@x.s3734: 🔴كارثة تهز محافظة كركوك بعد إلقاء القبض على متهمين اثنين كل واحد منهم يبلغ 10 سنوات أقدما على اختـ طاف طفلة تبلغ 3 سنوات والاعتداء عليها جنسياً وقتلها ‼️ ثم إلقاء جـ ثتها في مسبح مهجور لإخفاء الجـ ريمة وقد دُونت اعترافاتهما قضائياً لاتخاذ الإجراءات القانونية بحقهما#العراق #جريمه #قتل #اطفال #fyp

&
&
Open In TikTok:
Region: SA
Sunday 12 July 2026 22:18:42 GMT
93244
521
62
1983

Music

Download

Comments

toome.ad
Tome💙 :
2026-07-14 04:17:17
0
_covi0
Nona🦋 :
اطفال يمه شعرفهم بهيج سوالف!!!
2026-07-13 11:24:17
13
dfrc026
زيـنـب| ZAINAB :
والله مصدومه بس اعرف شنو دايصير بالعراق !!!؟؟؟
2026-07-13 10:23:28
16
me098114
Me :
والله مو منهم من وسايل والتواصل واللي جالسين يشوفونه بدون رقابه استودعت الله أطفالنا 😭
2026-07-13 10:21:15
7
flowno16
.🇸🇦 :
مستحيل اطفال !!!!
2026-07-13 13:38:48
4
s_mo1992
S_m☕️🍃 :
كيف مابلغوا؟
2026-07-13 19:05:13
3
ghazl1994
غزاله :
مو صحيح احس ☹️. يارب
2026-07-13 21:30:46
1
lolo_99o
user9612587398158 :
حسبي الله ونعم الوكيل
2026-07-13 08:27:31
5
user22754947900166
صابرينا💕 :
اش حاصل في دنيا 🥺💔اطفال كدا سبب إهمال اهل
2026-07-13 18:05:45
2
aum_saud
الامل بالله💚🇸🇦 :
مستحيل
2026-07-13 17:19:25
1
noja957
🇸🇦 :
ايش شافوا قبلها
2026-07-13 19:40:09
1
To see more videos from user @x.s3734, please go to the Tikwm homepage.

Other Videos

මේ රස්සා දෙකේ තියෙන දැඩි පීඩනය දරාගන්ට බැරුව අපි බල්ලෙක් හදන්න ගත්තේය.තියෙන stress එක මදි යයි කියමින් හස්බන්ඩ් මේ හූනාද හදාගත්තේය.දැන් ටීනා මගේය.මේ හූනා වන සමන්ත හස්බන්ඩ්ගේය. සමන්ත ඌගේ වුවද දැඩි stress එකක් ඇත්තේ මටය.ඌ මගේ දරුවෙක්ද නොවේය.ඒත් වද දෙන්නේද මටය.දවල් දවසේ ගෙදර කවුරුත් නැති නිසාත්,මූට තාමත් දත් ඇත්තේ ශෝබනේට පමණක් නිසාත් අපේ මිනිහා ඌව දිනපතා රට වටේ රාජකාරී වලට ගෙනියන්නේය. මිනිහාගේ රාජකාරිය ගොඩගම නම් සමන්ත තඩි කූඩෙක නැග ඌත් සමග ගොඩගම යන්නේය.හවස ආපසු එන්නේය.මිනිහාගෙ රාජකාරිය මීගමුවේ නම් සමන්ත ඌත් සමග මීගමු යන්නේය.හවස ආපසු එන්නේය.සමන්ත හමූවූ දා පටන් ඌ අපේ මිනිහා එක්ක බස්නාහිර පලාත ආවරණ කර ගමන් ගොස් ඇත්තේය. මූ,ඌද සමග කොහේ ගියත් මටද ටීනාටද වගක් නැත්තේය.ගැටලුව වන්නේ වෙනදා උදේ නැගිට උයා පිහා මිනිහාගෙ කෑම පමණක් ඔතා දුන් මට දැන් සමන්තගේ කෑම එකද ඔතා දෙන්න වීමය.ලොකු ඇස්ට්‍රා මාගරින් පෙට්ටියකට කෙසෙල් ගෙඩියක්ද,මිදි ගෙඩියක්ද,අඹ කැබැල්ලක් හෝ වෙනත් පලතුරක්ද දැමිය යුත්තේය.බෙන්තෝ බොක්ස් එකක්වත් දරුවෙක් වෙනුවෙන් හදා නැති මට මෙය මහා යුද්දයක් වන්නේය.ඒත් සමන්ත මිනිහාගේ දරුවාය.ඌ ටීනාට දරුවෙක් මෙන් සලකන මෙන් මට සමන්තට දරුවෙක් මෙන් සලකන්නට වෙන්නේය. මේ හූනා එසේ මෙසේ එකෙක් නොවන්නේය.ගෙදර ආ විගස මූට අර ලොකු පෙට්ටිය එපාය.මැරී ගෙදර ආ මට පොඩ්ඩක් වාඩි වෙන්නට නැත්තේය.දරුවා මිනිහාගේ වුවද මූ කෆීර් එකක් මෙන් දුවන් එන්නේ මා ලගටය.ගුලි වෙන්නේ මගේ අතේය.පොඩ්ඩක් හාන්සි වන්නට නැත්තේය.දූවගෙන ඇවිත් කරේ ගුලි වන්නේය.හපා කන්නේය.මට සැනසීමක් නැත්තේය.මූ මගේ නොවේය.මිනිහාගේ දරුවාය.ඒත් මූට ඌව එපාය.ඒත් මට මූව එපාය. පිරිමින්ගෙ ඇති මායම් එකසිය විසි අටෙන් මූ මේ එකක් දමන්නේය.අත අස්සේ රිංගා ඇස් පොඩි කරමින් මූණ බලා මූ සැරසෙන්නේ මාව අන්දාගන්නටය.එව්වා හදේය.ටීනා මගේ දරුවාය.සමන්තගේ පියා මගේ මිනිහාය.මූට මාව අන්දන්න බැරි බව කියමින් තරවටු කරද්දී මේ ඇත්තේ මූගෙ බැල්මය.

About