොම වෙතත්...අවසානේ ආදරේම මිසක වේදනාවක් නුබට නොදෙන්න ආදරේ කරපු මා වරදි කාරියක් කොට නුබ ගියද..අහිතක් නුබ ගැන කිසිදා මා නොසිතන අතර නුබේ සතුට කොතනක හරි ඒ තැන නුබ තුට්න් ඉන්න ලැබේවායි මම පතමි...කප්පරක් වේදනාව සමග.කවදාවත් නුබට මා වරදක් නොකර වැරදිකාරියක් වීම ගැන පමනක් පසුතැවෙන්නෙමි...😥

About