@sudu0hamuduruwo: 📳 070 515 6168 - කාර්‍යාලීය විමසීම් ⭕සියගණන් බැතිමතුන්ගෙන් පිරී යන⭕ 🙏සේරුවිල = සෝමාවතිය අලුත් පාර ඓතිහාසික තපස්සරලෙන් රජමහා විහාරයේ තපස්සරගලේ මහා කැලේ දේවාලය හා සරණ සුව මැදුර🙏 🌿මාර්ගය - කන්තලේ හරහා සේරුනුවර හෙවත් සේරුවිල නගරයට ඇවිල්ලා මඩකලපුව ප්‍රධාන මාර්ගයේ එනකොට හම්බවෙන මහින්දපුර හන්දියෙන් දකුණු පැත්තට 🔴සෝමාවතිය අලුත් පාරේ🔴 ( බොරලු පාරේ) 2km ඇතුලට සුදු හාමුදුරුවෝන්ගේ පංසලට එන්න. 🔔location google map = ⭕Thapassara ancient cave temple⭕ ⭕බදාදා,සිකුරාදා හා සෙනසුරාදා යන දින තුන තුල පමණක් දේවාල ආශීර්වාද කටයුතු හා වෙදකම් කටයුතු සිදු කරනු ලබයි🙏 🔴මෙම දින තුන තුල උදේ 09.00 දක්වා අංක ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.. (උදේ 09.00 ට පෙර පැමිණීමෙන් පිංවත් ඔබට අංකය ලබාගත හැකිය) #suduhamuduruwo #seruwila #srilanka #ancient

Ven sudu hamuduruwo
Ven sudu hamuduruwo
Open In TikTok:
Region: LK
Friday 10 July 2026 17:08:50 GMT
6200
566
2
9

Music

Download

Comments

.hasitha8
💜💜 Hasitha 💜💜 :
💗💗💗
2026-07-11 01:11:07
0
user6722034105387
ajith :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-11 01:47:23
0
To see more videos from user @sudu0hamuduruwo, please go to the Tikwm homepage.

Other Videos


About