@mrshowbrasil: Todo pobre compra esse carro #rico #pobre #thiagobrava #thiagobravaclipfy #clipfyleague

Mister Show Brasil
Mister Show Brasil
Open In TikTok:
Region: BR
Thursday 09 July 2026 23:43:34 GMT
552
33
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @mrshowbrasil, please go to the Tikwm homepage.

Other Videos

ඔව්...මම හරි අමුතු මනුස්සයෙක්. මම ලේසියෙන් කෙනෙක්ව care කරන් නෑ. ලේසියෙන් කෙනෙක් එක්ක බැදෙන් නෑ. ලේසියෙන් කෙනෙක්ට හිතේ ඉඩක් දෙන් නෑ. ඒ වගේම මගෙ හිත ඇතුලට ගත්ත කෙනෙක්ව, ලේසියෙන් අතාරින්නෙත් නෑ. මම දාහක් ප්‍රශ්න අස්සෙ හිටියත්, ආදරණීය වචනෙකින් සැහැල්ලුවක් හොයන, හරි සරල දේවල්වලින් සතුටු වෙන මනුස්සයෙක්. ඔව්..මම හිතනවා වැඩි. serious ගන්නවා වැඩි. ආදරේ කරන්න ගත්තොත් හොයලා බලනවත් වැඩි. ඒ වගේන මට රිදෙනවත් වැඩි. සමහරවෙලාවට මගෙ ආදරේ වදයක් වගේ දැනුනත්, මන් ගැන මන් වගේ හිතලා බැලුවොත් එහම, මාව තේරුම්ගත්තොත් එහම, ඔයාට හිතේ සැනසීමෙන්ම ඉන්න පුලුවන් තැනක්, මන් ලග තියෙයි. ඔයාට සනීපෙට ඇස් දෙක පියාගෙන ඉන්න පුලුවන් තැනක්, මන් ලගින් හම්බෙයි. මගෙ හිතේ ඉඩක් වෙන් කරපු කෙනෙක් වෙනුවෙන්, මට පුලුවන් උපරිමය මම කරනවා. කවදාවත් හිතෙන් අතාරින්න බලාගෙන මම කෙනෙක්ව අල්ලගන් නෑ. හැබැයි අතෑරුනොත්,
ඔව්...මම හරි අමුතු මනුස්සයෙක්. මම ලේසියෙන් කෙනෙක්ව care කරන් නෑ. ලේසියෙන් කෙනෙක් එක්ක බැදෙන් නෑ. ලේසියෙන් කෙනෙක්ට හිතේ ඉඩක් දෙන් නෑ. ඒ වගේම මගෙ හිත ඇතුලට ගත්ත කෙනෙක්ව, ලේසියෙන් අතාරින්නෙත් නෑ. මම දාහක් ප්‍රශ්න අස්සෙ හිටියත්, ආදරණීය වචනෙකින් සැහැල්ලුවක් හොයන, හරි සරල දේවල්වලින් සතුටු වෙන මනුස්සයෙක්. ඔව්..මම හිතනවා වැඩි. serious ගන්නවා වැඩි. ආදරේ කරන්න ගත්තොත් හොයලා බලනවත් වැඩි. ඒ වගේන මට රිදෙනවත් වැඩි. සමහරවෙලාවට මගෙ ආදරේ වදයක් වගේ දැනුනත්, මන් ගැන මන් වගේ හිතලා බැලුවොත් එහම, මාව තේරුම්ගත්තොත් එහම, ඔයාට හිතේ සැනසීමෙන්ම ඉන්න පුලුවන් තැනක්, මන් ලග තියෙයි. ඔයාට සනීපෙට ඇස් දෙක පියාගෙන ඉන්න පුලුවන් තැනක්, මන් ලගින් හම්බෙයි. මගෙ හිතේ ඉඩක් වෙන් කරපු කෙනෙක් වෙනුවෙන්, මට පුලුවන් උපරිමය මම කරනවා. කවදාවත් හිතෙන් අතාරින්න බලාගෙන මම කෙනෙක්ව අල්ලගන් නෑ. හැබැයි අතෑරුනොත්, "ආයෙ මේ හිත ඔයාට අල්ලගන්නවත් බැරිවෙයි...💌!" #Foryou #quotes #swagy_quotes🧸 #emotional #creatorsearchinsight

About