@t.lucia_8899: Váy xinhhh #xuhuong, #xuhuongtiktok, #viral,#thoitrangnu #vayxinh

T.LUCIA BOUTIQUE
T.LUCIA BOUTIQUE
Open In TikTok:
Region: VN
Friday 10 July 2026 12:30:00 GMT
588
12
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @t.lucia_8899, please go to the Tikwm homepage.

Other Videos

වේදනාව..! ඔයාට ලැබෙන හැමදේම ලැබෙන්නෙ ඔයාගෙ හොදට කියලා .. සමහර දවස් තියෙන්න ඇති
වේදනාව..! ඔයාට ලැබෙන හැමදේම ලැබෙන්නෙ ඔයාගෙ හොදට කියලා .. සමහර දවස් තියෙන්න ඇති "මට නම් දැන් මේක දරාගන්න බෑ , හරි අමාරුයි " කියලා හිතුන... හැබැයි, කල්පනා කරලා බලන්න ඔයා ඒ දේවල් හරි හයියට දරාගෙන ඉස්සරහට ඇවිත් නේද... සමහර වෙලාවට ඔයා හිතන්නෙවත් නැති දේවල් ජීවිතෙ සිද්ධවෙන්න පුලුවන්..🕊💔 හැබැයි, ඒ දේ උන මේ ලෝකේ ජීවත් වෙන එකම කෙනා ඔයා නෙවෙයි .. ප්‍රශ්න එනවා තමයි🙂, සමහර වෙලාවට ඔයාට ගොඩක් කල් එකම තැන නතර වෙලා ඉන්න වෙයි... ඒත්, ඒක ඔයාගෙ ජීවිතේ අවසානය නෙවේ.. ඔයාට ඒ කාලෙ පහුකරලා ඉස්සරහට යන්නම වෙනවා.. ඒ ගතවෙන කාලෙ නෙවෙයි වැදගත් එතනින් පස්සෙ ඔයා කොච්චර ශක්තිමත් මනුස්සයෙක්ද කියන එක "මේ වගේ කාලයක් නම්කිසිම මනුස්සයෙක්ට එන්න එපා " කියලා ඔයා පහුකරගෙන ආව සමහර දවස් වල ඔයා හිතලා තියෙනවා නේද..? දන්නවද🫶🏻, ඔයා මුණදුන්න ඒ අත්දැකීම තව කෙනෙක් මූණදෙද්දි ඒ කෙනාව තනි නොකරන්න හයියක් ඔයාට ලැබෙන්නෙ ඔයා ඒ කාලෙ පහු කරලා ආව නිසයි ✊🏻🥀 දැන් තේරෙනවද, අමාරු කාල ජීවිතේට එන්නේ අපිව වට්ටන්න නෙවෙයි, තවත් අපිව ශක්තිමත් කරන්න කියලා... ගෙවන කාලෙ කොච්චර අමාරු උනත් පුලුවන් විදියට ඔයාගෙ ලගම ඉන්න අයටත් උදව් කරගෙන ජීවත් වෙන්න .. "මට අමාරු කාලේ උනත් මම තව කෙනෙක්ට උදව් කරානෙ කියලා" එතකොට ඔයාට තේරෙයි ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හිත හයියම කෙනා කියලා 🙂❤️‍🩹🤝🏻 #foryou

About