@ipostitall:

Adaeze
Adaeze
Open In TikTok:
Region: US
Wednesday 08 July 2026 00:57:28 GMT
365
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ipostitall, please go to the Tikwm homepage.

Other Videos


"ඔලුව කන්නේ නැති ආදරයක් වැඩක් නෑ" කියන ජනප්‍රිය මෝඩ කතාව ඇත්ත කරන්න ගියාද? 🌹 කවුරුහරි එයාට ලයික් එකක්, කමෙන්ට් එකක් දැම්මත් බැන්නා නේද? 🌹 ඔෆිස් එකෙන් යන ට්‍රිප්, කැම්පස් ට්‍රිප් විතරක් නෙවෙයි යාලුවෝ ආස්සරේ කරත් තහංචි දැම්මා නේද? 🌹 කුණුහරපෙන් බනින එක වීරකමක් වුණා නේද? 🌹 මොන වැඩ කරත් කෝල්ස් ආන්සර් නොකරොත්, මැසේජ්වලට රිප්ලයි නැත්නම් වලි ඇල්ලුවද? මොකද වුණේ? එයා ගියා නේද?? අපිම අපේ ආදරේ නැති කරගන්නවා කියන්නේ ඒක හරිම අවාසනාවක්. කතා නොකර එයාව මට්ටු කරන්න ගිහින් එයා කතා කරන එක අතෑරලම දැම්මට පස්සේ ඒ වේදනාව කොච්චරක්නම් අමාරුයිද? සමහරවෙලාවට සමහරු ආදරේ අතෑරලා දාන්නේ ඉත්තෑවෙක්ව, පතොක් ගහක්ව බඳන් ඉන්න බැරි නිසා. ඔව් ඔයා එච්චර එයාට රිද්දලා තියනවා. ආදරේ එක රැයින් නැති වුණා කියලා මගෙන් උදව් ගන්න එන අය කියනව තමයි. හැබැයි ඒක ඔයාම ටික ටික කරගෙන තියෙන්නෙ ඔයාගෙම ඇටිටියුඩ්ස් නිසා So before it’s too late… Fix the attitude, not the relationship. දැන් ඉතින් දුක් වෙන්න එපා. එයාව ආපහු ළං කරගන්නේ කොහොමද කියලා දැනගන්න මට කතා කරන්න. ඔයා Self heal වෙලා එයාව ළං කරගන්න විදිය මං කියා දෙන්නම්. #ආදරේ_කරන_අය_වෙනුවෙන්_ #10millionviews #goviral #srilanka🇱🇰 #fypシ゚

About