@episodespot: Episode 43-44: Swapped to a Beggar But He is Apollo #reels #shortfilm #shortvideo #fyp #swappedtoabeggarbutheisapollo

EpisodeSpot
EpisodeSpot
Open In TikTok:
Region: PH
Sunday 12 July 2026 10:32:04 GMT
84237
1367
21
66

Music

Download

Comments

wianlei
ㅤ :
yuhooo!!
2026-07-23 03:17:39
0
hiookem
Token :
Na revamp si ate mo callisto
2026-07-20 00:09:24
20
episodespot
EpisodeSpot :
100 views for next episode
2026-07-12 10:32:28
8
keiii10_o
k. :
Costume change yarn
2026-07-20 04:54:48
7
tsokoleytshaolongbao
tsokoleytshaolongbao :
Na para bang siya ang inspo ng goldilocks
2026-07-23 13:14:38
1
its_me.jxnme
jane🫶 :
paremind powww
2026-07-12 12:46:46
2
iloafbuldakcarbonara
kimdracula :
next!
2026-07-12 12:11:29
0
monicaromanovincenzofer0
Monica Romano Vincen :
Ma con sottotitoli in italiano
2026-07-17 12:26:15
0
user3198444555154
なれん :
ああー、日本語字幕がないいい😭
2026-07-12 16:24:18
0
cxt_0306
cxt_0306 :
si valir yan eh😂
2026-07-13 01:12:05
1
emilia1rod
Emilia Rod :
😁😁😁
2026-07-13 12:33:43
0
user9851154927541
みちゅん :
😳😳😳
2026-07-13 08:28:56
0
peter.medrano
peter medrano :
😌
2026-07-15 09:45:04
0
excelbillions33
Excel Exchange 🏆👑 :
🙏🙏🙏
2026-07-15 10:16:08
0
To see more videos from user @episodespot, please go to the Tikwm homepage.

Other Videos

මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් හරි ලස්සනට සිනමාගත කරලා තියනවා පොඩි පොඩි සිනමාත්මක රසාස්වාදනය වැඩි දියුණු කිරීමට කොටස් කිහිපයක් එකතු කර තිබුනු නමුත් සත්‍ය සිදුවීමේ ඉතා සියුම් තැන් අපූරුවට සිනමාවට එක් කර නිර්මාණය කළ ඉතා අනර්ඝ සිනමා නිර්මාණයක්.. පුලස්ති නොහොත් කතා නායකයා වන බිමල් ජයකොඩි මිනිසෙකුට ජීවිතේ වෙන්න පුලුවන් දරුණුම බිහිසුණුම සිදුවීමකට මුහුණ දුන්නට පස්සෙත් වරදකාරී සිතුවිලි සමග සටන් කරමින් නොගැලපෙන බැදීම් නිසා වූ පසුතැවීම් සමග මැරි මැරී ඉපදෙමින් තම පවුලට පවා මුහුණ දීමට නොහැකිව සෝචනීය අවසානයක් ලගා කර ගන්නා ආකාරය තාත්විකව නිරූපනය කරයි. ආදරය, කෝපය, පසුතැවීම, අසරණකම ඒ ඒ අවස්ථා වල ප්‍රේක්ෂකයාට මනා ලෙසෙ දෘශ්‍යමාන කිරීම තුළින් ප්‍රේක්ෂකයන් ඒ චරිත සමග මොහොතක් ජීවත් කරවයි.  දිනාලි නොහොත් කතා නායිකාව වන ඩිස්නි රාජපක්ෂ තමාට වඩා වයසින් වැඩි විවාහකයෙකුගේ පවුලට අනියම් ලෙස පැමිණ ඒ අනියම් ලේබලය නිසා පසුතැවෙමින් විදවමින් තම ජීවිතය සෝචනීය අවසානයක් කරා තමා විසින්ම රැගෙන යයි. ඒ තුල ඇති ආදරය, කෝපය, දුක හා වෛරය තාත්වික ලෙස ප්‍රේක්ෂකයන් වෙත දෘශ්‍යමාන කරයි. මා ඩිස්නි රාජපක්ෂ ගෙන් දුටු උසස්ම රංගනය මෙයයි. පුලස්තිගේ බිරිදට රගපාන දමිතා අබේරත්න බිරිදකගේ ඉවසීම දරාගැනීම සමාවදීම film එක ඇතුලෙ හරිම තාත්වික විදිහට ප්‍රේක්ෂකයන්ට ලබා දෙයි. තවත් දක්ශ නලු නිලියන් විශාල ප්‍රමාණයක් රංගනයෙන් දායක වන අවසාන මොහොත වන තුරුම film එකේ කුමක් වේවිදැයි සිතාගත නොහැකි කුතුහලයක් අධ්‍යක්ෂවරයා අවසානය තෙක් රැගෙන යයි. සත්‍ය සිදුවීමේදී වරදකරුවෙකු ලෙස  ජරා ගෑනියෙකු ලෙසෙ හංවඩු ගැසූ පුලස්ති හා දිනාලි ගැන වෙනම කෝණයක් ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන නමුත් තමා විසින් තමාගෙ වල කපා ගන්න ඒ දෙදෙනා නිසා අගතියට පත්වන පුලස්ති ගේ බිරිඳ හා දරුවන්ගේ ජීවිත ගැන අවසානයේ ප්‍රේක්ෂකයන්ට සිතන්නට ලොකු පාඩමක් ඉතිරි කරමින් සිතාගත නොහැකි අවසානයක් කරා රැගෙන යන නමුත් මට අනුව නම් අවසානය එතරම්ම තාත්වික නොමැති බවත් කිව යුතුමයි....❤️‍🩹 සමස්තයක් ලෙස ගත්තාම මෑතකාලීන සිනමා ඉතිහාසයේ ස්වයං නිර්මාණයක් සත්‍ය සිදුවීමක් අලලා සැකසුන හොදම චිත්‍රපටය ලෙස නම් කල හැකි අතර සිනමා සම්මාන සදහා පවා නිර්දේශ විය හැකි චිත්‍රපටයක් බව නොඅනුමානය.🧿❤️‍🩹 ##sinhalafilm##roomno106 ##film##fyp###foryou

About